නියමයි ගොඨා, එකෙන්ම එකගයි

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කැම්පස් කැට හොල්ලන සෙට් එක නැත්නම් උන්ට 3% නැතිවෙනවා කියලා දන්නවනේ බන් එකයි 😂 😂
    ශිශ්‍ය සංගම් තහනම් කරලා දෙන දේ කාලා හිටපල්ලා කියලා ඉන්න දුන්නනං ඉවරයි.

    ඕක කරන්න තිබුනේ ප්‍රේමදාසගේ කාළේ. එහෙනං අද රටට හොඳ කලක් ගිහිල්ලා
    ඔක වුනේ මෙහෙමයි අවුරුදු 40ක් තිස්සේ තිබ්බ හැම රජයක්ම ප්‍රයිවෙට් කැම්පස් ගෙන්න හැදුවා , එත් බැරි වුනා. පලවෙනි පරිවෙට් කැම්පස් එක වුන රාගම වෙද්‍යය විදයාලයන් තමයි පටන් ගත්තේ. එක හරි කියලා මන් කියන්නේ නැ. එකට රජයේ ස්ම්පත් ගත්ත එක වැරදී. හැම රජයක්ම privet කැම්පස් හදන්න invole වෙච්චි විදිය වැරදී.

    1. රාගම වෙදය පිටය රජයේ විශ්වවිද්‍යාලයයන් එක්ක සමාන කරමිනි එකම exam වල එකට වාඩිකරවිම. ඒවට නැගුනු විවිරෝධය තාර්කිකව මැඩලන්නේ නැතුව උන්ඩයන් මර්දනය කිරිම. සුසන්ත පුන්චීනිලමේ වගේ උන් දලා ත්‍රීමා විතාරණ වැනි අහිංසක සිසුවන්ගේ ඔලුවට පරාල ඇණ ගහලා, පාර දීගේ ඇදෙගෙන ගිහින් බල්ලෝ වගේ මරලා දාපු එක.

    2. මහින්ද ගේ ආන්ඩුව SB වගේ මොන්ගලයෙක් දාලා මෙක කරන්න හැදුවා. උ පගා ගහලා වැඩේ අල කලා.

    ජේවිපියට මේ වලිගේ කපා ගන්න බැරුව ඉන්නේ. උනුත් දන්නවා මෙක අවුලක් නැ කිය්ලා එත් උන් දන්නැ වගේ රගනවා. GOMA වගේ උගත් කුහකයෝ කැමති නැ උන්ගේ ආදිපතය බිදෙන නිසා. වේස හැත්ත.

    කොන්දක් තියෙන එකක් නැ රටේ මිනිස්සුන්ට ම්‍ර්ක පැහැදිලි කරලා තර්කානුකුලව මේ ප්‍රශ්නේ විසදන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,398
    113
    View attachment 135587
    මන් නම් නන්දසේනයා ගේ වැඩ එකකටවත් කැමතී නැ. මේ දක්වා දැකපු එකම හොඩ වැඩේ මෙක. මෙකට නම් බොක්කෙන්ම support ලොක්කා.
    ලංකාවේ ර්ජයෙන් නියාමනය වන පුද්ගලික විශ්ව විදයාල තියෙන්න ඔනි අනිවා. පුද්ගලයෙක්ට තමන් කැමති විශයකින් degree එකක් ගන්න පිටරට යන්නේ නැතුව ලන්කාවේ ම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මන් ජෙවිපියට මාර ලව්. අනුර ට මිලග ජනාධිපති කම යන්න ඔනී කියලා හිතන කෙනෙක්. අනුර ලාගෙත් තියෙන එකම ගූ කැල්ල තමයි මේක. යකෝ මොන විදියකට හරී ලමයෙක් degree එකක් ගන්න එකේ තියෙන වැරැද්ද මොකක්ද ? විශ්ව විදයාල හරියට නියාමනය කරනවානම් එච්චරයි.
    මන් දැක්කා ගූ විමලේ මෙකට බකට් අදිනවා. පුද්ගලික විශ්වවිද්‍යාලයයන් හරී නියාමනයක් එක්ක එන එකට බකට් අදින බල්ලන්ට සාප වේවා.

