නියම වැඩ කාරයෝ....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නියම වැඩ කාරයෝ....

    ඉරාජ්ලා,භාතිය සන්තුස් ලා,රනිදුලා උඩ පැන්නට අපි තමා සින්හල සින්දු ලෝකෙටම ගෙනියන්නේ කිව්වට,
    මේ බලපල්ලකෝ.....සුද්දෙක් අපේ සින්දුවකට උඩ පැන පැන නටනවා මම දැක්කමයි..ප්‍රවුඩ් ඔෆ් යු JAYA SRIII :love:

    • Like
    Reactions: kites and rox2030

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    JAYA SRI
    oya iraj la weda daanna kalin thamai kare
    megollo iraj,raniidu la wath giye nethi than wala Songs kiyala thiyenawa sinhalenma
    kohoma wunath Proud of all JAYA SRI,IRAJ,RANIDU.etc for spreading SRI LANKAN music around the world
     
    Last edited:
    • Like
    Reactions: diazkolla

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉරාජ්ලා,භාතිය සන්තුස් ලා,රනිදුලා melo rahak thiyena ewunda ban
    goo 70i
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ජය ශ්‍රී කියන්නෙ යුරෝපෙ ප්‍රසිද්ද සංගීත කන්ඩායමක් විශේසයෙන්ම රෙගේ කානිවල් වලදි අනිවාර්යයෙන්ම දෑක අගන්න පුලුවන් මේ නිවුන්නුව
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Iraj mokekda ban...sewalaya...
    menna artist la
    aniwa
    ජය ශ්‍රී කියන්නෙ යුරෝපෙ ප්‍රසිද්ද සංගීත කන්ඩායමක් විශේසයෙන්ම රෙගේ කානිවල් වලදි අනිවාර්යයෙන්ම දෑක අගන්න පුලුවන් මේ නිවුන්නුව

    sirada? ehenam patta...
    maru voice eka ban aruge patta...
    umba europeda?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජය ශ්‍රී බෑන්ඩ් එකට පිටරට වල මාර තැනක් තියෙන්නෙ බං.. ලංකාවට වඩා එයාලා පිටරට වල ප්‍රසිද්ධයි.. අරුන ලියාන් දැන් බෑන්ඩ් එකෙන් අයින් වෙලද කොහෙද.. බුවත් හිටිය නම් පට්ට.. බාතිය, සන්තුෂ්, ඉරාජ් මුන් ගායකයොද බං.. ලංකාවෙ තියෙන පරණ සිංදු ඔක්කොම ටික රී මික්ස් කරනවා.. කිසිම තේරුමක් නැති ගොබ්බ සිංදු කියනවා.. මට නම් පේන්න බැරි එවුන් ටිකක්..

    ජය ශ්‍රී බෑන්ඩ් එකේ සුප්පා සිංදු සෙට් එකක් තියෙන්නෙ..
    පිටරට විස්තර
    බැලු බැලු හැමතැනම
    දොයි දොයි දොයි
    සිටු කුමාරියේ
    පියමැන්නේ ඇයිද එසේ
    ජුලියට්
    සුදු ඇඳුමින් සැදි
    පට්ට සිංදු ටික
     
    :yes::yes::yes::yes:

    aniwa..jayasri maxxaa..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජය ශ්‍රී බෑන්ඩ් එකට පිටරට වල මාර තැනක් තියෙන්නෙ බං.. ලංකාවට වඩා එයාලා පිටරට වල ප්‍රසිද්ධයි.. අරුන ලියාන් දැන් බෑන්ඩ් එකෙන් අයින් වෙලද කොහෙද.. බුවත් හිටිය නම් පට්ට.. බාතිය, සන්තුෂ්, ඉරාජ් මුන් ගායකයොද බං.. ලංකාවෙ තියෙන පරණ සිංදු ඔක්කොම ටික රී මික්ස් කරනවා.. කිසිම තේරුමක් නැති ගොබ්බ සිංදු කියනවා.. මට නම් පේන්න බැරි එවුන් ටිකක්..

    ජය ශ්‍රී බෑන්ඩ් එකේ සුප්පා සිංදු සෙට් එකක් තියෙන්නෙ..
    පිටරට විස්තර
    බැලු බැලු හැමතැනම
    දොයි දොයි දොයි
    සිටු කුමාරියේ
    පියමැන්නේ ඇයිද එසේ
    ජුලියට්
    සුදු ඇඳුමින් සැදි
    පට්ට සිංදු ටික

    (මේක මගේ නෙවෙයි ,,,ඕනි එකෙක් කොපි කරලා දාපල්ලා)

    :frown: