Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම සල්ලි කාරයා?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උදාහරණයක්.

අපි හිතමු අක්කර 10 ක පොල් ඉඩමක් ගැන.

මේ ඉඩමෙන් දැන් ඉන්න අයිතිකාරයා මාසෙකට රුපියල් ලක්ෂ 2.50 ගන්නවා කියමුකෝ අදායම.සාමානයෙන් අක්කර 10 කින් හොඳට නඩත්තු කලොත් ඒ මුදල ලේසියෙන්ම ගන්න පුළුවන්.

දැන් ඔය වගේ අක්කර 10 ක ඉඩමක් ඔයා ගන්න සල්ලි එකතු කලොත්,

අක.1 මිල : ලක්ෂ 30 * 10 : ලක්ෂ 300 ඕන.

ඔය මුදල උබ එකතු කරන්න මාසෙකට ලක්ෂ 5 ගානේ එකතු කලොත් අවුරුදු 5 ක් යනවා. එතකොට ඉඩමේ මිල ලක්ෂ 600 වගේ වෙනවා. ඒ හින්ද හොඳම වැඩේ ලෝන් එකක් දල ගන්න එක.එතකොට පොල් අදයමත් එනවා, අතුරු බෝග වගා කරලා තව අදායම් වැඩි කරගන්න පුළුවන්.

උබ අවුරුදු 10 කින් සේරම ව්යාපාර නවත්තුවත් මාසෙකට අනිවාර්යෙන් නිකන් හිටියත් ලක්ෂ 2.5 ගානේ එනවා.

ඇත්තටම,අපි මීට අවුරුදු 10 කට කලින් ඉඩමක් ගත්තා පාරේ අයිනේ 65 P ඉඩම් කඩපු තැනකින්. ගත්තේ සම්පුර්ණයෙන්ම Loan එකක් දාලා.ඒ වෙලාවේ 65P ට රුපියල් ලක්ෂ 12 ගියා.

දැන් වටිනාකම ඊට වඩා වැඩි. දැන් ලේසියෙන්ම 1P එක විකුනන්න පුළුවන් ලක්ෂ 3 කට වගේ.නිකන්ම එන සල්ලි නෙහ්.

[QUOTE="සනෝජ්_තරංග, post: 24902252, member: 454743"] [SIZE="5"]මේක උදාහරණයක්. අපි හිතමු අක්කර 10 ක පොල් ඉඩමක් ගැන. මේ ඉඩමෙන් දැන් ඉන්න අයිතිකාරයා මාසෙකට රුපියල් ලක්ෂ 2.50 ගන්නවා කියමුකෝ අදායම.සාමානයෙන් අක්කර 10 කින් හොඳට නඩත්තු කලොත් ඒ මුදල ලේසියෙන්ම ගන්න පුළුවන්. දැන් ඔය වගේ අක්කර 10 ක ඉඩමක් ඔයා ගන්න සල්ලි එකතු කලොත්, අක.1 මිල : ලක්ෂ 30 * 10 : ලක්ෂ 300 ඕන. ඔය මුදල උබ එකතු කරන්න මාසෙකට ලක්ෂ 5 ගානේ එකතු කලොත් අවුරුදු 5 ක් යනවා. එතකොට ඉඩමේ මිල ලක්ෂ 600 වගේ වෙනවා. ඒ හින්ද හොඳම වැඩේ ලෝන් එකක් දල ගන්න එක.එතකොට පොල් අදයමත් එනවා, අතුරු බෝග වගා කරලා තව අදායම් වැඩි කරගන්න පුළුවන්. උබ අවුරුදු 10 කින් සේරම ව්යාපාර නවත්තුවත් මාසෙකට අනිවාර්යෙන් නිකන් හිටියත් ලක්ෂ 2.5 ගානේ එනවා. ඇත්තටම,අපි මීට අවුරුදු 10 කට කලින් ඉඩමක් ගත්තා පාරේ අයිනේ 65 P ඉඩම් කඩපු තැනකින්. ගත්තේ සම්පුර්ණයෙන්ම Loan එකක් දාලා.ඒ වෙලාවේ 65P ට රුපියල් ලක්ෂ 12 ගියා. දැන් වටිනාකම ඊට වඩා වැඩි. දැන් ලේසියෙන්ම 1P එක විකුනන්න පුළුවන් ලක්ෂ 3 කට වගේ.නිකන්ම එන සල්ලි නෙහ්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom