නිර්මාංශ වීම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    නොකන්න හේතුව මොකක්ද? පව් සිද්ද වෙනව කියල නම් ඕක අත ඇරල දාල කාපන්. වෙන හේතුවක් නම් ඉතින් තව පොඩ්ඩක් බලපන්.
     
    පව් සිද්ද වෙන සීන් එකක් නෙවේ බන්.සතෙක් මරලා කන්නේ කොහොමද කියලා හිතෙනවා.

    I am vegi for 5/6 yrs ..
    Can't be a big issue.
    එහෙමද .....එහෙනම් අල්ලන් ඉන්නම්....මන් බිත්තරත් කානවනේ.....
    ------ Post added on Dec 3, 2021 at 8:42 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මරන්නම ඇති කරන සත්තුන්ගෙ මස් කන්න හිතෙන්නෙ නෑ, උන් දුක් විඳින හැටි දැකල. කිරිත් එපා වේගෙන එන්නෙ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබල වේජ් වෙද්දී හැමදාම එකම කෑම කද්දී මස් මාළු කන්න හිතෙන්නේ නැද්ද? මං සති දෙකක් වේජ් උනා. හැමදාම ගෙදර හදන්නේ එකම කෑම සෙට් එක.අපිරියා වෙලා ආයෙම චිකන් කන්න ගත්තා
     
    • Like
    Reactions: asanka+++

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මරන්නම ඇති කරන සත්තුන්ගෙ මස් කන්න හිතෙන්නෙ නෑ, උන් දුක් විඳින හැටි දැකල. කිරිත් එපා වේගෙන එන්නෙ.
    මටත් ඒක තමා බන්.....උන්ව මරණ එක එකෙක්ගෙන් හරි අඩු වෙනවනේ නොකා හිටියාම...කිරි නම් බොනවා අඩුයි බන් මන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    පව් සිද්ද වෙන සීන් එකක් නෙවේ බන්.සතෙක් මරලා කන්නේ කොහොමද කියලා හිතෙනවා.

    උබට ඒ හැගීම හරියට දැනිල නෑ හරියට දැණුනනම් උබ ඔහොම අහ අහ ඉන්නෙ නෑ කෙලින්ම නවත්තල දානවා ඒ ගැන හොයන්නෙත් නැතිව. කොච්චර කලත් උබට ඕක නවත්තගන්න බැරි කේස් එකක් තියෙනවා. ඒක උබේ ඇගේ ලෙඩක් නෙමෙයි හිතෙ ලෙඩක්. ඕක මග අරින්න මාර අමාරුයි. උබ අමතක කරල ඉදියත් කන බොන වෙලාවට උබට වටෙ ඉන්න උන්ගෙන් ප්‍රශ්න ගොඩයි. ඒක නිසා හිත හදාගෙන කාපන්. නැත්තන් උබට වටෙ ඉන්න උන් අහන ප්‍රශ්න නිසා නිර්මාxශ වෙලා ඉන්න එක එපා වෙනවා. :lol: :lol: :lol:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබල වේජ් වෙද්දී හැමදාම එකම කෑම කද්දී මස් මාළු කන්න හිතෙන්නේ නැද්ද? මං සති දෙකක් වේජ් උනා. හැමදාම ගෙදර හදන්නේ එකම කෑම සෙට් එක.අපිරියා වෙලා ආයෙම චිකන් කන්න ගත්තා
    මස් මාළු අප්පිරියා නෑ....කන්නේ නැතුව ඉන්නේ හිතාමතා.... කඩල වගේ දේවල් කනවා එක එක හර්බ්ස් එහෙම දාලා..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබට ඒ හැගීම හරියට දැනිල නෑ හරියට දැණුනනම් උබ ඔහොම අහ අහ ඉන්නෙ නෑ කෙලින්ම නවත්තල දානවා ඒ ගැන හොයන්නෙත් නැතිව. කොච්චර කලත් උබට ඕක නවත්තගන්න බැරි කේස් එකක් තියෙනවා. ඒක උබේ ඇගේ ලෙඩක් නෙමෙයි හිතෙ ලෙඩක්. ඕක මග අරින්න මාර අමාරුයි. උබ අමතක කරල ඉදියත් කන බොන වෙලාවට උබට වටෙ ඉන්න උන්ගෙන් ප්‍රශ්න ගොඩයි. ඒක නිසා හිත හදාගෙන කාපන්. නැත්තන් උබට වටෙ ඉන්න උන් අහන ප්‍රශ්න නිසා නිර්මාxශ වෙලා ඉන්න එක එපා වෙනවා. :lol: :lol: :lol:
    මන් නම් නොදැනෙන්න නොකා ඉන්නෙ, සෙට් වෙන වෙලාව මගේ ගානෙ කොහොමත් ඇපලුයි, චිප්ස් උයි අමතරව අරන් යනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
    හයිලන්ඩ් ගිතෙල් පැලවත්ත බටර් කන්න.

