නියම බණ

Feb 9, 2019
833
64
0
"හානේ හරිම සෝක් බණ පොඩ්ඩ.", " හානේ ෂෝක් භණ ටිකක්.", "මම නම් අහන්නෙ ගොඩක්ම විහිළු බණ."
මේන්න මේ වගේ උපාසකම්මලා කියන පොන්න කතා ටිකක් මට ඇහුණා ගිය මාසෙ මම සිල් ගන්න ගියපු වෙලේ. ඒ නිසා මම සිල් ගන්න යන පන්සල වෙනස් කරන්න ඉන්නෙ. :nerd: