නියමයි නේද?

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
11009924_955284074490363_1563156829438322554_n.jpg



මේක බොරුද? රටට ප්‍රශ්නයක් වෙනව නම් ඇයි අපිට එකා වගේ ඊට විරුද්දව ක්‍රීයා කරන්න බැරි?

මගේ දේශපාලන මතය එකක්, ඇයි ප්‍රශ්නයක් ආවම පක්ශ නියෝජනය කරමින් එකිනෙකාට පහරන්නෙ?

බුද්දියක් ඇති අයට පමනයි