මන් නම් නන්දසේනයා ගේ වැඩ එකකටවත් කැමතී නැ. මේ දක්වා දැකපු එකම හොඩ වැඩේ මෙක. මෙකට නම් බොක්කෙන්ම support ලොක්කා.
ලංකාවේ ර්ජයෙන් නියාමනය වන පුද්ගලික විශ්ව විදයාල තියෙන්න ඔනි අනිවා. පුද්ගලයෙක්ට තමන් කැමති විශයකින් degree එකක් ගන්න පිටරට යන්නේ නැතුව ලන්කාවේ ම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මන් ජෙවිපියට මාර ලව්. අනුර ට මිලග ජනාධිපති කම යන්න ඔනී කියලා හිතන කෙනෙක්. අනුර ලාගෙත් තියෙන එකම ගූ කැල්ල තමයි මේක. යකෝ මොන විදියකට හරී ලමයෙක් degree එකක් ගන්න එකේ තියෙන වැරැද්ද මොකක්ද ? විශ්ව විදයාල හරියට නියාමනය කරනවානම් එච්චරයි.
මන් දැක්කා ගූ විමලේ මෙකට බකට් අදිනවා. පුද්ගලික විශ්වවිද්‍යාලයයන් හරී නියාමනයක් එක්ක එන එකට බකට් අදින බල්ලන්ට සාප වේවා.
මන් මේ කියන්නේ UGC Approved කියලා තියෙන් උපාධි කඩ නෙමේ, MONASH ,ANC Trinity වගේ onigiral ආයතන වල ලන්කාවේ branch දාන එකට. නීතියක් දැම්මානම් හරී ලොකේ හොදම විවිශ්වවිද්‍යාලයයන් 500 අතුලේ තියනවානම් ලන්කාවේ branch arinna දෙන්න කිය්ලා.
Weldone ගොඨා