නිය මල කැපිලා බං help

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    නිය මල කැපිලා බං help

    නියපොතු කපද්දී කකුලේ නියමල කැපුනා බං..මාපට ඇගිල්ලේ
    දැන් මස් දල්ලක් වගේ එකක් එනවා

    මේක නියපොත්ත එක්ක කපල අයින් කරන්න ඕනලු

    කිරිබත්ගොඩ නවලෝක එක හොදයි ද
    මේක කලින් කරපු අය ඉන්නවනම් විස්තරයක් කියපන්කො බන් :(

    මේක කලාට පස්සේ නියපොත්ත් සාමාන්‍ය විදිහට වවෙනවද :oo:
     
    • Like
    Reactions: RottenCOLT

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිරිබත්ගොඩ නවලෝකේ අව්ලක් නෑ බන්.
    ආපහු නියපොත්ත වැවෙනවා ටික කාලයක් ගිහින්.
     
    • Like
    Reactions: N♥K_forever

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    කිරිබත්ගොඩ නවලෝකේ අව්ලක් නෑ බන්.
    ආපහු නියපොත්ත වැවෙනවා ටික කාලයක් ගිහින්.

    ඕක කැපුවට පස්සේ කොච්චර විතර කාලයක් යනවද බං හොද වෙන්න
    සපත්තුවක් දාගන්න පුළුවන් වෙන ගානට එන්න ?


    උබේ කරලා තියෙනවද මචන් මේක..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡිවිතේ අවසාන කාලය තමයි කෑමති කෑමක් බීමක් කාලා සතුටින් ඉන්න යාලුවා.:(
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    N♥K_forever;20935902 said:
    ඕක කැපුවට පස්සේ කොච්චර විතර කාලයක් යනවද බං හොද වෙන්න
    සපත්තුවක් දාගන්න පුළුවන් වෙන ගානට එන්න ?


    උබේ කරලා තියෙනවද මචන් මේක..

    අපෝ පුලුවන් බන් සති 2,3 යද්දි සපත්තුවක් දාන්න.
    මම කරලා නෑ ඒත් යාලුවෙක් කරා ඔහොම සීන් එකක් .

     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ikmnanta beheth ganin owa infect wenawa ban.mageth thuwalayak wela niyamala infect wela niyapotthakma narak una.mona beth karath antibiotic biwath harigiye ne niyapotha watenakanma inna una.