නියමයි ගොඨා, එකෙන්ම එකගයි

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    IMG_20210717_071900.jpg

    මන් නම් නන්දසේනයා ගේ වැඩ එකකටවත් කැමතී නැ. මේ දක්වා දැකපු එකම හොඩ වැඩේ මෙක. මෙකට නම් බොක්කෙන්ම support ලොක්කා.
    ලංකාවේ ර්ජයෙන් නියාමනය වන පුද්ගලික විශ්ව විදයාල තියෙන්න ඔනි අනිවා. පුද්ගලයෙක්ට තමන් කැමති විශයකින් degree එකක් ගන්න පිටරට යන්නේ නැතුව ලන්කාවේ ම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මන් ජෙවිපියට මාර ලව්. අනුර ට මිලග ජනාධිපති කම යන්න ඔනී කියලා හිතන කෙනෙක්. අනුර ලාගෙත් තියෙන එකම ගූ කැල්ල තමයි මේක. යකෝ මොන විදියකට හරී ලමයෙක් degree එකක් ගන්න එකේ තියෙන වැරැද්ද මොකක්ද ? විශ්ව විදයාල හරියට නියාමනය කරනවානම් එච්චරයි.
    මන් දැක්කා ගූ විමලේ මෙකට බකට් අදිනවා. පුද්ගලික විශ්වවිද්‍යාලයයන් හරී නියාමනයක් එක්ක එන එකට බකට් අදින බල්ලන්ට සාප වේවා.

    මන් මේ කියන්නේ UGC Approved කියලා තියෙන් උපාධි කඩ නෙමේ, MONASH ,ANC Trinity වගේ onigiral ආයතන වල ලන්කාවේ branch දාන එකට. නීතියක් දැම්මානම් හරී ලොකේ හොදම විවිශ්වවිද්‍යාලයයන් 500 අතුලේ තියනවානම් ලන්කාවේ branch arinna දෙන්න කිය්ලා.
    Weldone ගොඨා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    විශ්ව විදයාල හරියට නියාමනය කරනවානම් එච්චරයි.

    මන් මේ කියන්නේ UGC Approved කියලා තියෙන් උපාධි කඩ නෙමේ, MONASH ,ANC Trinity වගේ onigiral ආයතන වල ලන්කාවේ branch දාන එකට.

    ඔය දෙකම හරියටම වෙයි. 🤘🤣🤣🤣🤣
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මන් ජෙවිපියට මාර ලව්. අනුර ට මිලග ජනාධිපති කම යන්න ඔනී කියලා හිතන කෙනෙක්. අනුර ලාගෙත් තියෙන එකම ගූ කැල්ල තමයි මේක.
    ජවිපෙ විශ්ව විද්‍යාල විතරක් නෙවෙයි අනෙක් ආයතනත් විනාශ කරනවා. මේ කොරෝනාවක් අස්සේ ස්ට්‍රයික් කෙරෙව්වේ.
    උන් දුෂණයට විරුද්ධව කෑගහන එක විතරයි එකම හොඳ.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Reasonable cost ekakata denna oney
    ඒ නැතත් loan එකක් වත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. බොලා දන්නවාද පිටරට වලයි ලන්කාවේයි වෙනස. එක example එකක් කියන්නම්.
    එක රටක් තියෙනවා උන්ගේ main income වලින් එකක් තමයි higher education . හරියය අපේ tourism වගේ.

