නියම නායකයා

No Worries

Member
Apr 17, 2017
130
9
0
එන්න ඇතුලට
                                                                                                    


9bhu6u.jpg

ඔබ දන්නවද ඇත්තටම සැබෑ නායකයා කියන්නෙ කාටද කියලා. මේ කතාව ඔබට පිළිතුරු සපයාවි. :yes:

මේ රූපෙ ඉන්නෙ වෘකයන් රංචුවක්.

The 3 in front are old & sick, they walk in front to set the pace of the running group lest they get left behind.

The next 5 are the strongest & best, they are tasked to protect the front side if there is an attack.

The pack in the middle are always protected from any attack.

The 5 behind them are also among the strongest & best; they are tasked to protect the back side if there is an attack.

The last one is the LEADER. He ensures that no one is left behind. He keeps the pack unified and on the same path. He is always ready to run in any direction to protect & serves as the 'bodyguard' to the entire group.

ජිවිතයට යමක් එක් කරගත්ත නම් එච්චරයි :D
 
  • Like
Reactions: NK123

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya wagee seen ekak mama dakala thiyanawa kurulu ranchu piyabanakota arrow head ekak wagee,eke loku seen ekak thiyanawa
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොස්ට් එකනම් මරු
    ඇත්තටම ඔහොම වෙනවනම් මරේ මරු

    රේප්+
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ එකට අපේ නායකයෝ ..
    ගංවතුරට මිනිස්සු මැරෙද්දි එකෙක් ඔස්ට්‍රලියා ගිහින් ආතල් ගන්න
    අනික ඇමරිකාවේ රට පාලනේ කොරල මහන්සි නිසා විවේක ගන්න
    තවත් එකෙක් ජපන් ගිහින්ලු :dull:
    :dull:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    wolf pack ekak leader yanne anith strongest kepadenek ekka issarahayin: weak, old, pups and female kind going on middle (only if they are changing the living place naththam female kind eka hunting yanawa aduyi.).
    Other strongest majority going in the back:

    oken ganna thiyenne Leader kenek kiyanne kagahana BOSS kenek nemeyi. kattiyath ekka harithanata yana kenek.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතාව ඇත්ත, හැබැයි ෆොටෝ එක නං ෂුවර් නෑ ඇත්තටම ඔහොම සීන් එකක් කියල. නිකන් වෘකයෝ රංචුවක ෆොටෝ එකක් අරන් කෝටු ගහල මෙයා මෙයා කියල දාල. :D