නියපොත්තේ ඇලවිය හැකි ඔරලෝසුව
ටයිමෙක්ස් ඔරලෝසු සමාගම.අපි කවුරුත් අහලා තියෙන දන්න කියන නමක්නේ.ඉතිං මේ සමගමේ සංවත්සරයකට පවත්වපු අනාගත් ඔරලෝසු සැළසුම් තරඟයේ අවසන් වටයට තේරුණ ඔරලෝසුවක් තමයි මේක.නම් කරලා තිබුණේ “ටයිමෙක්ස් TX 54″ යනුවෙන්.
මේ සැළසුම හරියට නියපොත්තක අලවන ලද වර්ණ පටලයක් වගේ තමයි පේන්නේ.එහි තියෙන කුඩා පරිපථයකින් තමයි ක්රියාත්මක වෙන්නේ.විවිධ වර්ණ වලින් වෙලාව පෙන්වනවා.වතුරට ඔරොත්තු දෙන විදියට තමයි හදලා තියෙන්නේ.මේ ටික කලක් පාවිච්චි කරලා ඉවත දමන්න පුළුවන් එකක්.
කොහොමද maxxa නෙ
rep++ දන්න අමතක කරන්න එපා

තේරුම් අරන් සද්ද නැතුව ඉන්න තිබ්බා නෙ