මම 2005දි විතර ඇතෑරියේ සතියකට සැරයක් දෙකක් බිත්තර කනවා හැබැයි මචං මට සිමෙන්ති කොට්ට දෙකක් උස්සන් උනත් යන්න පුලුවන් හයියක් තියෙනවා. ගෙනිහිනුත් තියෙනවා. පුලුවන් තරම් සත්තු මැරෙන එක අඩුවෙන්න කරන්නේ. දත් එහෙම කහ ගතියක් එනවා ඒකට විටමින් මොනවද ගන්නඕන කිරියනි?



