නියුමෝනියා ?%$%^^$^$%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,114
    113
    1 ඕනෑම සේම අමාරුවක් නියුමෝනියා වෙනවද?
    2 නියුමෝනියා කියන්නේ special වයිරස් එකක්ද ?
    3 මිනුස්සු අන්තිමට මරුනේ නියුමෝනියාවෙන් කියල අහල තියෙනවා . මොකක්ද එතැනදී වෙන්නේ?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    1 ඕනෑම සේම අමාරුවක් නියුමෝනියා වෙනවද?
    උණ කල් ගියොත් වෙනවා
    2 නියුමෝනියා කියන්නේ special වයිරස් එකක්ද ?
    එහෙම තමයි ඩොක්කු කියන්නෙ,
    3 මිනුස්සු අන්තිමට මරුනේ නියුමෝනියාවෙන් කියල අහල තියෙනවා . මොකක්ද එතැනදී වෙන්නේ?
    ගර්ත වල ක්‍රියාවලිය නවතිනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    8c0b9e79b6c54149f7000b91e29665dcadba4fb2-1500x1500.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    නියුමෝනියාව යනු පෙනහළු එකකට හෝ දෙකටම බලපාන ආසාදනයකි. එය පෙණහලුවල වායු මලු හෝ ඇල්වෙයෝලි තරලයෙන් හෝ සැරව වලින් පිරී යාමට හේතු වේ. බැක්ටීරියා, වෛරස් හෝ දිලීර නිසා නියුමෝනියාව ඇති විය හැක.
     
    • Like
    Reactions: dilan_randika

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    1 ඕනෑම සේම අමාරුවක් නියුමෝනියා වෙනවද?
    2 නියුමෝනියා කියන්නේ special වයිරස් එකක්ද ?
    3 මිනුස්සු අන්තිමට මරුනේ නියුමෝනියාවෙන් කියල අහල තියෙනවා . මොකක්ද එතැනදී වෙන්නේ?
    Pneumonia can be caused by bacterial, viral, fungal agents. The pneumococcal vaccine offers some protection from certain bacteria types. Virus infections commonly Influenza A & B cause pneumonia. Also RSV, Corona viruses, Rhino virueses and Adenoviruses plus more....
    Also you can have silent pneumonia (sometimes called walking pneumonia) - really atypical pneumonia where you don't feel really crook, but still you have the infection and need medical attention.
     
    • Like
    Reactions: dilan_randika

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    නියුමෝනියාව කල් ගතවු සෙම් නිසා හැදෙන්න පුළුවන්. වයිරස් නෙවේ. බැක්ටීරියා ආසාදනයක් වගේ. නිකන් තුවාලයක් නරක් වෙලා වගේ සරව පිරෙනවා පෙනහළු වල. පෙනහළු විනාශ වෙන්න පටන් ගන්නවා. කැස්ස එක්ක ලේ යන්න ගන්නවා. එක්ස් රේ අරන් බැලුවම පේනවා. 80%ට වඩා හානි වෙලා නම් ගොඩ ගන්න බැහැ කියන්නේ. පෙනහළු කොටස් ගැලවිලා එන්න පුළුවන් සේමත් එක්ක. හරියට බෙහෙත් කළොත් හොඳ කරන්න පුළුවන්. සෙම් තමා නැති කරන්න ඕන.