🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

sika2

Well-known member
  • Nov 15, 2013
    2,889
    1,362
    113
    නිධානයක් උඩ
    IMG_1184.jpeg
     
    • Like
    • Wow
    Reactions: samindi and haunte

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,476
    2,302
    113
    මිනිස්සු බහුතරයක් හාමුගෙ ගූ කනවනම් NPP ජනාධිපති කෙනෙක් ආවෙ කොහොමද?

    දිලිත්ගෙ තරුව දිනවන්න ඕනනම් කෙලින් කියපන්
     
    • Like
    Reactions: haunte

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,461
    2,395
    113
    මිනිස්සු බහුතරයක් හාමුගෙ ගූ කනවනම් NPP ජනාධිපති කෙනෙක් ආවෙ කොහොමද?

    දිලිත්ගෙ තරුව දිනවන්න ඕනනම් කෙලින් කියපන්
    අඩේ උබට dyslexia ද බං? මං ජෙප්පෙක් බන් දිලිත් කියන්නෙ පොන්නයෙක්

    හර්ෂ අඬනවා නේද 😂
    media conference එක්ක බෑග් එක්කුත් එල්ලන් කියවනවා දැක්කා. මිනිහ ගැලවෙයි වගේ
    ------ Post added on Oct 7, 2024 at 2:01 PM
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,476
    2,302
    113
    අඩේ උබට dyslexia ද බං? මං ජෙප්පෙක් බන් දිලිත් කියන්නෙ පොන්නයෙක්


    media conference එක්ක බෑග් එක්කුත් එල්ලන් කියවනවා දැක්කා. මිනිහ ගැලවෙයි වගේ
    ------ Post added on Oct 7, 2024 at 2:01 PM
    එහෙනම් උඹ මොකටද මෙ ලිබරල් කුනු ගොඩක් ගැන කියවන්නෙ?


    හර්ශ කියන්නෙත් සිරසෙන් පුම්බපු බැලුමක් විතරයි, රනිල්ගෙන් අනිත් හැමෝටම හොරෙන් මන්ත්‍රී ප්‍රතිපාදන ගත්තා. එයාබස් ඩීල් එක කැන්සල් කරන්න කොමිස් ගත්තා. මහ බැංකු වංචාවෙ ෆුට් නෝට් කල්ලියෙ හිටපු ආචාරියෙක් . ඊට වඩා චම්පික හොඳයි.
     
    • Like
    Reactions: Rasika212

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,461
    2,395
    113
    එහෙනම් උඹ මොකටද මෙ ලිබරල් කුනු ගොඩක් ගැන කියවන්නෙ?


    හර්ශ කියන්නෙත් සිරසෙන් පුම්බපු බැලුමක් විතරයි, රනිල්ගෙන් අනිත් හැමෝටම හොරෙන් මන්ත්‍රී ප්‍රතිපාදන ගත්තා. එයාබස් ඩීල් එක කැන්සල් කරන්න කොමිස් ගත්තා. මහ බැංකු වංචාවෙ ෆුට් නෝට් කල්ලියෙ හිටපු ආචාරියෙක් . ඊට වඩා චම්පික හොඳයි.
    අන්න ඔව්. මම කියන්නෙ දැන් ඉන්න යූඇන්පී සජබ පොහොට්ටු ඔක්කොම ටික හලලා හොද විපක්ශයක් හදාගන්න ඕනි කියලා. සමාජවාදෙන් විතරක් රටවල් හදන්න බෑ. හර්ශ කියන්නෙ නිකන් ඔලුවට ආපු උදාහරනයක් විතරයි.
    චම්පික හොදයි වගේ තමයි මොකද මමත් අහලා තියෙන්නෙ අර කොල්ලෙක් හප්පපු සීන් එක විතරයි

    මේ බුක්ෆෙයා එකෙන්ද?
    ------ Post added on Oct 7, 2024 at 2:12 PM
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,904
    4,439
    113
    Kurunegala

    ලංකාවේ දක්ෂිනාංශ පක්ෂයක් ආයේ ඔලුව උස්සන පාටක්වත් නෑනේ. ඊට වඩා දිලිත්ගේ වාමාංශික රොටි පක්ෂයට potential එකක් තියෙනවා දියුණු වෙන්න
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    2,889
    1,362
    113
    නිධානයක් උඩ
    ලංකාවේ දක්ෂිනාංශ පක්ෂයක් ආයේ ඔලුව උස්සන පාටක්වත් නෑනේ. ඊට වඩා දිලිත්ගේ වාමාංශික රොටි පක්ෂයට potential එකක් තියෙනවා දියුණු වෙන්න
    වමාංශික ආණ්ඩුවක් තියනවනම් දක්ෂිණාංශික විපක්ශයක් ක්‍රමයෙන් බිහිවෙයි. සමහර විට npp එකම දෙකට බෙදිලා ඊලග ආණ්ඩුව බිහිවෙන්නත් පුලුවන්. 2015 මෛත්‍රී ආව වගේ. උපායශීලී බව සහ වාසනාව මත දිලිත්, චම්පික, නාමල් හෝ වෙන කෙනකුට අළුත් විපක්ශයක් හදන්න අවස්තාව තියනවා. රනිල්ට හෝ සජිත්ට අවස්තාවක් නැහැ.
     
    • Like
    Reactions: haunte

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,090
    1,867
    113
    USSR නෑනම් අපි අද නාසි වහල්ලු ... අපි ණයගැතියි USSR ... Comrade we will meat again 😔😔😔

    පිස්සුද අපි අයිති වෙන්නේ එම්පයර් ඔෆ් ජැපෑන් වල ඉන්ෆුවන්ස් ඒරියා එකට.
     
    • Haha
    Reactions: Mr.Robot

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,461
    2,395
    113
    පිස්සුද අපි අයිති වෙන්නේ එම්පයර් ඔෆ් ජැපෑන් වල ඉන්ෆුවන්ස් ඒරියා එකට.
    ඔව්, එහෙනන් හිරුහිතෝ ට වහල් කම් කර කර ඉන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Rasika212

    sika2

    Well-known member
  • Nov 15, 2013
    2,889
    1,362
    113
    නිධානයක් උඩ
    ඔව්, එහෙනන් හිරුහිතෝ ට වහල් කම් කර කර ඉන්න වෙන්නෙ.
    මම උඩ දාලා තියන වීඩියෝ එකේ එක තැනක අනුරුද්ධ කියනව ඩඩ්ලි ජේ ආර් දෙන්න යුද්දකාලේ ලංකාවෙ සහාය ජපානෙට දෙන්න කියලා ඉල්ලීමක් කලා කියලා. ඩී එස් වැඩේ ශේප් කරලා.