නියපොත්තේ ඇලවිය හැකි ඔරලෝසුව

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    නියපොත්තේ ඇලවිය හැකි ඔරලෝසුව

    aclock.jpg


    ටයිමෙක්ස් ඔරලෝසු සමාගම.අපි කවුරුත් අහලා තියෙන දන්න කියන නමක්නේ.ඉතිං මේ සමගමේ සංවත්සරයකට පවත්වපු අනාගත් ඔරලෝසු සැළසුම් තරඟයේ අවසන් වටයට තේරුණ ඔරලෝසුවක් තමයි මේක.නම් කරලා තිබුණේ “ටයිමෙක්ස් TX 54″ යනුවෙන්.
    මේ සැළසුම හරියට නියපොත්තක අලවන ලද වර්ණ පටලයක් වගේ තමයි පේන්නේ.එහි තියෙන කුඩා පරිපථයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ.විවිධ වර්ණ වලින් වෙලාව පෙන්වනවා.වතුරට ඔරොත්තු දෙන විදියට තමයි හදලා තියෙන්නේ.මේ ටික කලක් පාවිච්චි කරලා ඉවත දමන්න පුළුවන් එකක්.


    කොහොමද maxxa නෙ

    rep++ දන්න අමතක කරන්න එපා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ๑۩praneesha۩๑;9524179 said:
    කන එක නම් කොහොම හරි කරන්න පුළුවන් නෙ... :lol::lol:
    ඕක දාගෙන හෝදගන්නද බැරි ? :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ๑۩praneesha۩๑;9524213 said:
    :shocked:තේරුම් අරන් සද්ද නැතුව ඉන්න තිබ්බා නෙ:lol:
    ඉතිං කොහෙද කියල කිව්වෙ නෑනෙ. :lol:
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    හිතල බලන්නත් අමාරුයි.......................ලංකාවට අවොත් මමත් එකක් ගන්නවා....:P