නියමුවන් 85කට SriLankan Airlines ඵපා වෙයි..තවත් අය ඉවත්වුවහොත් ගුවන් සමාගමම අර්බුදයක..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    H7Li0MQ.jpeg


    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ඉන් නියමුවන් 80 ක් පමණ ඉවත්වුවහොත් මෙම වසර මැද වන විට ගුවන් සමාගම දැඩි අර්බුදයකට පත්වන බව සඳහන් කළ එම නිලධාරියා පැවසුවේ පසුගිය දෙසැම්පබර් මස සිට ඩොලරය රුපියල් 295 කට ගණනය කිරීම ආරම්භ කළ බවත්ය.


    https://www.lankadeepa.lk/news/නියමුවන්-85කට-ශ්‍රී-ලන්කන්-එපා-වෙයි/101-627577
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,496
    113
    // ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ///
    Ammo
     
    • Wow
    Reactions: NRTG and Hasitha22

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    එක මගියාට එක පයිලට් කෙනෙක් ගානේ ඉඳලා තියනවා. වාව් පට්ටම සර්විස් එකක් දීලා තියෙන්නේ... ☺️
    ow bn pilot la cabin crew ekata danna tharam idala tyenwa wage :ROFLMAO: hithapan cabin crew staff eka kochcharak athda ethkota?

    1674745525292.png


    240 ට වඩා ඉදල තියෙනවා 2017 දි, 322 ක්
    ------ Post added on Jan 26, 2023 at 8:36 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and acryan