    උන්ගේ රටේ හොද private , government කම්පස් තියෙනවා. ඉගෙනිමට මුල් තැන දෙන සමාජයක් කියලා දැනුනාම අනික් රටවල private campus වුනත් ඇවිත් branch d දානවා ඔසෙට. ඉතින් එ රටේ හැම ලමයාම වගේ secondary school එකෙන් පස්සේ college ගිහින් degree එකක් ගන්නවා වයස 21 ව්ගේ වෙනකොට, 23 ව්ගේ වෙනකොට master degree එකත් ඉවරයි. ඉට පස්සේ උන් ලොකේ වටේ ගිහින් හොද හොද job karanawa.
    ඔනිම stream එකක degree thiyenavaa. අපේ වගේ ම්ඩිකල්, ඉන්ජී විතරක් නෙමෙයි.
    ඉතින් ඒ ලමයි ආසාවෙන් තමන් කැමති stream ekakin degree karanavaa. Example එකක් විදියට music degree කරන එකාට DJ විනත් මාස්ටර් කරන්න පුලුවන් .
    ඒ කැම්පස් වලට ලොකේ වටෙන්ම ලමයි එනවා. පිටරට ලමයින්ට ඩබල් ගෙවන්න ඔනි degree එකට ඒ ර්ටේ ලමයින්ට
    නම් එකෙන් බාගයයී ගෙවන්න ඔනී. ර්ටට ත් පට්ට ආදායමක් එනවා. ඔන්න කරනවානම් වැඩ. ලන්කාවත් මොන ප්‍රශ්න තිබත් ස්මජයක් විදියට education කියන එකට තැනක් දෙනවානේ. මාලධිවයින වගේ ර්ට්වල අය ඉගෙනගන්නේ ලන්කාවෙනේ. ඉතින් මෙ වැඩෙ ලස්සනට ,නියාමනයක් ඇතුව කරපල්ලා . මෙවා unp ව්ගේ ආන්ඩුව කින් කලොත් කියවී අදයාපනය විකුනනවා කිය්ලා එනිසා මෙවා ගොන් බයියන්ගේ ආන්ඩුව කින් ම කරන එක හොදයි. ගූ විමලෙ ට යන්න කියලා හරි මෙවා කෙරෙන්න ඔනී
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ජවිපෙ විශ්ව විද්‍යාල විතරක් නෙවෙයි අනෙක් ආයතනත් විනාශ කරනවා. මේ කොරෝනාවක් අස්සේ ස්ට්‍රයික් කෙරෙව්වේ.
    උන් දුෂණයට විරුද්ධව කෑගහන එක විතරයි එකම හොඳ.
    එකේ දෙපැත්තක් තියෙනවා. Privet campus වලට කැ ගහන්නේ උන්ගේ කුහක කමට. ඔය කැගහන එක අන්තරේ එකෙක්ට උන්ගේ subject එකවත් පුලුවන් ද දන්නේ නැ. අනික ඉන්ග්‍රීසී. මන් ජනාධිපති නම් කෙලින්ම එන්න කියාලා කඩ්ඩෙන් කියන්න කියනවා issue eka. ඔකුන්ගේ තියෙන්නේ හෙන හින මානයක්. එවා කඩන්න ඔනී.

    හැබයි අවුරුදු දෙකක් ඉස්කොල , campus වැහිලා හරියට online education eka denna වැඩ කරන්නේ නැති ආන්ඩුවට දැනෙන්න දෙන්න ඔනී. මොකද පුලුවන් එකා කොහොම හරි සිලබස් කවර් කරගනි, නැතී එකා අනාතයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරියට නියාමනය වෙන , සාධාරණ මිලක් තියෙන අධ්‍යාපනයක් තියෙන එක හොදයි. ඒකට හරිහමන් ස්වාධීන ආයතනයක් හදන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවට වග කිව්ව නම් ඇති. හැබැයි ආරක්ෂක අමාත්යන්ශ්ය යටතේ නම් එහෙම එකක් කරන්න පුලුවන් කියල මම හිතන්නේ නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ඒ නැතත් loan එකක් වත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. බොලා දන්නවාද පිටරට වලයි ලන්කාවේයි වෙනස. එක example එකක් කියන්නම්.
    එක රටක් තියෙනවා උන්ගේ main income වලින් එකක් තමයි higher education . හරියය අපේ tourism වගේ.

    උන්ගේ රටේ හොද private , government කම්පස් තියෙනවා. ඉගෙනිමට මුල් තැන දෙන සමාජයක් කියලා දැනුනාම අනික් රටවල private campus වුනත් ඇවිත් branch d දානවා ඔසෙට. ඉතින් එ රටේ හැම ලමයාම වගේ secondary school එකෙන් පස්සේ college ගිහින් degree එකක් ගන්නවා වයස 21 ව්ගේ වෙනකොට, 23 ව්ගේ වෙනකොට master degree එකත් ඉවරයි. ඉට පස්සේ උන් ලොකේ වටේ ගිහින් හොද හොද job karanawa.
    ඔනිම stream එකක degree thiyenavaa. අපේ වගේ ම්ඩිකල්, ඉන්ජී විතරක් නෙමෙයි.
    ඉතින් ඒ ලමයි ආසාවෙන් තමන් කැමති stream ekakin degree karanavaa. Example එකක් විදියට music degree කරන එකාට DJ විනත් මාස්ටර් කරන්න පුලුවන් .
    ඒ කැම්පස් වලට ලොකේ වටෙන්ම ලමයි එනවා. පිටරට ලමයින්ට ඩබල් ගෙවන්න ඔනි degree එකට ඒ ර්ටේ ලමයින්ට
    නම් එකෙන් බාගයයී ගෙවන්න ඔනී. ර්ටට ත් පට්ට ආදායමක් එනවා. ඔන්න කරනවානම් වැඩ. ලන්කාවත් මොන ප්‍රශ්න තිබත් ස්මජයක් විදියට education කියන එකට තැනක් දෙනවානේ. මාලධිවයින වගේ ර්ට්වල අය ඉගෙනගන්නේ ලන්කාවෙනේ. ඉතින් මෙ වැඩෙ ලස්සනට ,නියාමනයක් ඇතුව කරපල්ලා . මෙවා unp ව්ගේ ආන්ඩුව කින් කලොත් කියවී අදයාපනය විකුනනවා කිය්ලා එනිසා මෙවා ගොන් බයියන්ගේ ආන්ඩුව කින් ම කරන එක හොදයි. ගූ විමලෙ ට යන්න කියලා හරි මෙවා කෙරෙන්න ඔනී
    අනිවා බන් හොද වැඩ...නොදන්න දෙයක් නිසා අහන්නේ දැනට තියන පනතෙන් කරන්න බැරි ඕකෙන් කරන්න පුලුවන් වෙන දේ මොකද්ද? දැනුත් පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවනේ...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දැනටත් උපාධි දෙන ප්‍රයිවෙට් කැම්පස් අම්බානක තියෙනවා
    UGC recognized කියලා මැලේසියා,පිලිපීන්,කම්බෝජ කැම්පස් වලින් උපාධි දැනටත්දෙනවා
    IAU නම තිබ්බනම් ඇති. ඒවගේ world rank ලංකාවේ ඒවගේ අහලකින්වත් නැහැ.ඒත් රට ඇතුලේ දෙනවා
    ඒවට විරුද්ධව කවුරුවත් කෑගහන්නේ නැහැ.නිකරුනේ සල්ලි වෙන රටවලට යනවා
    අම්බානක සල්ලි දීලා MBBS කරන්න රට යනවා.ඒ ඇවිදින් act 16 ලියලා මෙහේ වැඩ කරනවා
    ඒත් ඒ ළමයින්ට මෙහේ ප්‍රයිවෙට් කැමප්ස් එකක MBBS කරන එකට විරුද්ධ වෙනවා
    රජයේ කැමපස් තියෙන්න ඕන.ඒ වගෙම නියාමයන කරපු පුද්ගලික ආයතනත් තියෙන්න ඕන
     
    උබේ කටට මසුරන දාන්න ඔනී. සිරා කතාව. මමත් මචන් degree එක කලේ ඔය වගේම කඩේකින්. Degree කොලේ ගත්තාට මෙලෝ දෙයක් knowledge කියලා අලුතෙන් ලැබුනේ නැ. හැබයි අර කොලේට career path එක ඇරිලා දෙයියනේ කිය්ලා සුපිරී jobak එහෙම සෙට් වුනා. කොහොමද ඔය campus හොදට regulate වෙලා හොද knowledge එකක් එක්ක degree eka ගන්න තියෙනවා නම්. එකත් අඩු වයසින් එහෙනම් ලන්කාවේ කොල්ලෝ , කෙල්ලෝ සුපිරි ගෙමක් ගහයි. ඔඅය ඉන්දියන්, පකිස්තාන් එවුන් එහෙම කරන්නේ. එ වගේ අපේත් සට් එකක් හැඩෙයි හොද job කරන් එවුන්.

    අනිවා බන් හොද වැඩ...නොදන්න දෙයක් නිසා අහන්නේ දැනට තියන පනතෙන් කරන්න බැරි ඕකෙන් කරන්න පුලුවන් වෙන දේ මොකද්ද? දැනුත් පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවනේ...
    ඔකෙන් වෙන්නේ KDU කියන එකට පිටින් ලමයි ගන්න පුලුවන්. එකියන්නේ after AL උබට එකේ ගිහින් degree එකක් කරන්න පුලුවන්
    ------ Post added on Jul 17, 2021 at 12:51 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    උබේ කටට මසුරන දාන්න ඔනී. සිරා කතාව. මමත් මචන් degree එක කලේ ඔය වගේම කඩේකින්. Degree කොලේ ගත්තාට මෙලෝ දෙයක් knowledge කියලා අලුතෙන් ලැබුනේ නැ. හැබයි අර කොලේට career path එක ඇරිලා දෙයියනේ කිය්ලා සුපිරී jobak එහෙම සෙට් වුනා. කොහොමද ඔය campus හොදට regulate වෙලා හොද knowledge එකක් එක්ක degree eka ගන්න තියෙනවා නම්. එකත් අඩු වයසින් එහෙනම් ලන්කාවේ කොල්ලෝ , කෙල්ලෝ සුපිරි ගෙමක් ගහයි. ඔඅය ඉන්දියන්, පකිස්තාන් එවුන් එහෙම කරන්නේ. එ වගේ අපේත් සට් එකක් හැඩෙයි හොද job කරන් එවුන්.

