නිරන්තරේ දකිනා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිරන්තරේ දකිනා

    නිරන්තරේ දකිනා නෙතු දහසක් අතර....
    අහම්බෙකින් දුටුවේ ඔය රුව අද හවස....
    වැසි වැටෙනා හැන්දෑවේ ඈතට ඇදෙන....
    ඔයා දිහා බලන් ඉන්න හිතෙයි දවසම.....

    ‍දුරින් පෙනෙන රුව දැකලා....මගේ පණ නල...........
    හුස්මක් හුස්මක් ගානේ ..සොයයි ඔබවම.......
    කථා නොකර නෙතින් බලා...සිතින් සැනසෙන.......
    හිතත් මගේ සුලග වගේ ඔහේ පාවෙන.......

    නිරන්තරේ දකිනා

    සදාතනික සිතේ රැදුන... ඔබේ සෙනෙහස..
    උදා ඉරක් සේ පායා.... නැගුනි හද තුල....
    නගා ගන්න මට අවසර... නැතත් සිහිනෙට...
    මනාලියයි සැමදා ඔබ ....මගේ ලෝකෙට...

    නිරන්තරේ දකිනා


    images
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සදාතනික සිතේ රැදුන... ඔබේ සෙනෙහස..
    උදා ඉරක් සේ පායා.... නැගුනි හද තුල....
    නගා ගන්න මට අවසර... නැතත් සිහිනෙට...
    මනාලියයි සැමදා ඔබ ....මගේ ලෝකෙට...

    මේක නම් එච්චර හොඳ වැඩක් නෙවෙ‍යි මචන්.......:dull::dull::dull:
    (හැබැ‍යි මෙහෙම අදහස් ඔලුවේ ති‍යන මිනිස්සු නම් ගොඩක් ඉන්නවා තම‍යි....)

    සින්දුව නම් සුපිරි‍යි මචන්......ලස්සන අදහසක් ති‍යනවා......:yes::yes::yes:

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දුරින් පෙනෙන රුව දැකලා....මගේ පණ නල...........
    හුස්මක් හුස්මක් ගානේ ..සොයයි ඔබවම.......
    කථා නොකර නෙතින් බලා...සිතින් සැනසෙන.......
    හිතත් මගේ සුලග වගේ ඔහේ පාවෙන....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    9028120-lonely-girl-sitting-on-a-beach-chair-at-sunset.jpg

    නිරන්තරෙන් දුටු දෙනුවන් පරදා
    ඔය නිල් නෙතු තුළ වෙසෙසක් දුටුවා
    මන්දාරම් අඳුරේ සිත සනහා
    ඔබෙ රුව හා අනිමිසයේ බැඳුනා

    දිගු නිල් වරළස වැදී සුළං සර
    හෙමිහිට සැලි සැලි දඟ කෙරු අන්දම
    සිතේ තැවුල් දහසක් අතරින් වුව
    තවත් මා සිතේ සිත්තම් ඇඳුනා

    උදා ඉරක් සේ පෑයු සෙනෙහස
    සැඳෑ කළ අවුත් අඳුරද කැන්දන්
    කාට කොයි ලෙසින් කියම් නුඹෙ වියොව
    නුඹේ නමින් බැඳි ලොවත් විසුණු කල
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදාතනික සිතේ රැදුන... ඔබේ සෙනෙහස..
    උදා ඉරක් සේ පායා.... නැගුනි හද තුල....
    නගා ගන්න මට අවසර... නැතත් සිහිනෙට...
    මනාලියයි සැමදා ඔබ ....මගේ ලෝකෙට...

    මේක නම් එච්චර හොඳ වැඩක් නෙවෙ‍යි මචන්.......:dull::dull::dull:
    (හැබැ‍යි මෙහෙම අදහස් ඔලුවේ ති‍යන මිනිස්සු නම් ගොඩක් ඉන්නවා තම‍යි....)

    සින්දුව නම් සුපිරි‍යි මචන්......ලස්සන අදහසක් ති‍යනවා......:yes::yes::yes:

    :sorry:
    බොහොම ස්තූතියි මචං :):)
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුරින් පෙනෙන රුව දැකලා....මගේ පණ නල...........
    හුස්මක් හුස්මක් ගානේ ..සොයයි ඔබවම.......
    කථා නොකර නෙතින් බලා...සිතින් සැනසෙන.......
    හිතත් මගේ සුලග වගේ ඔහේ පාවෙන....
    :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    9028120-lonely-girl-sitting-on-a-beach-chair-at-sunset.jpg

    නිරන්තරෙන් දුටු දෙනුවන් පරදා
    ඔය නිල් නෙතු තුළ වෙසෙසක් දුටුවා
    මන්දාරම් අඳුරේ සිත සනහා
    ඔබෙ රුව හා අනිමිසයේ බැඳුනා

    දිගු නිල් වරළස වැදී සුළං සර
    හෙමිහිට සැලි සැලි දඟ කෙරු අන්දම
    සිතේ තැවුල් දහසක් අතරින් වුව
    තවත් මා සිතේ සිත්තම් ඇඳුනා

    උදා ඉරක් සේ පෑයු සෙනෙහස
    සැඳෑ කළ අවුත් අඳුරද කැන්දන්
    කාට කොයි ලෙසින් කියම් නුඹෙ වියොව
    නුඹේ නමින් බැඳි ලොවත් විසුණු කල
    පට්ට
    11.gif

    13+ :)