    මොණරකුඩුම්බිය කොළ කැඳ බොන්න ,.නිවිති කන්න ලේ වල ප්‍රශ්න විසඳගන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබට ඒ හැගීම හරියට දැනිල නෑ හරියට දැණුනනම් උබ ඔහොම අහ අහ ඉන්නෙ නෑ කෙලින්ම නවත්තල දානවා ඒ ගැන හොයන්නෙත් නැතිව. කොච්චර කලත් උබට ඕක නවත්තගන්න බැරි කේස් එකක් තියෙනවා. ඒක උබේ ඇගේ ලෙඩක් නෙමෙයි හිතෙ ලෙඩක්. ඕක මග අරින්න මාර අමාරුයි. උබ අමතක කරල ඉදියත් කන බොන වෙලාවට උබට වටෙ ඉන්න උන්ගෙන් ප්‍රශ්න ගොඩයි. ඒක නිසා හිත හදාගෙන කාපන්. නැත්තන් උබට වටෙ ඉන්න උන් අහන ප්‍රශ්න නිසා නිර්මාxශ වෙලා ඉන්න එක එපා වෙනවා. :lol: :lol: :lol:
    මට ඒක අත්ඇරලා ඉන්න පුළුවන් බන්.....නැත්තම් ඉතින් මොනවා හම්බෙනවටද ගෙදර ඉස්සෝ,චිකන් දෙ වල් දාද්දී නොකා ඉන්නේ....මට doka කියපු එකට අහන්න හිතුනේ....පොර සීනියර් doc කෙනෙක්.

    මන් නම් නොදැනෙන්න නොකා ඉන්නෙ, සෙට් වෙන වෙලාව මගේ ගානෙ කොහොමත් ඇපලුයි, චිප්ස් උයි අමතරව අරන් යනවා.
    මාත් මෙහෙම කරන්න ඕනේ....වටේම උන් මාව අල්ලන් බයිට් කරනවා නැත්තම්.
    ------ Post added on Dec 3, 2021 at 8:55 PM

    හයිලන්ඩ් ගිතෙල් පැලවත්ත බටර් කන්න.

    මොණරකුඩුම්බිය කොළ කැඳ බොන්න ,.නිවිති කන්න ලේ වල ප්‍රශ්න විසඳගන්න.
    තැන්ක්ස් බන්.....උබ සිංහල වෙදකම දන්නවා නේද.....මටත් මේක ලෙහා ගන්න බැරුව හිටියේ
    ------ Post added on Dec 3, 2021 at 8:56 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
    සත්තු මැරෙන/මරණ හැටි දැකලා අප්පිරියා වෙලා නං නොකා ඉන්නේ, කමක් නෑ..
    නමුත් ඔයා නොකෑව කියලා එකෙන් ඒ සත්තුන්ට හොඳක් වෙන්නේ නෑ කොහොමත්, සහ ඒ සත්තුත් එහෙම මැරෙන්නේ කර්මනුරුපව.

    ඔයාට පව් පිරෙයි කියලා නං නොකා ඉන්නේ, පවු පිරෙන විදිහටත්, පවු පිරෙන්නේ නැති විදිහටත් දෙවිදිහටම මස් කන්න පුළුවන්. මස් කන එක නෙවේ පවට හේතු වෙන්නේ චේතනාත්මකව ඔයා ප්‍රාණඝාතයට සම්බන්ද වෙන විදිහ. ඒක දන්නවා ඇති කියලා හිතනවා.

    vegetarian විතරක් නෙවේ vegan විදිහට උනත් කෙනෙකුට ජිවත් වෙන්න පුළුවන් මම දන්න විදිහට කිසිම ගැටළුවක් නැතුව. හැබැයි ශරීරයට යම් පෝෂ්‍ය පදාර්ථයක් ඕන නං, ඒක මස් වලින් නං එන්නේ, ඔයා කිසිම මාංශ අහරයකට කැමති නැත්තන්, වෙන විදිහක් හොයා ගන්න ඕන ඒවා ඇඟට ගන්න. මම හිතන්නේ ඒක. එක්කෝ ටැබ්ලට් එකක් විදිහට හරි - මන් දන්නේ නෑ -- මොකක් හරි විදිහකට ඒක වෙනම ගන්න වෙයි. එහෙම අවශ්‍ය නං මම කියන්නේ.
     
    එහෙම හැමෝම හිතන හින්දනේ බං සත්තු මැරෙන්න ඉල්ලුමක් එන්නේ.... ඉතින් එකා ගානේ ඕක කරානම් අඩු වෙයිනේ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    eka sathekge hari pana rakenavane :yes:
    එහෙම හැමෝම හිතන හින්දනේ බං සත්තු මැරෙන්න ඉල්ලුමක් එන්නේ.... ඉතින් එකා ගානේ ඕක කරානම් අඩු වෙයිනේ
    ------ Post added on Dec 3, 2021 at 9:03 PM