Questions නියපොතු අසල සමේ ආසාදනය ඔබ අත්වින්ද තිබේද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට කකුලෙ ඇඟිල්ලක ඔහොම වෙලා මාස3ක් විතර antibiotic, antifungal පාවිච්චි කරල සනීප උනේ නෑ. ඊට පස්සෙ Prof Jayamini ට පෙන්නුවම කිව්ව නයිලෝන් නූලකින් නියපොත්ත උස්සල Bactoscrub බින්දුවක් + Gentamicin බින්දුවක් ඇතුලට දාන්න කියල දවස් 10ක් විතර. ඒකට හරි ගියා.
     
    • Like
    Reactions: NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    mage oka hadila hoda una giya mase wage. hethuwak na apu wuduha gana. handwash eke hari saban wala hari awlak da manda. beclomin lotion eken binduwak dammama ikmanta hoda wenawa. ath deke sulagili wala arenna anith agili okkogema awa. kaama kana ath witharak hoda wenna tikak kal giya :(
     
    • Like
    Reactions: abhayaratne