    ඔකෙන් වෙන්නේ KDU කියන එකට පිටින් ලමයි ගන්න පුලුවන්. එකියන්නේ after AL උබට එකේ ගිහින් degree එකක් කරන්න පුලුවන්
    ------ Post added on Jul 17, 2021 at 12:51 PM
    දැනුත් පුලුවන්නේ යන්න..කැමති නන් මුදල් ගෙවලා යන්නත පුලුවන් නැතිනන් නොගෙවා බොන්ඩ් එකක් දීලා යන්නත පුලුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ වුනාට ඒලෙවල් ෆේල්නේ🤣🤣.

    මිට්ටෝ කෙසේ වෙතත් ආට් ඩිග්‍රි ගත්ත උන් එහෙම කොහොම රෙද්දක් ඇඳන් බෙහෙත් ගන්න යයිද දන්නේ නෑ🤣🤣

    හැබැයි වැඩේ කියන්නේ පිටරටකිං ඩිග්‍රි එකක් දාගෙන ආවම ලංකාවේ කැම්පස් වරු නැට්ට පගස්සපැත්තෙ ගහං ඉන්නේ🤣🤣
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    View attachment 135587
    මන් නම් නන්දසේනයා ගේ වැඩ එකකටවත් කැමතී නැ. මේ දක්වා දැකපු එකම හොඩ වැඩේ මෙක. මෙකට නම් බොක්කෙන්ම support ලොක්කා.
    ලංකාවේ ර්ජයෙන් නියාමනය වන පුද්ගලික විශ්ව විදයාල තියෙන්න ඔනි අනිවා. පුද්ගලයෙක්ට තමන් කැමති විශයකින් degree එකක් ගන්න පිටරට යන්නේ නැතුව ලන්කාවේ ම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මන් ජෙවිපියට මාර ලව්. අනුර ට මිලග ජනාධිපති කම යන්න ඔනී කියලා හිතන කෙනෙක්. අනුර ලාගෙත් තියෙන එකම ගූ කැල්ල තමයි මේක. යකෝ මොන විදියකට හරී ලමයෙක් degree එකක් ගන්න එකේ තියෙන වැරැද්ද මොකක්ද ? විශ්ව විදයාල හරියට නියාමනය කරනවානම් එච්චරයි.
    මන් දැක්කා ගූ විමලේ මෙකට බකට් අදිනවා. පුද්ගලික විශ්වවිද්‍යාලයයන් හරී නියාමනයක් එක්ක එන එකට බකට් අදින බල්ලන්ට සාප වේවා.

    මන් මේ කියන්නේ UGC Approved කියලා තියෙන් උපාධි කඩ නෙමේ, MONASH ,ANC Trinity වගේ onigiral ආයතන වල ලන්කාවේ branch දාන එකට. නීතියක් දැම්මානම් හරී ලොකේ හොදම විවිශ්වවිද්‍යාලයයන් 500 අතුලේ තියනවානම් ලන්කාවේ branch arinna දෙන්න කිය්ලා.
    Weldone ගොඨා
    seratama kalin me KAALAKANNI JEPPO tikata monavahari karaanna ona.......Mun innakan me ratata aba saranai..........

    Okata akul helanne kuhaka kariyo.
    Balapan eka muslim ekek owata wiruddawa ke gahanawada kiyala.
    Sinhala gu kariyo thamai thamangema un igena ganna ekata wirudda wenne.
    kalakanni Jeppo.....
    ------ Post added on Jul 17, 2021 at 1:59 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    seratama kalin me KAALAKANNI JEPPO tikata monavahari karaanna ona.......Mun innakan me ratata aba saranai..........

    kalakanni Jeppo.....
    ------ Post added on Jul 17, 2021 at 1:59 PM

    ශිශ්‍ය සංගම් තහනම් කරලා දෙන දේ කාලා හිටපල්ලා කියලා ඉන්න දුන්නනං ඉවරයි.

    ඕක කරන්න තිබුනේ ප්‍රේමදාසගේ කාළේ. එහෙනං අද රටට හොඳ කලක් ගිහිල්ලා