නියමයි නියමයි...... කාර් වැන් වල යන කාලේ ඉවරයි.. දැන් අපි බස් වල...
ඔය ජැක් ගහගෙන ඉන්න අයියා ජැක ගලවල ඉස්සරහට යන්න කීවාම කොහොමද කොන්දිස්තරවරිය ඇවිත්.නියමයි නියමයි...... කාර් වැන් වල යන කාලේ ඉවරයි.. දැන් අපි බස් වල...
![]()
අනතුරු අඩුවෙයි, කුඩු ගහලා ඩ්‍රයිවින් නැති වෙයිසෙට් වෙන්නේ නෑ ලංකාවට ..
එහෙ තියෙන්නෙත් ලංකාවේ වගේ ලොරි චැසි බස් ද ?Thailand wala ehemath ganu aya inne. Manual bus drive karanawa un supiriyata
අනතුරු වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නේ නෑ බන් . ඕකුන් අර ස්කුට්ර් වල යන හැටිඅනතුරු අඩුවෙයි, කුඩු ගහලා ඩ්‍රයිවින් නැති වෙයි
හරියට training ලැබුනොත් යයි, යක්කු වගෙ යන්නෙ නැති වෙයිඑහෙ තියෙන්නෙත් ලංකාවේ වගේ ලොරි චැසි බස් ද ?
අනතුරු වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නේ නෑ බන් . ඕකුන් අර ස්කුට්ර් වල යන හැටි
------ Post added on Sep 16, 2025 at 7:59 PM
පිස්සුද සෙට් වෙන්නේ නෑ ලංකාවේ ගෑනුන්ට ඕක .හරියට training ලැබුනොත් යයි, යක්කු වගෙ යන්නෙ නැති වෙයි
එහෙ තියෙන්නෙත් ලංකාවේ වගේ ලොරි චැසි බස් ද ?
ඕව එච්චර උස නෑ නේ .me wage bus thawama wada. lorry bus thawama thiyenawa bangkok wala.
![]()
![]()
ඔය ජැක් ගහගෙන ඉන්න අයියා ජැක ගලවල ඉස්සරහට යන්න කීවාම කොහොමද කොන්දිස්තරවරිය ඇවිත්.
එතකොට මානව හිමිකම් මහකොමසාරිස් කියනවා වගේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දෙන්නේ කොහොමද? ලයිට් කණු වල නගින්නද කියන්නෙ.?සංචාරක බස් සේවා වගේ නම් කමක් නෑ . normal බස් නම් හරියන්නේ නෑ
පිස්සුද සෙට් වෙන්නේ නෑ ලංකාවේ ගෑනුන්ට ඕක .
ඔය තඩි උස ලොරි වගේ බස් සෙට් වෙන්නේ නෑ කොහොමත් . අනික ඔය් බස් driver culture එක සෙට් වෙන්නෙත් නෑ ලංකාවේ ගෑනුන්ට .
එහෙම කතාවක් අදමයි ඇහුවේ බන්,,issara hitiyalu neh, minissunge hirihera nisa neti vela giya kiyala tamai kiyanne
Ape taatta kiypu katawak.එහෙම කතාවක් අදමයි ඇහුවේ බන්,,