නියමයි සනා

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    පසුගියදා කැනඩාවේදී ආසියානු කණ්ඩායමක් සහ අනෙක් රටවල ක්‍රීඩක කණ්ඩායමක් (asian XI Vs International XI ) අතර පැවති T20 තරගයකදී ඒ සඳහා සහබාගි වූ ක්‍රීඩකයන්ට පොරොන්දු වූ ගෙවීම් පැහැර හැර ඇත. මෙම තරඟයට සහභාගී වීමට සිටි බ්‍රයන් ලාරා මෙම හේතුව මත තරඟයට සහභාගී වීමෙන් වැලකි ඇති :no: අතර කෙසේ වුවත් ශ්‍රී ලාංකීය සුපිරි ක්‍රීඩක සනත් ජයසුරිය මහතා ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මෙම තරඟයට සහභාගී වන බව පවසින් තරගයට සහභාගී වී ඇත :yes:. තරගයෙන් පසු මාධ්‍ය හමුවේ මේ පිලිබඳ අදහස් දැක්වූ සනත් මෙය කැනඩාව පිලිබඳ ප්‍රතිරූපයට හානියක් විය හැකි බව පවසා ඇත.
    http://colombogazette.com/sanath-not-paid-for-toronto-event/

    http://jyoticommunication.blogspot.com/2012/05/cricket-lara-sits-it-out-at-asiacanada.html
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    තෝ මේකටම වෙලා ඉන්නැතුව වෙන ත්‍රෙඩ් වලටත් පල. මේක දැන් අපි දෙන්නගේ චැටක් වෙනවා නැත්තන්.:lol::yes: