නිය මල කැපිලා බං help
නියපොතු කපද්දී කකුලේ නියමල කැපුනා බං..මාපට ඇගිල්ලේ
දැන් මස් දල්ලක් වගේ එකක් එනවා
මේක නියපොත්ත එක්ක කපල අයින් කරන්න ඕනලු
කිරිබත්ගොඩ නවලෝක එක හොදයි ද
මේක කලින් කරපු අය ඉන්නවනම් විස්තරයක් කියපන්කො බන්
මේක කලාට පස්සේ නියපොත්ත් සාමාන්‍ය විදිහට වවෙනවද
දැන් මස් දල්ලක් වගේ එකක් එනවා
මේක නියපොත්ත එක්ක කපල අයින් කරන්න ඕනලු
කිරිබත්ගොඩ නවලෝක එක හොදයි ද
මේක කලින් කරපු අය ඉන්නවනම් විස්තරයක් කියපන්කො බන්

මේක කලාට පස්සේ නියපොත්ත් සාමාන්‍ය විදිහට වවෙනවද
