නියම tv සීරියස් එකක් deception
මේකේ පටන් ගැන්මේ තියෙන්නේ නිවුඋනු දෙනෙක් දෙන්නම මැජික් කාරයෝ ,
මුන් දෙන්න නිවුන්නු කියල කව්රුත් දන්නේ නැහැ .
Cameron and Jonathan Black නිවුන්නු දෙන්නගේ නම් .Jonathan Black කියන එකට ගේමක් දෙන්න කෙලෙක් try කරනව ඒ කෙල්ලව අල්ලගන්න දෙන්න හදන්න ගේමක් තියෙන්නේ fbi ඉන්න උනාට උදව් කරනව . අ කියන්න බැරි උනා නේ එකේව හිරේට දානවා මිනි මැරුමකට .ඉතින් අනිත් පොර සහෝදරයව බේරගන්න
දෙන ගේම ගැන තමා මේකේ තියෙන්නේ අ මැජික් එහෙමත් තියෙනවා
සිංහල සබ් ඔනිනම්ම් කියන්න දෙන්නම්
https://www.youtube.com/watch?v=UhKtbHSDXxk