නිර්මාංශ වීම

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක බන් කතා කරලා කෙලවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවේ. උඹ ඉන්න තැන, මස් කන අය 10යි නං ඉන්නේ, ඒ 10 නැවත්තුවොත් ඌ මරණ එක නවත්තාවි. නමුත් සත්තු මරණ එක ලෝකේ නතර වෙන්නේ නෑ බන් කිසිම කිසි දවසක, එකට ඒ සත්තුන්ගේ කර්මයත් බලපානවා කෙලින්ම. එතකොට වෙන්නේ ඒ සතා ඒ අදාළ මොහොතේ මැරෙන විදිහට කොහොම හරි පරිසරය කර්මනුරුපව සකස් වෙනවා. දැන් ඒ උඹ කියන ඝාතකයා, මරණ එක නවත්තලා ඝාතකගාරේ වැහුව කියමු, එතෙන්ට එන්න හිටි සත්තු එහෙම උනොත් වෙන ඝාතකාගරයකට යැවෙන විදිහකට කර්මය සකස් වෙනවා ඉබේම. හෝ, වෙනත් හේතුවකින් මැරෙනවා. දැන් අර ගංවතුර දවස් වල කුකුල් කොටු වල කුකුල්ලු දාස් ගානක් වතුරේ ගිලිලා මැරිලා තිබ්බේ, ඒ වගේ.. එකයි මම කිඋවේ උන්ට කොහොමත් ඒ හැටි හොඳක් වෙන්නේ නෑ කියලා.

    නමුත්, මස් කෑම අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ.. මම නං කෝකටත් okey. වෙලාවකට මම මස් මාළු වලින් තොර කෑම කනවා. වෙලාවකට මස් මාළු කනවා. කාල ඉවර උනාම එකේ විශේෂ වෙනසක් මට නං නෑ දෙකෙන්ම බඩ පිරෙනවා නං.. :-D
    කර්මය මස් කන එක සාධාරණීකරණය කරන්න යූස් කරනවා දැක්කමයි.කර්මයත් ඇට නැති දිව වගේ තමා බලන් ගියාම.ඕන පැත්තකට කරකවල දාන්න පුලුවන්.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Mchn religions are invented thousands of years ago. They have no bearing on most of the modern situations. For example, is polluting water a sin? whats the buddist opinion on reckless driving? The same goes for all the other religions as well. Considering everything from a religious point of view is best left to Taliban and ISIS.
    (But in Buddhism Karma is not the only niyama dharma. So your logic falls flat according to the religion as well)

    And ultimately our religious beliefs don't matter to an animal getting butchered.

    If same logic applies we should not punish the murders/rapists as well.

    කාල ඉවර උනාම එකේ විශේෂ වෙනසක් මට නං නෑ දෙකෙන්ම බඩ පිරෙනවා නං.
    yeah for you. Not to the slaughtered animal.
    ------ Post added on Dec 3, 2021 at 10:25 PM
    there are so many issues with your reply!
    if you gonna talk about X religion, you have to know about X first. if you don't know X, you can't talk about it and your "personal opinion" has no value!
    because you should have a capability to explain the problem with X in a logical way.. here what you said is nonsense!

    we were talking about killing. I didn't talk about anything else! what about water polluting and driving? completely irrelevant with the matter. why did you get that? what's your point?
    I can consider anything with anything I want! if I'm considering something with Buddhism, it's my personal opinion and choice! why wouldn't I?
    you can say anything you want! I didn't tell you to go through a religion! didn't I?

    modern situations? there are no modern situations.. they all same old with different versions... they all can be explained. but why would I?
    what's the Buddhist opinion on polluting water and reckless driving? nothing new! you take the karma according to your thoughts and purpose! that's it :D

    law, Buddhism, totally different subjects. you need to learn both to have combined opinions otherwise it's useless..

    like i said, you are in a different room! so we don't have a valid argument here! I gave you my answer and that's what you gonna have no matter what! I don't change it whatsoever..

    you can have any opinion you want! it doesn't matter to me at all.. :D
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මස් කන එක වැරදි වැඩක්.හේතුව සතෙක් නොමරා මස් කන්න බැරි නිසා.අපි මස් කන නිසා තමයි සත්තු මරන්නේ.මරන නිසා කනවා නෙවෙයි.මස් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න අඩු වෙන්න සත්තු මැරෙන එකත් අඩු වෙනවා.සරලයි.මාත් මස් කනවා.හැබැයි ඒක වැරදි වැඩක් කියල පිලිගන්නවා.ආගමෙන් හරි වෙන මොකක් හරි බයිලෙයක් හරි ගහලා ඒක සාධාරණීකරණය කරන්න හදන්නෙ නෑ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කර්මය මස් කන එක සාධාරණීකරණය කරන්න යූස් කරනවා දැක්කමයි.කර්මයත් ඇට නැති දිව වගේ තමා බලන් ගියාම.ඕන පැත්තකට කරකවල දාන්න පුලුවන්.
    කර්මය නොදැන කර්මය ගැන කතා කරන්න යනවා කියන්නේ ඇටයි දිවයි දෙකම නැතුව කතා කරනවා වගේ තමා බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    වෙන සත්වයකුගෙ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනාකමින් අඩුත් නෑ වැඩිත් නෑ. හැමෝම තමන්ගෙ ජීවිතයට ආදරෙයි. ජිවිතයක් කියන්නෙ ජීවිතයක්. මගේ ජීවිතය වෙන ජීවිතයක් නැති කරලා පවත්වගෙන යෑම වටින්නෑ කියන තැනට උබ ආවොත්. උබට ඔය ප්‍රශ්ණ ප්‍රශ්ණ නෙවේ. තමන්ව දුර්වල වෙන්න තියා මැරෙන්න හරි උනත් දාලා ඒවා නොකා ඉන්නවා.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    there are so many issues with your reply!
    1)if you gonna talk about X religion, you have to know about X first. if you don't know X, you can't talk about it and your "personal opinion" has no value!
    because you should have a capability to explain the problem with X in a logical way.. here what you said is nonsense!

