නිර්මාංශිකයෝ

Aug 21, 2012
23
4
0
35

නිර්මාංශිකයෝ
Untitled.png

නිර්මාංශිකයෝ නම් හරිම කුරුරි අසංවේදී මිනිස්සුය
අල ගෙඩි පණ පිටින් හම ගසනා කල වේදනාවක් නොදැනේද?
ඔබ හිතනවාද දොඩම් ගෙඩියකට හැඟිම් දැනීම් නැහැ කියා?

ගිනියම් වතුරේ ගිල්වයන විට
වේදනා නොදැනෙන බව නොපවසන් මට

සුද්ධ කරනා කල කැරට් විලාප නගයි
පීච් ගෙඩි කපනා විට ඉන් ලේ ගලයි

ගෝවා පෙති ගසයි
ළූණු වල හිස ගසා දමයි

නවතන්න මේ සංහාරය
ඔබේ ඔය නගුල බිම තබන්න
මගේ මිනිසුන්ට නිදහස දෙන්න

ඉතිරිය කියවන්න http://misterhyde-theotherhalf.blogspot.com/2013/07/vegetarians.html
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ලොල්. යකො නොකන උන්ට පාඩුවෙ ඉන්න දීපන් නිකන් ගොන් කතා නොකිය. ගස්වලට මොළයක් නැහැ බූරුවො තේරුම් ගනින් ඒක. ඒවයේ තියෙන්නෙ ජීවයක් මසක් ජීවිතයක් නෙවෙයි. සත්තු වේදනාවෙන් කෑ ගහනකොට උංගෙ ජීවත් වීමේ අයිතිය උදුරගන්න උඹලට මොන අයිතියක්ද බයිලාගහන්න.
 
peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මිස්ටර් හයිඩ්;15245853 said:

    නිර්මාංශිකයෝ
    Untitled.png

    නිර්මාංශිකයෝ නම් හරිම කුරුරි අසංවේදී මිනිස්සුය
    අල ගෙඩි පණ පිටින් හම ගසනා කල වේදනාවක් නොදැනේද?
    ඔබ හිතනවාද දොඩම් ගෙඩියකට හැඟිම් දැනීම් නැහැ කියා?

    ගිනියම් වතුරේ ගිල්වයන විට
    වේදනා නොදැනෙන බව නොපවසන් මට

    සුද්ධ කරනා කල කැරට් විලාප නගයි
    පීච් ගෙඩි කපනා විට ඉන් ලේ ගලයි

    ගෝවා පෙති ගසයි
    ළූණු වල හිස ගසා දමයි

    නවතන්න මේ සංහාරය
    ඔබේ ඔය නගුල බිම තබන්න
    මගේ මිනිසුන්ට නිදහස දෙන්න

    ඉතිරිය කියවන්න http://misterhyde-theotherhalf.blogspot.com/2013/07/vegetarians.html

    ajsv8s7.jpg

    Gonaa:P