මිනිහෙක්ව සමාජයේ මුනගැහුනාම හිනාවෙලා කතාකරන එක සාමන්ය දෙයක්. ඒක විකෘතියක් කියලා පෙන්නුවෙත් ජෙප්පො තමා. දැන් අනුරට රනිල්ව හම්බුනොත් මූනට බනිනවද? නෑනෙ.එයාල වත් තරහ ඇති කියල හිතුවේ..![]()
මිනිහෙක්ව සමාජයේ මුනගැහුනාම හිනාවෙලා කතාකරන එක සාමන්ය දෙයක්. ඒක විකෘතියක් කියලා පෙන්නුවෙත් ජෙප්පො තමා. දැන් අනුරට රනිල්ව හම්බුනොත් මූනට බනිනවද? නෑනෙ.
ඉන්නාවු ඩිංග බේධ වෙන්නෙ ඇයි අහෝ මෙසේ කියල සින්දුවෙ කියද්දි එහෙම කරන්න බෑ නේ.bima gagena gahane tibbe, aparade
උබලාම නේද බන් ඉතින් රනිල් & මෛත්‍රීට බැන බැන හමුදාව නැත්නම් අපි ඉවරයි කිය කිය මෙයාලාට හෑලි ලිව්වේ ඒ දවස්වලපව් ඉතින් හෑලි ලියන එවුන් …![]()