නියම තම්බි ඉන්නේ පකිස්ථානයේ බංගලාදේශයේ ද

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙනෙක් බහුතරයට අයත් උනාමයි සුලුතරයට අයත් උනාමයි හැසිරෙන්නෙ දෙවිදිහකට. ලංකාවෙ ඉන්නකොට වෙසක් පෝයටවත් පන්සල් ගියෙ නැති අය පිටරටකට ගියාම පන්සල් හොය හොය යනවා. :D:D:D:P:P
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    කෙනෙක් බහුතරයට අයත් උනාමයි සුලුතරයට අයත් උනාමයි හැසිරෙන්නෙ දෙවිදිහකට. ලංකාවෙ ඉන්නකොට වෙසක් පෝයටවත් පන්සල් ගියෙ නැති අය පිටරටකට ගියාම පන්සල් හොය හොය යනවා. :D:D:D:P:P

    සිරාවටම
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙනෙක් බහුතරයට අයත් උනාමයි සුලුතරයට අයත් උනාමයි හැසිරෙන්නෙ දෙවිදිහකට. ලංකාවෙ ඉන්නකොට වෙසක් පෝයටවත් පන්සල් ගියෙ නැති අය පිටරටකට ගියාම පන්සල් හොය හොය යනවා. :D:D:D:P:P

    :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙම එකක් නෑ බන්, රෝම සොල්දාදුවො ජේසු ඉපදෙන්න කලිනුත් රැවුල කැපුවා නම් ඇයි 1800 ගණන් වල එවුන්ට කපන්න බැරි? රෝම හමුදාවට ඒ කාලේ බදවා ගත්තේ රැවුල කපපු ,හොදට කොණ්ඩේ කපපු එවුන් මොකද ඒ කාලේ තිබ්බේ මුහුණට මුහුණු සටන් ඒවලදි රැවුලෙන් ඇදලා ,කොණ්ඩෙන් ඇදලා පහර දෙන්න ලේසියි ඒවා දිගට වැවිලා නම්. අපේ එවුන් ඒ කාලේ රැවුල වැව්වේ ප්‍රෞඩත්වය පෙන්වන්නයි, ඒක ලංකාවේ විතරක් නෙවෙයි බටහිරත් තිබුනා, දැකලා ඇති නේ ඩාවින් එහෙම රැවුල වවලා ඉන්න හැටි. මුස්ලිම් එවුන් වවන්නේ එළු රැවුල ,සාමාන්‍යය එවුන් වවන්නේ සාමාන්‍යය රැවුල.

    උබ ගොඩක් ඇත්ත දේවල් එකට පටලවගෙන මචන්! එකක් අපේ රට සහ බටහිර කියන එක දෙකක් විදිහට නොගන්න එක. අපේ හැමෝම වාගේ රැවුලා වැවුවා මචන්. රදල අය වැවුවෙ උබ කියන ප්‍රෞඩත්වයට. හබැයි සාමන්ය ජනයා වැවුවේ රැවුල කපන්න තියන පහසුක අඩු නිසා. (ඒ අය වවල වවලා කාලයකට සැරයක් විතරක් රවුල බානවා. හොද උදාහරනය එන්නේ ඈඅ වැදි සමාජයෙන්!). ප්‍රෞඩත්වයට රැවුල වවන ක්‍රම කීපයක් තිබුන. එකක් ඔය දාලා තියන පොටො වල වගේ අනික උඩු රැවුල පමනක් වවපු එක - ඔය අබරලා කරකවලා දාන්නේ!.- ඒකට ගොඩක් දකුනු ඉන්දීය අභාශය ලැබුනා. ඒ ක්‍රමයට රැවුල තියා ගන්න, පවත්වාගන්න බොහොමයක් රදලයන්ට වුනත් අමාරුයි ඒ කාලේ තිබුන පහසුකම් එක්ක ඒ නිසා රදලයන්ට වුනත් මේ විදිහට රැවුල වවන එක ලෙහෙසියි. අනික මමත් කීවත් මුස්ලිම් අය වවන එක අනික් පුද්ගලයින් වවන එකට වඩ බොහෝ සෙයින් වෙනස් කියන එක! අනික ගොඩක් ආසියාතිකයෝ සම්පූර්නයෙන්ම එන විදිහට රැවුල වවුවෙ නෑ මචන්!
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙම එකක් නෑ බන්. ඔය ඒ කාලේ style එකක් වෙන්න ඇති.
    සමහර විට ඒක ප්‍රභූ වරුන්ගේ දරන නිළයට අනුව එකක් වෙන්නත් පුළුවන්.
    අර නැමී පනාව වගේ. සාමාන්‍ය ජනතාව බස්තම ඇඳලා නැමී පනාව ගැහුවේ නෑ නේ..

