නියම සල්ලි කාරයා?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නියම සල්ලි කාරයා?

    උබලට හිතෙන විදිහට නියම සල්ලි කාරයෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ටද?

    මම හිතන විදිහට එහෙම කෙනෙක්ට බැංකු ණය, ලීසින් හෝ වෙන මොන විදියෙවත් ණයක් ගෙවන්න නැති වෙන්න ඕන. තමන්ටම කියලා ගෙයක් සහ වාහනයක් තියෙන්න ඕන. තමන් කරන් යන ජොබ් එක නැති වුනොත් හරි බිස්නස් එක පාඩු පිට වහන්න වුනොත් හරි අවුරුදු පහක්වත් කලින් විදිහටම ජීවත් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕන.

    මේ මම පුද්ගලිකව හිතන විදිහ. උබලා කොහොමද මේ ගැන හිතන්නේ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    0 ඉඳන් නැගිටින මිනිහා ට loan එකක් වත් නැත්තන් කොහොමද ඌ සල්ලි කාරයෙක් වෙන්නේ?
    අර මී කුන විකුණ ලා සිටුවරයකු වුණා කියන එක වගේ එකක් කරන්න practical ද? ඌ ත් කාට හරි ඇමැති dial එකකට ගොට්ට අල්ලන්න ඇති true story එකේදි. ඒවා හැංගිලා එළියට දාන්නෙ උත්සාහයෙන් නැගිටිනවා කියලා.

    එහෙම නැතිනම් කුඩු ලයින් එකක් වත් යන්න ඕන, පස්සේ decent job එකක් කරන්න නම්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    The one Who ends samsara.
    ගොං කතා කියන්න එපා. සංසාර ය නිම වෙනවා කියන්නේ ඌ ළඟ තියෙන පිච්චිය තියා උගේ ශරීරය වත් ඌ ට අයිති නැති තරමට අනාථ වෙනවා. සල්ලි කාරයා කියන එකේ සම්පූර්ණ opposite එක ඕක.
    මොළේ කොහෙද? හොඳ කොළ පාටට හැදුන තණකොළ තියෙන තැනක් බලලා උඹ ව ගැට ගහන්න කියපන්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ගොං කතා කියන්න එපා. සංසාර ය නිම වෙනවා කියන්නේ ඌ ළඟ තියෙන පිච්චිය තියා උගේ ශරීරය වත් ඌ ට අයිති නැති තරමට අනාථ වෙනවා. සල්ලි කාරයා කියන එකේ සම්පූර්ණ opposite එක ඕක.
    මොළේ කොහෙද?

    Wrong he owns everything.salli karaya only have the illsuion of owning tempory physical things.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උබලට හිතෙන විදිහට නියම සල්ලි කාරයෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ටද?

    මම හිතන විදිහට එහෙම කෙනෙක්ට බැංකු ණය, ලීසින් හෝ වෙන මොන විදියෙවත් ණයක් ගෙවන්න නැති වෙන්න ඕන. තමන්ටම කියලා ගෙයක් සහ වාහනයක් තියෙන්න ඕන. තමන් කරන් යන ජොබ් එක නැති වුනොත් හරි බිස්නස් එක පාඩු පිට වහන්න වුනොත් හරි අවුරුදු පහක්වත් කලින් විදිහටම ජීවත් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕන.

    මේ මම පුද්ගලිකව හිතන විදිහ. උබලා කොහොමද මේ ගැන හිතන්නේ?

    මහ ලොකු ගෙයක් ඕනි නෑ.තමන්ට ඉඩකඩ සහිත හොඳ තැනක තිබුනනම් ඇති.වාහනයනම් යන්න පුලුවන් පහසුකම් සහිත මොකක් හරි එකක්. මාසෙකට ලක්ෂ 3 ගානේ අවුරුදු පහකට කෝටි 2ක් තියෙන්න ඕන.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොං කතා කියන්න එපා. සංසාර ය නිම වෙනවා කියන්නේ ඌ ළඟ තියෙන පිච්චිය තියා උගේ ශරීරය වත් ඌ ට අයිති නැති තරමට අනාථ වෙනවා. සල්ලි කාරයා කියන එකේ සම්පූර්ණ opposite එක ඕක.
    මොළේ කොහෙද? හොඳ කොළ පාටට හැදුන තණකොළ තියෙන තැනක් බලලා උඹ ව ගැට ගහන්න කියපන්

    අපි ළඟ තියන ශරීරය අපිට අයිතිද මචෝ ?
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    තමන් නිදාගෙන ඉන්නකොටත් අකවුන්ට් එකට බඩු වැටෙනවා නම් ඉතින් එච්චරයි .... ;)
     
    Last edited:

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    උබලට හිතෙන විදිහට නියම සල්ලි කාරයෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ටද?

    මම හිතන විදිහට එහෙම කෙනෙක්ට බැංකු ණය, ලීසින් හෝ වෙන මොන විදියෙවත් ණයක් ගෙවන්න නැති වෙන්න ඕන. තමන්ටම කියලා ගෙයක් සහ වාහනයක් තියෙන්න ඕන. තමන් කරන් යන ජොබ් එක නැති වුනොත් හරි බිස්නස් එක පාඩු පිට වහන්න වුනොත් හරි අවුරුදු පහක්වත් කලින් විදිහටම ජීවත් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕන.

