කර්මය මස් කන එක සාධාරණීකරණය කරන්න යූස් කරනවා දැක්කමයි.කර්මයත් ඇට නැති දිව වගේ තමා බලන් ගියාම.ඕන පැත්තකට කරකවල දාන්න පුලුවන්.මේක බන් කතා කරලා කෙලවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවේ. උඹ ඉන්න තැන, මස් කන අය 10යි නං ඉන්නේ, ඒ 10 නැවත්තුවොත් ඌ මරණ එක නවත්තාවි. නමුත් සත්තු මරණ එක ලෝකේ නතර වෙන්නේ නෑ බන් කිසිම කිසි දවසක, එකට ඒ සත්තුන්ගේ කර්මයත් බලපානවා කෙලින්ම. එතකොට වෙන්නේ ඒ සතා ඒ අදාළ මොහොතේ මැරෙන විදිහට කොහොම හරි පරිසරය කර්මනුරුපව සකස් වෙනවා. දැන් ඒ උඹ කියන ඝාතකයා, මරණ එක නවත්තලා ඝාතකගාරේ වැහුව කියමු, එතෙන්ට එන්න හිටි සත්තු එහෙම උනොත් වෙන ඝාතකාගරයකට යැවෙන විදිහකට කර්මය සකස් වෙනවා ඉබේම. හෝ, වෙනත් හේතුවකින් මැරෙනවා. දැන් අර ගංවතුර දවස් වල කුකුල් කොටු වල කුකුල්ලු දාස් ගානක් වතුරේ ගිලිලා මැරිලා තිබ්බේ, ඒ වගේ.. එකයි මම කිඋවේ උන්ට කොහොමත් ඒ හැටි හොඳක් වෙන්නේ නෑ කියලා.
නමුත්, මස් කෑම අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ.. මම නං කෝකටත් okey. වෙලාවකට මම මස් මාළු වලින් තොර කෑම කනවා. වෙලාවකට මස් මාළු කනවා. කාල ඉවර උනාම එකේ විශේෂ වෙනසක් මට නං නෑ දෙකෙන්ම බඩ පිරෙනවා නං..![]()
there are so many issues with your reply!Mchn religions are invented thousands of years ago. They have no bearing on most of the modern situations. For example, is polluting water a sin? whats the buddist opinion on reckless driving? The same goes for all the other religions as well. Considering everything from a religious point of view is best left to Taliban and ISIS.
(But in Buddhism Karma is not the only niyama dharma. So your logic falls flat according to the religion as well)
And ultimately our religious beliefs don't matter to an animal getting butchered.
If same logic applies we should not punish the murders/rapists as well.
කාල ඉවර උනාම එකේ විශේෂ වෙනසක් මට නං නෑ දෙකෙන්ම බඩ පිරෙනවා නං.
yeah for you. Not to the slaughtered animal.
------ Post added on Dec 3, 2021 at 10:25 PM


කර්මය නොදැන කර්මය ගැන කතා කරන්න යනවා කියන්නේ ඇටයි දිවයි දෙකම නැතුව කතා කරනවා වගේ තමා බන්..කර්මය මස් කන එක සාධාරණීකරණය කරන්න යූස් කරනවා දැක්කමයි.කර්මයත් ඇට නැති දිව වගේ තමා බලන් ගියාම.ඕන පැත්තකට කරකවල දාන්න පුලුවන්.
1) For the record I am a secular Buddhist. And according to Buddhism karma is not the only niyama dharma. So trying to explain according to karma is not buddhism.there are so many issues with your reply!
1)if you gonna talk about X religion, you have to know about X first. if you don't know X, you can't talk about it and your "personal opinion" has no value!
because you should have a capability to explain the problem with X in a logical way.. here what you said is nonsense!
2)we were talking about killing. I didn't talk about anything else! what about water polluting and driving? completely irrelevant with the matter. why did you get that? what's your point?
3)I can consider anything with anything I want! if I'm considering something with Buddhism, it's my personal opinion and chaise! why wouldn't I?
you can say anything you want! I didn't tell you to go through a religion! didn't I?
4)modern situations? there are no modern situations.. they all same old with different versions... they all can be explained. but why would I?
5)what's the Buddhist opinion on polluting water and reckless driving? nothing new! you take the karma according to your thoughts and purpose! that's it
law, Buddhism, totally different subjects. you need to learn both to have combined opinions otherwise it's useless..
6)like i said, you are in a different room! so we don't have a valid argument here! I gave you my answer and that's what you gonna have no matter what! I don't change it whatsoever..
7)you can have any opinion you want! it doesn't matter to me at all..![]()
ඔයා "වෙජිටේරියන්" , "වීගන්" නෙවේ...මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
1. explain "killing animals" from other "niyama dharma" except karma. it's you who mentioned this niyama dharma thing. I didn't. so it's up to you.1) For the record I am a secular Buddhist. And according to Buddhism karma is not the only niyama dharma. So trying to explain according to karma is not buddhism.
2) We are talking about modern animal agriculture. Was there artificial insemination in Buddha's time? Just like industrial pollution and driving.
3)Yeah you have a right have a personnel opinion. But personnel opinion cant have victims. When there is a sentimental being as a victim its not your personal opinion. We don't respect the personal opinions of paedophiles. Do we?
4)So life experiences of a neolithic hunter gatherer , a peasant in a feudal system with iron age technology and a common man in 2021 arguing with a total stranger in cyberspace, are equal. Yeah sure.
5) Buddha said killing living creatures as well as selling meat are sins. So even though its not explicitly mentioned Buddhism discourage meat consumption. Right? If you do not agree because its not explicitly mentioned then polluting water or reckless driving is also not a sin.( No one pollutes water as their purpose its a byproduct of an industrial process. Because the motive is the production, water pollution as a byproduct cant be a sin)
6) The room I am in doesn't matter, my arguments do. Classical ad hominem fallacy .
7)Yeah true as long as it does not affect you. If I have an opinion that affects you it cant be classified as a personal opinion.
Shall we call it a day? I'll answer any of your queries on the day after tomorrow.
ඌට වයස නිසා මොනවා හරි වෙන ලෙඩක් ඇති. උඹ බය වෙන්න එපා! මම අවුරුදු 10 ක් විතර වෙජිටේරියන්, කිසිම ප්‍රස්නයක් නෑ. HB අඩුවෙන්නේ විටමින් B12 සප්ප්ලිමන්ට් ගනින්. මම ඉන්නේ යූ එස්. මගේ බ්ලඩ් ටෙස්ට් කලාම, බ්ලඩ් ප්‍රේශර් ගත්තම නර්ස්ලාගේ කටවල් ඇරෙනවා, "ටෙක්ස්ට් බුක් රේඩින්ග්ස්" කිය කිය මගේ දිහා බලලා හිනා වෙනවා.. ගොනෙක් වෙන්න එපා යකෝ!මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
dan ubata kaapan kiyala meke eun kiwata kanneth naneමම වැඩේ තව අල්ලන් යන්නද.....