නියම වැඩ්ඩා රනිල් වික්‍රමසිංහ🫡❤️.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඇයි විදේශ ණය බිලියන 38 ට වැඩි කරලා දුන්න නායකයා. එකත් කියපන් :lol: :lol:
    ණය කියන ඒව මොන රටත් ගන්නවා ගොන් ජෙප්පෝ.
    #RANIL FOR EVER
    :yes:
    You need at least one or two brain cells to understand the significance of the achievement of current economic reforms. Sorry, Jeppos :ROFLMAO:
    :yes:

    Mu retire unot nam minissu respect karai tawa awurudu 20/30kin.. baleta kedara kame ellila hitiyot sakkili mainta unadema tamai
    වෙන හොද අය නෑ එතුමා විතරයි හොද කෙනෙක්ට ඉන්නේ.
     
    • Haha
    Reactions: Smartm and Rsupun

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ඕකේ තෑනක්ස් පොනිල් සෑර්. අපි මේ පාර මාලිමාවට
     
    • Dislike
    Reactions: J Starlin

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    View attachment 229477
    View attachment 229478
    View attachment 229479
    View attachment 229480
    View attachment 229481

    දවසට පැය 18ක් ලයිට් කපපු රට!

    තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල දවස් ගනන් බලන් ඉදපු රට!

    උද්දමනය අහස උඩට නැගපු රට!

    තෙල් මිල් අහස උඩට නැගපු රට!

    ඩොලර් එක 500 යන්න ගියපු රට!

    සුද්දෙක් ආපු නැති රට!

    කවුරුවත් බාරගත්ත නැති බක්කොලොත් රට!




    ඔක්කොම recover කරලා රට හරි පාරට ගත්ත මනුස්සයා! පෝලිම් වල මිනිස්සු මැරෙද්දි රට සාමනය තත්වයට ගත්ත මනුස්සයා! එකෙන්ම රෙස්පෙක්ට්🫡.election එක දින්නත් එකයි නැතත් එකයි ගත්ත වැඩේ සර්තකව ඉවර කරලා එතුමා විශ්‍රාම යන්නේ🫡.View attachment 229482
    විශ්‍රාම ? when?
     
    • Dislike
    Reactions: J Starlin

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    අපි මේ පාර සැප්තැම්බර් ඉඳලා සනිල් සෑර්ට නිවාඩු අරගෙන දෙනවා කෝපි බිබී ඉන්න.
     
    • Dislike
    Reactions: J Starlin

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    View attachment 229477
    View attachment 229478
    View attachment 229479
    View attachment 229480
    View attachment 229481

    දවසට පැය 18ක් ලයිට් කපපු රට!

    තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල දවස් ගනන් බලන් ඉදපු රට!

    උද්දමනය අහස උඩට නැගපු රට!

    තෙල් මිල් අහස උඩට නැගපු රට!

    ඩොලර් එක 500 යන්න ගියපු රට!

    සුද්දෙක් ආපු නැති රට!

    කවුරුවත් බාරගත්ත නැති බක්කොලොත් රට!




    ඔක්කොම recover කරලා රට හරි පාරට ගත්ත මනුස්සයා! පෝලිම් වල මිනිස්සු මැරෙද්දි රට සාමනය තත්වයට ගත්ත මනුස්සයා! එකෙන්ම රෙස්පෙක්ට්🫡.election එක දින්නත් එකයි නැතත් එකයි ගත්ත වැඩේ සර්තකව ඉවර කරලා එතුමා විශ්‍රාම යන්නේ🫡.View attachment 229482
    Agreed

    Kalkanni akd
    ------ Post added on May 9, 2024 at 8:11 PM
     
    • Like
    Reactions: J Starlin