aiyo salli api oyakatha okkoma poth walin bala tinawa ahala tinawa...habai mekalaye kisima kenek sathya awaboda wela naha...mama mewa damme tharka karakara innawath piligannawath nopiliganna wath newei.... vivurtha manasakin ahannai....
bawanawakin niwan dakinna puluwan nam ai siduhath thawsa... bawanawa athahariye...damma chakkaye,,,ai than 12 wada meka kawadawath ahapu dakapu nathi deyak bawa paswaga thawsanta kiwwe...
pothe tina dema hamawithama piligannama epa...meka piligannath epa piligaththoth mama mul wena nisa kisima wadak nathiwenawa
මේ නිර්මල බුදු දහම නෙමේ.මෙයාගෙ කතා ටිකක් පරස් පර විරෝධී.එක නිසා ටිකක් පරිස්සමින් මේව අහන්න.
* මෙ කතාව හැටියට බුදු හාමුදුරුවන්ගෙ එක බුදුගුණයක් මෙයා ප්‍රතික්ශේප කරනව.
*ඉපදීම දුකක් කියන එක ප්‍රතික්ශේප කරනව(එක දුකයි නම් ඇයි උපන්දිනේට පාටි දාන්නෙ කියල අහනව )
මෙයාට අමතක වෙලා ඉපදීම දුකයි කිවුවේ සියලු කෙලෙස් නසල බුදු වුන කෙනෙක්.
*තව එකක් මෙයා කියන විදියට ගොඩක් බාවනා කරල හිත දියුණු කරපු කෙනෙක්ට බණ අහන එක,නිවන් දකින එක අමාරුයි ලු.
ඔය වගේ පිලිගන්න අමාරු කතා තියනව.
බුද්ධ ධර්මය නැතිවෙන්නේ බෞද්ධයන් අතින්මයි කියල බුදුහාමුදුරුවො කියල තියනවනේ.
ඒක නිසා පරිස්සමින් මේව අහ
ඈත්ත කතාව. සිහිබුද්දියෙන් අහන්න