නිර්භීත වීමේ මඟ...

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
නිර්භීත වීමේ මඟ...

නිර්භීත වීමේ මඟ...

මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්ම 'කෙනෙක් බය ගුල්ලෙක්/නිවටයෙක් වෙන්නෙ කොහොමද' කියලා. ඒ ත්‍රෙඩ් එකේත් මම කියල තියනව කොහොමද නීර්භීත බව ඇති කර ගන්නෙ කියල.

මේ ත්‍රෙඩ් එකෙන් ඒක කරන ආකාරය බුදු දහමට අනුව සවිස්තරාත්මකව බලමු.

හුඟක් අය සමාජයේ විවිදාකාර ගැටලු වලට මුහුන දෙනව මේ කියන නිර්භීත නොවීම කියන ගැටලුව නිසා

උදා-
සමාජශීලී නොවීම.
අභියෝග බාර නොගැනීම නිසා දියුණුවක් නැති වීම.
උසස් තනතුරු නොලැබීම.
යහලුවන් නොලැබීම.
සහකරුවෙක්/සහකාරියක් සොයා ගැනීම අති දුෂ්කර වීම.
සමාජ භීතිකාව වැනි මානසික රෝග වැලඳීමට ඉඩකඩක් තිබීම.

ඉහත ලක්ශන ඔබගේ ජීවිතයේත් තිබේනම් ඔබත් නිර්භීත අයෙකු නොවීමට ඉඩ ඇත.
මෙයාලගෙ තියන තවත් චරිත ලක්ශන ටිකක් තියනවා
උදා-
නිවටයන්/බයාදු අයව පිලිකුල් කිරීම හා එවැනි හැසිරීම් දුටු විටදී කෝපයට පත්වීම.
නිර්භීත අයව අගය කිරීම.
නිර්භීත හැසිරීම් වලට දැඩි ආශාවක් දැක්වීම.

මිල මුදල් වස්තුවට කෑදර තැනැත්තා එම වස්තුව තමාගේ ප්‍රයෝජනයටද නොගෙන දුප්පතෙකු සේ ජීවත් වන්නා සේ නිර්භීත කමට අධික ආශාවක් ඇත්තා වූ කෙනාගේද තමාගේ නිර්භීතභාවය සැඟවී ගොස් නිවටයෙකු සේ ජීවත් වීමට සිදු වේ.

තම වස්තුවෙන් මේ භවයේදී ප්‍රයෝජන ලැබීමට නම් මසුරා තම වස්තුව තමාගේ සුඛ විහරනය සඳහා මේ භවයේදී ලෝභ නැතිව යෙදවිය යුතුය. ඊලඟ භවයේදීත් වස්තුව ලැබීමට නම් මසුර තමාගේ වස්තුව කෙරෙහි ඇති අධික ආශාව අත හැර කොටසක් අන්‍යන්ටද දන් දී අන්‍යන්ගේ දියුණුව කැමතිවිය යුතුය.

ඒ ආකාරයටම නිර්භීත කෙනෙකු වීමටනම් මුලින්ම ඔහු තමා තුල ඇති නිර්භීත කමට/ නිර්භීත අයට ඇති අධික ආශාව අත හැරිය යුතුව. බයාදු මිනිසුන් කෙරෙහි ඇති ක්‍රෝධයද පහ කල යුතුය.
ඉන්පසු තමා අවට සිටින බියසුලු පුද්ගලයන් මනා පෞරුශයකින් හෙබියන් කරවීම පිනිස අවශ්‍ය උපදෙස් මෛත්‍රී සහගත සිතින් යුතුව ඔවුන්ගේ යහපත ප්‍රාර්ථනා කරමින් ඔවුනට ලබා දී ඔවුන්ගේ මනා පෞර්ෂය/නිර්භීතකම, දියුණුව කැමති විය යුතුය.

දැන් ඔබ නිර්භීත දානය ලබාදී හමාරය. ප්‍රථිපලය සන්දිට්ඨිකය..

නිර්භීත ප්‍රෞඩ ශ්‍රී ලංකාවක් ගොඩ නගමු..
:love:
 
  • Like
Reactions: ForgottenSand

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
නිර්භීත වීමේ මඟ... 06-20-2018 12:51 AM malli ube puka sududa huththo
:rolleyes:

ඇයි බං මොනවහරි තියනවනම් කෙලින්ම අහන්නකෝ..:P