    මේ මම පුද්ගලිකව හිතන විදිහ. උබලා කොහොමද මේ ගැන හිතන්නේ?

    Kolama salli kaaraya kiala api dannawa :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    0 ඉඳන් නැගිටින මිනිහා ට loan එකක් වත් නැත්තන් කොහොමද ඌ සල්ලි කාරයෙක් වෙන්නේ?

    සල්ලි කාරයෙක් වෙන්න ලෝන් ගන්නම ඕන නෑ මචන්. පොඩියට දෙයක් පටන් අරගෙන ඒකෙන් ලැබෙන ආදායමෙන්ම දියුනු වෙන්න පුලුවන්.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් නම් කියන්නේ මට දැනෙන දේ අනුව.

    Loans, Leasing තිබ්බට කිසිම අවුලක් නැහැ. Assets තියෙනවා නම් වඩා වටිනා.

    සල්ලි හම්බ කරන්න ඕන හෝ සල්ලි කාරයෙක් වෙන්න නම් නම් එකතු කරන්න ඕන සල්ලි Generate වෙන Assets.

    තමන්ටම කියල Luxary ගෙයක් වාහනයක්, ගන්නවා කියන්නේ මහා දෙයක් නෙමේ අද කාලේ.

    ව්‍යාපාර, රස්සා ව අද නැවැත්තුවත් මැරෙනකම් හෝ ඊළඟ පරම්පරාවටත් ජීවත් වෙන්න මුකුත් නොකර සල්ලි එන මාර්ග තියෙන්න ඕන.එහෙම මාර්ග වැඩි වෙන්න වෙන්න සල්ලි හම්බෙනවා.

    අද කාලේ සල්ලි හම්බ කරලා, සල්ලි අතේ නිකන් තියාගෙන හෝ FD දාන එක පට්ට පාඩුයි.ඒ සල්ලි වලින් අනාගතයට සල්ලි Generate වෙන Assets තමා ඕන.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මේක උදාහරණයක්.

    අපි හිතමු අක්කර 10 ක පොල් ඉඩමක් ගැන.

    මේ ඉඩමෙන් දැන් ඉන්න අයිතිකාරයා මාසෙකට රුපියල් ලක්ෂ 2.50 ගන්නවා කියමුකෝ අදායම.සාමානයෙන් අක්කර 10 කින් හොඳට නඩත්තු කලොත් ඒ මුදල ලේසියෙන්ම ගන්න පුළුවන්.

    දැන් ඔය වගේ අක්කර 10 ක ඉඩමක් ඔයා ගන්න සල්ලි එකතු කලොත්,

    අක.1 මිල : ලක්ෂ 30 * 10 : ලක්ෂ 300 ඕන.

    ඔය මුදල උබ එකතු කරන්න මාසෙකට ලක්ෂ 5 ගානේ එකතු කලොත් අවුරුදු 5 ක් යනවා. එතකොට ඉඩමේ මිල ලක්ෂ 600 වගේ වෙනවා. ඒ හින්ද හොඳම වැඩේ ලෝන් එකක් දල ගන්න එක.එතකොට පොල් අදයමත් එනවා, අතුරු බෝග වගා කරලා තව අදායම් වැඩි කරගන්න පුළුවන්.

    උබ අවුරුදු 10 කින් සේරම ව්‍යාපාර නවත්තුවත් මාසෙකට අනිවාර්යෙන් නිකන් හිටියත් ලක්ෂ 2.5 ගානේ එනවා.

    ඇත්තටම,අපි මීට අවුරුදු 10 කට කලින් ඉඩමක් ගත්තා පාරේ අයිනේ 65 P ඉඩම් කඩපු තැනකින්. ගත්තේ සම්පුර්ණයෙන්ම Loan එකක් දාලා.ඒ වෙලාවේ 65P ට රුපියල් ලක්ෂ 12 ගියා.

    දැන් වටිනාකම ඊට වඩා වැඩි. දැන් ලේසියෙන්ම 1P එක විකුනන්න පුළුවන් ලක්ෂ 3 කට වගේ.නිකන්ම එන සල්ලි නෙහ්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    සල්ලි කාරයෙක් වෙන්න ලෝන් ගන්නම ඕන නෑ මචන්. පොඩියට දෙයක් පටන් අරගෙන ඒකෙන් ලැබෙන ආදායමෙන්ම දියුනු වෙන්න පුලුවන්.
    eath slow neda progress eka ethakota?
    Time kiyanne Gold walata wada watina deyakne. time = salli walata wada godak watinawane
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    Wrong he owns everything.salli karaya only have the illsuion of owning tempory physical things.
    He owns everything? :lol: You're even a bigger idiot than I thought. name 1 fucking thing that he owns then

    Yes yes dumb-ass, we are here talking about a temporary physical thing called "Money"
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    eath slow neda progress eka ethakota?
    Time kiyanne Gold walata wada watina deyakne. time = salli walata wada godak watinawane

    ඒක සාපේක්ෂයි මචන්. හැබැයි කෙනෙක්ට දියුනු වෙන්න වැඩිපුරම අවශ්‍ය කරන්නෙ දැනුම, හැකියාව සහ උනන්දුව.