නිරන්තරේ දකිනා

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
නිරන්තරේ දකිනා නෙතු දහසක් අතර....
අහම්බෙකින් දුටුවේ ඔය රුව අද හවස....
වැසි වැටෙනා හැන්දෑවේ ඈතට ඇදෙන....
ඔයා දිහා බලන් ඉන්න හිතෙයි දවසම.....

‍දුරින් පෙනෙන රුව දැකලා....මගේ පණ නල...........
හුස්මක් හුස්මක් ගානේ ..සොයයි ඔබවම.......
කථා නොකර නෙතින් බලා...සිතින් සැනසෙන.......
හිතත් මගේ සුලග වගේ ඔහේ පාවෙන.......

නිරන්තරේ දකිනා

සදාතනික සිතේ රැදුන... ඔබේ සෙනෙහස..
උදා ඉරක් සේ පායා.... නැගුනි හද තුල....
නගා ගන්න මට අවසර... නැතත් සිහිනෙට...
මනාලියයි සැමදා ඔබ ....මගේ ලෝකෙට...

නිරන්තරේ දකිනා


images

ෂා ලස්සනයි.... කාලෙකින් ඔයාගේ කවි thread එකක් දැක්කේ ....
නවකතාව නිසා කවි , නිසඳැස් , සින්දු ලියන එක මග අරින්න එපා ...
ඉස්සර වගේ දවසට එකක් වත් දාන්න :(:(:(
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෂා ලස්සනයි.... කාලෙකින් ඔයාගේ කවි thread එකක් දැක්කේ ....
    නවකතාව නිසා කවි , නිසඳැස් , සින්දු ලියන එක මග අරින්න එපා ...
    ඉස්සර වගේ දවසට එකක් වත් දාන්න :(:(:(
    :) Thanks..
    බලමු ඉස්සරහ‍ට
    11.gif