නියපොතු කනවද?

Tig®ess

Member
Sep 5, 2013
153
19
0
Valley of Peace
Very bad habit :baffled: eeekkkk :dull:
anika angiliwala niyapothu nathuwunama kochchara kethaida :nerd:
eka personality ekatath hoda madi neda :yes:
health ektata wunath ehemama thamai.pasukalinnawa operate karana jalbari godai ..
ithin ochchara rasa niyapothu kanna hithena welawata me tika oluwe thiya gattama nam kisi kenekuta niyapothu kanna hithenawada :no::rolleyes:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mageth agili kadana puruddak tibila hena gamak dila ban newathuwe...ammo eka nan karannamai hitenne...:sorry:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

:yes::yes::yes: eka nam aththa, eth kana welawata mathak wenne nane :D

mageth agili kadana puruddak tibila hena gamak dila ban newathuwe...ammo eka nan karannamai hitenne...:sorry:

ai ban eka echchara awl da?
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
Mamat podi kale kewa matakai
Tikak lokuwenakota engili lassanata tiyaganna ona nisa hitalama newattuwa dan nam nails lassanata tiyagannawa
 
මමත් පොඩි කාලේ ඉඳන් නියපොතු කාලා මගේ appendix eka අයින් කරන්න වුනා අවුරුදු 17.ඊට පස්සේ ඉඳන් අද වෙනකන් නියපොතු :baffled: :no:

අඩේ නෑ බන් මගේ මල්ලිව කරා ගිය මාසේ , නියපොතු කාලම තමයි ඌටනම්

coincidence :P:P

ne ban boruwak newe...godak welawata eliyata yanawa...but samaharaunge nails godak food ekka clog wela hirawenna puluwan...nails kiyanne digest karanna puluwan ekak newe agata...

නියපොතු, වී පොතු, මිරිස් පොතු නිසා හැදෙන සීන් එක බොරුවක්. ඒ වගේ ජීර්ණය නොවන ද්‍රව්‍ය මළපහ එක්ක පිට වෙනවා. appendix opening එක බ්ලොක් වෙන්නෙ මළද්‍රව‍ය වලින්ම ,එහෙම නැත්තන් වසා ගැටිත්තක් ඉදිමිලා එහෙමත් නැත්තන් ආසාධනයකින්.

A/L biology ftw! :D
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ඔව් බන් නවත්තගන්න හරි අමාරු කැත පුරුද්දක් මම නම් කවදාවත් ගිලින්නේ නෑ කටින් කඩලා විසි කරනවා :dull:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
coincidence :P:P

නියපොතු, වී පොතු, මිරිස් පොතු නිසා හැදෙන සීන් එක බොරුවක්. ඒ වගේ ජීර්ණය නොවන ද්‍රව්‍ය මළපහ එක්ක පිට වෙනවා. appendix opening එක බ්ලොක් වෙන්නෙ මළද්‍රව‍ය වලින්ම ,එහෙම නැත්තන් වසා ගැටිත්තක් ඉදිමිලා එහෙමත් නැත්තන් ආසාධනයකින්.

A/L biology ftw! :D

මමත් බයෝ කරේ බන් මාත් ඕක විශ්වාස කරේ නෑ, ඒත් මල්ලිට හැදුනම නැන්ද කිවුවේ නියපොතු කන එක reason එකක් වෙන්න පුලුවන් කියල, මම ඉතින් argue කරන්න ගියේ නෑ නැන්ද Pediatrician නිසා
 
:baffled::baffled::eek:
 
07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ මගේ අතේ නියපොතු අන්තිමට කපල තියෙන්නෙ අවුරුදු 2දී...මට දැන් 26යි බං..තාම කනව හමත් එක්කම..උබට කියන්ට මම කකුලෙත් කාල තියනව පොඩිකාලේ...අම්ම මම පොඩිකාලෙ නිදියගත්තහම කොහොඹ ගාල තියනව නියපොතුවල...ඒත් කනව බං....තාම නං බඩ කපන්ට උන්නෑ..මම නියපොතු හපල ගිලින්නෙ..:no::confused::baffled::growl:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩෝ මගේ අතේ නියපොතු අන්තිමට කපල තියෙන්නෙ අවුරුදු 2දී...මට දැන් 26යි බං..තාම කනව හමත් එක්කම..උබට කියන්ට මම කකුලෙත් කාල තියනව පොඩිකාලේ...අම්ම මම පොඩිකාලෙ නිදියගත්තහම කොහොඹ ගාල තියනව නියපොතුවල...ඒත් කනව බං....තාම නං බඩ කපන්ට උන්නෑ..මම නියපොතු හපල ගිලින්නෙ..:no::confused::baffled::growl:

    මාත් කකුලේනම් කාල තියෙනවා :sorry::rofl::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩෝ මගේ අතේ නියපොතු අන්තිමට කපල තියෙන්නෙ අවුරුදු 2දී...මට දැන් 26යි බං..තාම කනව හමත් එක්කම..උබට කියන්ට මම කකුලෙත් කාල තියනව පොඩිකාලේ...අම්ම මම පොඩිකාලෙ නිදියගත්තහම කොහොඹ ගාල තියනව නියපොතුවල...ඒත් කනව බං....තාම නං බඩ කපන්ට උන්නෑ..මම නියපොතු හපල ගිලින්නෙ..:no::confused::baffled::growl:

    :baffled::baffled::baffled:
    adenawa.
    nawaththaganna ona wela nadda ubata?