නිර්මාංශ වීම

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මම 2005⁣දි විතර ඇතෑරියේ සතියකට සැරයක් දෙකක් බිත්තර කනවා හැබැයි මචං මට සිමෙන්ති කොට්ට දෙකක් උස්සන් උනත් යන්න පුලුවන් හයියක් තියෙනවා. ගෙනිහිනුත් තියෙනවා. පුලුවන් තරම් සත්තු මැරෙන එක අඩුවෙන්න කරන්නේ. දත් එහෙම කහ ගතියක් එනවා ඒකට විටමින් මොනවද ගන්නඕන කිරියනි?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අවුරුදු 20ක් වෙජිටෙරියන්. කිසිම අවුලක් නෑ. හිමොග්ලොබින් ප්‍රමානය 15යි.
    කිසිම සත්ව අහාරයක් ගන්නෙ නෑත්නම් විටමින් බි12 අමතරව ගන්න . විටමින් බි කම්ප්ලෙx කෑප්සුල්ස් තියෙනවා( බිකොසුල්, බිකොසින්ක්)
    සමබර අහාර වෙලක් ගන්නවා නම් වෙජිටෙරියන් වුනත් යකඩ අඩුවෙන්නෙ නෑහෑ.

    https://pubmed.ncbi.nlm.nih.gov/19562864/
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම 2005⁣දි විතර ඇතෑරියේ සතියකට සැරයක් දෙකක් බිත්තර කනවා හැබැයි මචං මට සිමෙන්ති කොට්ට දෙකක් උස්සන් උනත් යන්න පුලුවන් හයියක් තියෙනවා. ගෙනිහිනුත් තියෙනවා. පුලුවන් තරම් සත්තු මැරෙන එක අඩුවෙන්න කරන්නේ. දත් එහෙම කහ ගතියක් එනවා ඒකට විටමින් මොනවද ගන්නඕන කිරියනි?
    එහෙනම් හොදයි...දුර්වල වෙනවා වගේ කතා බොරු ....
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    සත්තු මැරෙන/මරණ හැටි දැකලා අප්පිරියා වෙලා නං නොකා ඉන්නේ, කමක් නෑ..
    නමුත් ඔයා නොකෑව කියලා එකෙන් ඒ සත්තුන්ට හොඳක් වෙන්නේ නෑ කොහොමත්, සහ ඒ සත්තුත් එහෙම මැරෙන්නේ කර්මනුරුපව.

    ඔයාට පව් පිරෙයි කියලා නං නොකා ඉන්නේ, පවු පිරෙන විදිහටත්, පවු පිරෙන්නේ නැති විදිහටත් දෙවිදිහටම මස් කන්න පුළුවන්. මස් කන එක නෙවේ පවට හේතු වෙන්නේ චේතනාත්මකව ඔයා ප්‍රාණඝාතයට සම්බන්ද වෙන විදිහ. ඒක දන්නවා ඇති කියලා හිතනවා.

    vegetarian විතරක් නෙවේ vegan විදිහට උනත් කෙනෙකුට ජිවත් වෙන්න පුළුවන් මම දන්න විදිහට කිසිම ගැටළුවක් නැතුව. හැබැයි ශරීරයට යම් පෝෂ්‍ය පදාර්ථයක් ඕන නං, ඒක මස් වලින් නං එන්නේ, ඔයා කිසිම මාංශ අහරයකට කැමති නැත්තන්, වෙන විදිහක් හොයා ගන්න ඕන ඒවා ඇඟට ගන්න. මම හිතන්නේ ඒක. එක්කෝ ටැබ්ලට් එකක් විදිහට හරි - මන් දන්නේ නෑ -- මොකක් හරි විදිහකට ඒක වෙනම ගන්න වෙයි. එහෙම අවශ්‍ය නං මම කියන්නේ.
    In animal agriculture animals are bred to be killed not to mention they have to live in hellish conditions. Reducing meat consumption invariably reduces the number of animals that are bred to be killed.
     
    • Like
    Reactions: dmsupun

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අවුරුදු 20ක් වෙජිටෙරියන්. කිසිම අවුලක් නෑ. හිමොග්ලොබින් ප්‍රමානය 15යි.
    කිසිම සත්ව අහාරයක් ගන්නෙ නෑත්නම් විටමින් බි12 අමතරව ගන්න . විටමින් බි කම්ප්ලෙx කෑප්සුල්ස් තියෙනවා( බිකොසුල්, බිකොසින්ක්)
    සමබර අහාර වෙලක් ගන්නවා නම් වෙජිටෙරියන් වුනත් යකඩ අඩුවෙන්නෙ නෑහෑ.

    https://pubmed.ncbi.nlm.nih.gov/19562864/
    Mokakda hoda brand eka? Wistharayak karaanam anith ayatath watinawaa ❤️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,065
    113
    එහෙමට කියල අවුලක් නැති මගෙ යාළුවෙක් නන් ඉන්නව සම්පූර්ණම වෙජි වෙලා ඉන්න.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එහෙම හැමෝම හිතන හින්දනේ බං සත්තු මැරෙන්න ඉල්ලුමක් එන්නේ.... ඉතින් එකා ගානේ ඕක කරානම් අඩු වෙයිනේ
    මේක බන් කතා කරලා කෙලවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවේ. උඹ ඉන්න තැන, මස් කන අය 10යි නං ඉන්නේ, ඒ 10 නැවත්තුවොත් ඌ මරණ එක නවත්තාවි. නමුත් සත්තු මරණ එක ලෝකේ නතර වෙන්නේ නෑ බන් කිසිම කිසි දවසක, එකට ඒ සත්තුන්ගේ කර්මයත් බලපානවා කෙලින්ම. එතකොට වෙන්නේ ඒ සතා ඒ අදාළ මොහොතේ මැරෙන විදිහට කොහොම හරි පරිසරය කර්මනුරුපව සකස් වෙනවා. දැන් ඒ උඹ කියන ඝාතකයා, මරණ එක නවත්තලා ඝාතකගාරේ වැහුව කියමු, එතෙන්ට එන්න හිටි සත්තු එහෙම උනොත් වෙන ඝාතකාගරයකට යැවෙන විදිහකට කර්මය සකස් වෙනවා ඉබේම. හෝ, වෙනත් හේතුවකින් මැරෙනවා. දැන් අර ගංවතුර දවස් වල කුකුල් කොටු වල කුකුල්ලු දාස් ගානක් වතුරේ ගිලිලා මැරිලා තිබ්බේ, ඒ වගේ.. එකයි මම කිඋවේ උන්ට කොහොමත් ඒ හැටි හොඳක් වෙන්නේ නෑ කියලා.

    නමුත්, මස් කෑම අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ.. මම නං කෝකටත් okey. වෙලාවකට මම මස් මාළු වලින් තොර කෑම කනවා. වෙලාවකට මස් මාළු කනවා. කාල ඉවර උනාම එකේ විශේෂ වෙනසක් මට නං නෑ දෙකෙන්ම බඩ පිරෙනවා නං.. :-D
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දැන් කිලෝමීටරේට මස් කඩ කීයක් තියෙනවා ද බලපන්.
    දවස ගානේ මස් කන එවුන් දැන් ඉන්නේ පිස්සු
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    In animal agriculture animals are bred to be killed not to mention they have to live in hellish conditions. Reducing meat consumption invariably reduces the number of animals that are bred to be killed.
    yea, "theoretically" / "logically" and it "depends". and there are so many parameters for this matter man, we can't handle or deal with them all..
    just do what you like, it doesn't really matter.. ;)
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,595
    1,002
    113
    full blood count ekak karagena hb level eka bala ganin. 13.5 ta wadi nan oka continue karapan. anaemic wena ekata baya nan iron supplement ganin.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    No, there are no so many parameters. Only what matters are supply and demand. When demand falls so does the supply.
    just like I said, it depends..
    if you don't consider this matter with "Buddhism", yea you absolutely right!
    but if you consider with Buddhism, there are so many additional parameters to be considered..
    so, it depends..
    if we both Buddhists, then. there are not much to talk about, because we are both in the same page!
    but if you in a one side and I'm in the other, then we can argue this matter all day everyday - as long as you want and it never ends..
    so, whatever.. :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,830
    17,824
    113
    මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
    Ohoma neme marketplace weda karanne. Demand ekata nemei produce wenne. Ehenan me loke food waste kiyala deyak tiyenne bane. Research karala balapan supermarket walin kochchara kema wisi karanawada kiyala
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,157
    4,820
    113
    Abyss
    මමත් දැන් මස් මාළු කන්නෙ නෑ අවුරුදු 06 ක් විතර. කන්න ගියාම
    වෙන තෝරගැනීමක් තිබුනෙ නැත්නම් කනව ඉතින්..
    තාමනම් කිසිම අවුලක් නැ.