    මන් මේ කියන්නේ UGC Approved කියලා තියෙන් උපාධි කඩ නෙමේ, MONASH ,ANC Trinity වගේ onigiral ආයතන වල ලන්කාවේ branch දාන එකට. නීතියක් දැම්මානම් හරී ලොකේ හොදම විවිශ්වවිද්‍යාලයයන් 500 අතුලේ තියනවානම් ලන්කාවේ branch arinna දෙන්න කිය්ලා.
    Weldone ගොඨා
    No one should oppose these if the degree needs to be actually earned rather than been bought. If it is the latter then I don't mind people protesting against it on those grounds.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ea kale karapu eunta udalla dapu Rajapksha la dan kanna one wenakota thalagayath hodai mun ane manda appriya jatiyak hoda deyak karat sure ne munge deal
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    View attachment 135587
    මන් නම් නන්දසේනයා ගේ වැඩ එකකටවත් කැමතී නැ. මේ දක්වා දැකපු එකම හොඩ වැඩේ මෙක. මෙකට නම් බොක්කෙන්ම support ලොක්කා.
    ලංකාවේ ර්ජයෙන් නියාමනය වන පුද්ගලික විශ්ව විදයාල තියෙන්න ඔනි අනිවා. පුද්ගලයෙක්ට තමන් කැමති විශයකින් degree එකක් ගන්න පිටරට යන්නේ නැතුව ලන්කාවේ ම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මන් ජෙවිපියට මාර ලව්. අනුර ට මිලග ජනාධිපති කම යන්න ඔනී කියලා හිතන කෙනෙක්. අනුර ලාගෙත් තියෙන එකම ගූ කැල්ල තමයි මේක. යකෝ මොන විදියකට හරී ලමයෙක් degree එකක් ගන්න එකේ තියෙන වැරැද්ද මොකක්ද ? විශ්ව විදයාල හරියට නියාමනය කරනවානම් එච්චරයි.
    මන් දැක්කා ගූ විමලේ මෙකට බකට් අදිනවා. පුද්ගලික විශ්වවිද්‍යාලයයන් හරී නියාමනයක් එක්ක එන එකට බකට් අදින බල්ලන්ට සාප වේවා.

    මන් මේ කියන්නේ UGC Approved කියලා තියෙන් උපාධි කඩ නෙමේ, MONASH ,ANC Trinity වගේ onigiral ආයතන වල ලන්කාවේ branch දාන එකට. නීතියක් දැම්මානම් හරී ලොකේ හොදම විවිශ්වවිද්‍යාලයයන් 500 අතුලේ තියනවානම් ලන්කාවේ branch arinna දෙන්න කිය්ලා.
    Weldone ගොඨා
    ඔය ටිකට එකගයි. පනතේ තව කේස් තියෙන වගන්ති තියෙනවා නේද?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    quality එක maintain කරන්න නීති හදලා, සාධාරණ මිලක් නියම කරලා,
    ඉගන ගන්න අයට පොලි රහිත හෝ අඩු student loans පහසුකම් දීලා සහ අඩු අදායම් ලාභී විශේෂ දක්ෂා ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව දීලා
    අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම private කරන වැඩ පිළිවෙලකට තමයි මම support කරන්නේ.

    අනික කිසිම විෂයකට සීමාවක් තියෙන්න බෑ අවශ්‍ය අවම සුදුසුකම් ලාබි හැමෝටම අවශ්‍ය නම් ඒ අදාළ course එක කරන්න පුළුවන් වෙන්න ඕන.

    කොළඹ A 2යි B 1යි තියන එකාට දිස්ත්‍රික් ලකුණු මදි කියලා කපලා දාන්නයි, නොච්චිපොතානේ කැලේ ඉන්න එකා S 3 ට ඇතුලට යන්නයි වගේ අඳ බාල හුකාරිස් සම්පුර්ණයෙන්ම නැති වෙන්න ඕන.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Private university saha KDU Act eka patalawa ganna epa bn... regulated Private University oni, (private university degree ekakuth mata thiyanawa... government campus ekke Alla gode hitiye) but regulated kiyala UNIVERSITY ekak ARMY camp karala wadak naha......
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    8wCl.gif
    :lol: :lol: :lol: :lol:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවට කෙළ උණේ න් ඔක්කොම Free දෙන්න ගිහින්