    මචන් ස්ටයිල් කියන ඒවා කාල්යත් සමග එන්නේ ඒ කාලයේ තියෙන සමාජ ආර්තික වටපිටාවත් එක්ක! මේ මූ කියන විදිහට බෞද්ධ සංස්කෘතිය නිසා රැවුල වැවීමක් වුනේ නැහැ
    මචන්. වුනේ තියෙන පහසුකම් එක්ක රවුල වන එක ඒ වෙනකොට හොදම ක්‍රමය වීම හරහා එක්තරා විදිහක ස්ටයිල් එකක් වීම. ප්‍රභූන් රැවුල වවන එක කලේ ප්‍රෞඩත්වය පෙන්වන්න. ඒ දෙය උඩු රැවුල විතරක් ගාම්භීර විදිහට වවලත් කලා-අර ටැමිල් අයියර් ල වාගේ!:P. නමුත් සම්මන්ය ජනයාට (මේ ඵොටොවල නැති ) රැවුල වවන එක කරන්න වුනේ රැවුල කපන්න තියෙන පහසුකම් අඩු එක මත. ඔවුන් කාල්යක් පුරා ර්‍අවුල් වවලා විටෙක කපන එක කලේ.එකාලෙ අපේ රටෙ තිබුන තාක්ශනත් එක්ක.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    උබ ගොඩක් ඇත්ත දේවල් එකට පටලවගෙන මචන්! එකක් අපේ රට සහ බටහිර කියන එක දෙකක් විදිහට නොගන්න එක. අපේ හැමෝම වාගේ රැවුලා වැවුවා මචන්. රදල අය වැවුවෙ උබ කියන ප්‍රෞඩත්වයට. හබැයි සාමන්ය ජනයා වැවුවේ රැවුල කපන්න තියන පහසුක අඩු නිසා. (ඒ අය වවල වවලා කාලයකට සැරයක් විතරක් රවුල බානවා. හොද උදාහරනය එන්නේ ඈඅ වැදි සමාජයෙන්!). ප්‍රෞඩත්වයට රැවුල වවන ක්‍රම කීපයක් තිබුන. එකක් ඔය දාලා තියන පොටො වල වගේ අනික උඩු රැවුල පමනක් වවපු එක - ඔය අබරලා කරකවලා දාන්නේ!.- ඒකට ගොඩක් දකුනු ඉන්දීය අභාශය ලැබුනා. ඒ ක්‍රමයට රැවුල තියා ගන්න, පවත්වාගන්න බොහොමයක් රදලයන්ට වුනත් අමාරුයි ඒ කාලේ තිබුන පහසුකම් එක්ක ඒ නිසා රදලයන්ට වුනත් මේ විදිහට රැවුල වවන එක ලෙහෙසියි. අනික මමත් කීවත් මුස්ලිම් අය වවන එක අනික් පුද්ගලයින් වවන එකට වඩ බොහෝ සෙයින් වෙනස් කියන එක! අනික ගොඩක් ආසියාතිකයෝ සම්පූර්නයෙන්ම එන විදිහට රැවුල වවුවෙ නෑ මචන්!