    මාලුවල කෘෂි රසායන එහෙම එකතු වෙනවා වැඩි ආහර දාමයේ ඉහලට යද්දි.
    කුකුල්ලුන්ට එහෙම හෝමෝන ගහනවා ..
    ඌරො හරක් වගේ සත්තු මරන විදිහ දැක්කම දුක හිතෙනවා.
    ඒ ඔක්කොටම වැඩිය මට මස් මාළු කන්න අප්පිරියයි.:baffled::baffled:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    just like I said, it depends..
    if you don't consider this matter with "Buddhism", yea you absolutely right!
    but if you consider with Buddhism, there are so many additional parameters to be considered..
    so, it depends..
    if we both Buddhists, then. there are not much to talk about, because we are both in the same page!
    but if you in a one side and I'm in the other, then we can argue this matter all day everyday - as long as you want and it never ends..
    so, whatever.. :D

    Mchn religions are invented thousands of years ago. They have no bearing on most of the modern situations. For example, is polluting water a sin? whats the buddist opinion on reckless driving? The same goes for all the other religions as well. Considering everything from a religious point of view is best left to Taliban and ISIS.
    (But in Buddhism Karma is not the only niyama dharma. So your logic falls flat according to the religion as well)

    And ultimately our religious beliefs don't matter to an animal getting butchered.

    මේක බන් කතා කරලා කෙලවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවේ. උඹ ඉන්න තැන, මස් කන අය 10යි නං ඉන්නේ, ඒ 10 නැවත්තුවොත් ඌ මරණ එක නවත්තාවි. නමුත් සත්තු මරණ එක ලෝකේ නතර වෙන්නේ නෑ බන් කිසිම කිසි දවසක, එකට ඒ සත්තුන්ගේ කර්මයත් බලපානවා කෙලින්ම. එතකොට වෙන්නේ ඒ සතා ඒ අදාළ මොහොතේ මැරෙන විදිහට කොහොම හරි පරිසරය කර්මනුරුපව සකස් වෙනවා. දැන් ඒ උඹ කියන ඝාතකයා, මරණ එක නවත්තලා ඝාතකගාරේ වැහුව කියමු, එතෙන්ට එන්න හිටි සත්තු එහෙම උනොත් වෙන ඝාතකාගරයකට යැවෙන විදිහකට කර්මය සකස් වෙනවා ඉබේම. හෝ, වෙනත් හේතුවකින් මැරෙනවා. දැන් අර ගංවතුර දවස් වල කුකුල් කොටු වල කුකුල්ලු දාස් ගානක් වතුරේ ගිලිලා මැරිලා තිබ්බේ, ඒ වගේ.. එකයි මම කිඋවේ උන්ට කොහොමත් ඒ හැටි හොඳක් වෙන්නේ නෑ කියලා.

    නමුත්, මස් කෑම අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ.. මම නං කෝකටත් okey. වෙලාවකට මම මස් මාළු වලින් තොර කෑම කනවා. වෙලාවකට මස් මාළු කනවා. කාල ඉවර උනාම එකේ විශේෂ වෙනසක් මට නං නෑ දෙකෙන්ම බඩ පිරෙනවා නං.. :-D
    If same logic applies we should not punish the murders/rapists as well.

    කාල ඉවර උනාම එකේ විශේෂ වෙනසක් මට නං නෑ දෙකෙන්ම බඩ පිරෙනවා නං.
    yeah for you. Not to the slaughtered animal.
    ------ Post added on Dec 3, 2021 at 10:25 PM

    Ohoma neme marketplace weda karanne. Demand ekata nemei produce wenne. Ehenan me loke food waste kiyala deyak tiyenne bane. Research karala balapan supermarket walin kochchara kema wisi karanawada kiyala
    True, demand is not the only determining factor for supply in short term. Factors such as environment, government regulations, and policies, cost fluctuations affect the supply but ultimately the demand determines the supply in the long term.
    ------ Post added on Dec 3, 2021 at 10:29 PM