නියමයි මෙන්න වැඩ......

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නියමයි නියමයි...... කාර් වැන් වල යන කාලේ ඉවරයි.. දැන් අපි බස් වල...

    548771570_890606093294232_5437820052343187975_n.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,192
    8,001
    113
    Galaha
    නියමයි නියමයි...... කාර් වැන් වල යන කාලේ ඉවරයි.. දැන් අපි බස් වල...

    548771570_890606093294232_5437820052343187975_n.jpg
    ඔය ජැක් ගහගෙන ඉන්න අයියා ජැක ගලවල ඉස්සරහට යන්න කීවාම කොහොමද කොන්දිස්තරවරිය ඇවිත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,419
    113
    එකමත් එක රටක
    Thailand wala ehemath ganu aya inne. Manual bus drive karanawa un supiriyata
    එහෙ තියෙන්නෙත් ලංකාවේ වගේ ලොරි චැසි බස් ද ?

    අනතුරු අඩුවෙයි, කුඩු ගහලා ඩ්‍රයිවින් නැති වෙයි
    අනතුරු වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නේ නෑ බන් . ඕකුන් අර ස්කුට්ර් වල යන හැටි
    අනික ඔය ඉන්දියාවේ වගේ ගෑනු ලංකාවේ නෑ ඔය වගේ වැඩ කරන්න පුලුවන්
    ------ Post added on Sep 16, 2025 at 7:59 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    එහෙ තියෙන්නෙත් ලංකාවේ වගේ ලොරි චැසි බස් ද ?

    අනතුරු වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නේ නෑ බන් . ඕකුන් අර ස්කුට්ර් වල යන හැටි
    ------ Post added on Sep 16, 2025 at 7:59 PM
    හරියට training ලැබුනොත් යයි, යක්කු වගෙ යන්නෙ නැති වෙයි
     
    • Like
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,419
    113
    එකමත් එක රටක
    හරියට training ලැබුනොත් යයි, යක්කු වගෙ යන්නෙ නැති වෙයි
    පිස්සුද සෙට් වෙන්නේ නෑ ලංකාවේ ගෑනුන්ට ඕක .
    ඔය තඩි උස ලොරි වගේ බස් සෙට් වෙන්නේ නෑ කොහොමත් . අනික ඔය් බස් driver culture එක සෙට් වෙන්නෙත් නෑ ලංකාවේ ගෑනුන්ට .
     
    • Like
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලෝකෙ කොරන කොරන එක කොරන්න ගිහින්, අන්තිමට පුරප්පාඩු පිරවෙනව වෙනුවට රාජ්‍ය ආයතන වල ඔලු ගෙඩ් පිරවෙනව..

    ආමි එකට ගෑණු ගත්ත වගේ තියෙයිද දන්නෑ..
    අන්තිමට නිදහස් දවසට පෙලපාලි යන්න විතරයි සෙබලියො...
     
    • Haha
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    පැක් වෙලා තියෙන වෙලාවක ටිකට් ගන්න කියාගෙන ඉස්සරහට පස්සට කොන්දොස්තර නෝනා ගිහිං ඉවර වෙනකොට දහ පහළොස් දෙනෙක්ට දූෂණ චෝදනාවත් සෙට් වෙයි.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔය ජැක් ගහගෙන ඉන්න අයියා ජැක ගලවල ඉස්සරහට යන්න කීවාම කොහොමද කොන්දිස්තරවරිය ඇවිත්.

    කොන්දොස්තරවරියටත් ජැකක් සෙට් වෙයි :love2:
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    le මඟියා : හෙමින් එලවපං ගෑණියේ. අපිව මරවන්නද හදන්නේ?

    le රියදුරු නෝනා: තමුසෙට ඕනි විදියට එලවගන්නවා ඕයි. මං මේකෙන් බැහැලා යනවා.

    රියදුරුතුමිය බස් රථයෙන් බැස වෙනත් බස් රථයක නැගී පලායයි
     
    • Haha
    Reactions: Kalegana

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සංචාරක බස් සේවා වගේ නම් කමක් නෑ . normal බස් නම් හරියන්නේ නෑ
    පිස්සුද සෙට් වෙන්නේ නෑ ලංකාවේ ගෑනුන්ට ඕක .
    ඔය තඩි උස ලොරි වගේ බස් සෙට් වෙන්නේ නෑ කොහොමත් . අනික ඔය් බස් driver culture එක සෙට් වෙන්නෙත් නෑ ලංකාවේ ගෑනුන්ට .
    එතකොට මානව හිමිකම් මහකොමසාරිස් කියනවා වගේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දෙන්නේ කොහොමද? ලයිට් කණු වල නගින්නද කියන්නෙ.?
     
    • Like
    Reactions: Kalegana