    මොකක්ද බන් මම පටලවගෙන තියෙන්නේ? බටහිර පෙරදිග කියලා නෑ, සටන් බිමට ගිය හැමෝම රැවුල කැපුවා එහෙම කරේ හොදින් සටන් කරන්න ලේසි වෙන්නයි, එහෙම කැපුවේ නැත්තේ ග්‍රෝත්‍රිකයන් විතරයි, වැද්දෝ කියන්නේ ග්‍රෝත්‍රිකයන් , උන්ට සිංහලයන්ව සමාන කරන්නේ ඇයි බන්? සිංහලයන් වැද්දොන්ට වඩා සංස්කෘතියෙන්, ශිෂ්ඨත්වයෙන් උසස් ජාතියක්. සමහර උසස් කුළයන් වල සිංහලයන් රැවුල වැවුවේ ප්‍රෞඩත්වය පෙන්වන්නයි එහෙම එවුන් යුද්ධයට ගියත් අණ දුන්නා මිසක් මුහුණට මුහුණලා සටන් කරේ නෑ. රැවුල වවලා ,කොණ්ඩේ වවලා සටන් බිමක සටනට ගියොත් ඒකෙන් ඇදලා බෙල්ල කපයි ලේසියෙන්ම. :D
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මොකක්ද බන් මම පටලවගෙන තියෙන්නේ? බටහිර පෙරදිග කියලා නෑ, සටන් බිමට ගිය හැමෝම රැවුල කැපුවා එහෙම කරේ හොදින් සටන් කරන්න ලේසි වෙන්නයි, එහෙම කැපුවේ නැත්තේ ග්‍රෝත්‍රිකයන් විතරයි, වැද්දෝ කියන්නේ ග්‍රෝත්‍රිකයන් , උන්ට සිංහලයන්ව සමාන කරන්නේ ඇයි බන්? සිංහලයන් වැද්දොන්ට වඩා සංස්කෘතියෙන්, ශිෂ්ඨත්වයෙන් උසස් ජාතියක්. සමහර උසස් කුළයන් වල සිංහලයන් රැවුල වැවුවේ ප්‍රෞඩත්වය පෙන්වන්නයි එහෙම එවුන් යුද්ධයට ගියත් අණ දුන්නා මිසක් මුහුණට මුහුණලා සටන් කරේ නෑ. රැවුල වවලා ,කොණ්ඩේ වවලා සටන් බිමක සටනට ගියොත් ඒකෙන් ඇදලා බෙල්ල කපයි ලේසියෙන්ම. :D

    මචන් මට රන්ඩු කරන්න නම් උවමනා නෑ, හැබැයි මේක කියන්න කියලා හිතුවා
    බටහිර පෙරදිග කියලා නෑ, සටන් බිමට ගිය හැමෝම රැවුල කැපුවා - :no:
    -ආසියාතිකයින්ට මේක අදාල නැහැ(සහ බටහිරත් සමහර ජන කොට්ඨාශවලට මේක අදාල නෑ). ශ්‍රි ලාංකිකයෝ අතිතයේදි යුද්දෙට ගියෙත් වැවුන රැවුල් සහිතව. බොහොමයක් මිනිසුන් රැවුල බෑවේ පොහොයවල්(5-6) කිහිපයකට සැරයක්.
    වැද්දෝ කියන්නේ ග්‍රෝත්‍රිකයන් , උන්ට සිංහලයන්ව සමාන කරන්නේ ඇයි බන්?:cool:
    -ඒක සමාන කිරීමක් නෙවෙයි මචන්. තියෙන සමාජ, තාක්ශනික, දෙශපාලනික පසුබිම එක්ක උදාහරනයක් සදහා ගැලපීමක්. අද ඉන්න වැදි කොටස සමග මේ රැවුල් කැපීම පමනක් මම උදාහරනයකට ගත්තේ එදා හිටපු සින්හල කොමියුනිටි එක
    Customs, rituals and behaviors are made, are continued as effects of not only beliefs but due to the facilitation vested on that community at that time with give environmental inputs at that era!

    Good that you are good at good discussion machan! :D
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    The reason is this, Moen Ali & Hashim Amla are bolded head,therefore they grom their mustache . Since Imran tahir has falling hair he's growing the mustache .
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    රැවුල වවලා, නළල කළු වෙච්ච, අරාබි ඇදුම් අදින එවුන් ඉන්නවා නේ? උන් තමයි අන්තවාදී එවුන්.

    Sirawata mamath me balapu deyak thamai eka