    2)we were talking about killing. I didn't talk about anything else! what about water polluting and driving? completely irrelevant with the matter. why did you get that? what's your point?
    3)I can consider anything with anything I want! if I'm considering something with Buddhism, it's my personal opinion and chaise! why wouldn't I?
    you can say anything you want! I didn't tell you to go through a religion! didn't I?

    4)modern situations? there are no modern situations.. they all same old with different versions... they all can be explained. but why would I?
    5)what's the Buddhist opinion on polluting water and reckless driving? nothing new! you take the karma according to your thoughts and purpose! that's it :D

    law, Buddhism, totally different subjects. you need to learn both to have combined opinions otherwise it's useless..

    6)like i said, you are in a different room! so we don't have a valid argument here! I gave you my answer and that's what you gonna have no matter what! I don't change it whatsoever..

    7)you can have any opinion you want! it doesn't matter to me at all.. :D
    1) For the record I am a secular Buddhist. And according to Buddhism karma is not the only niyama dharma. So trying to explain according to karma is not buddhism.
    2) We are talking about modern animal agriculture. Was there artificial insemination in Buddha's time? Just like industrial pollution and driving.
    3)Yeah you have a right have a personnel opinion. But personnel opinion cant have victims. When there is a sentimental being as a victim its not your personal opinion. We don't respect the personal opinions of paedophiles. Do we?
    4)So life experiences of a neolithic hunter gatherer , a peasant in a feudal system with iron age technology and a common man in 2021 arguing with a total stranger in cyberspace, are equal. Yeah sure.
    5) Buddha said killing living creatures as well as selling meat are sins. So even though its not explicitly mentioned Buddhism discourage meat consumption. Right? If you do not agree because its not explicitly mentioned then polluting water or reckless driving is also not a sin.( No one pollutes water as their purpose its a byproduct of an industrial process. Because the motive is the production, water pollution as a byproduct cant be a sin)
    6) The room I am in doesn't matter, my arguments do. Classical ad hominem fallacy .
    7)Yeah true as long as it does not affect you. If I have an opinion that affects you it cant be classified as a personal opinion. :)

    Shall we call it a day? I'll answer any of your queries on the day after tomorrow.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    10 years උබේ විදිහට කරන්න අරන්
    කඩල/කවුපි/මුංඇට තුනෙන් එකක් 100g වගේ හැමදාම තම්බල බත් වේල් 3ත් එක්ක mix කරන් කන්න (for protein). මටනන් කඩල තමා සෙට් වෙන්නෙ. එලවලු පලතුරු කන්න. ලංකාවෙ උන් මස්මාලු කෑවා කියල හම්බෙන ඇටලබ්බ්බක් නෑ කොහොමත්. මස් කෑල්ලක් මාලු කෑල්ලක් යන්තන් ගාවන් කනව. කැලණි ගග යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. අපි nutrition ගැන සැලකිලිමත් වෙලා කද්දි බොද්දි උන්ට වඩා 10 ගුනයක් healthy.
     
    • Like
    Reactions: Any.key

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
    ඔයා "වෙජිටේරියන්" , "වීගන්" නෙවේ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිරි බොනව නන්, යෝගට් වගේ දෙයක් කනව නන් බිත්තර/මස්/මාලු ඕන නෑ කියල තමා
    මන් චැණ්ල් කරපු nutritionist කීවෙ. එහෙම නැත්නන්, සප්ලිමන්ට් ගන්න ඕන කියල කීව.

    කිරි බොන එක, බොයිලර් කුකුල්ලු කනවට වඩා පව් වැඩක්.
    කිරි එලදෙනුන්ගෙ අවසානය හෙනම දුක්කිතයි.

    මමත් ෆුල් වීගන් හිටියා කාලයක්, කිරි/ යෝගට් / මී පැනි / බිත්තර වත් නැතුව.

    සප්ලිමන්ට් ගන්නව නන්, කිසි අවුලක් හෙල්ත් එක පැත්තෙන් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    Vege kiyala kola kaka hitiyata be.peanut ehema hodata kanna one.nattan protein madi
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1) For the record I am a secular Buddhist. And according to Buddhism karma is not the only niyama dharma. So trying to explain according to karma is not buddhism.
    2) We are talking about modern animal agriculture. Was there artificial insemination in Buddha's time? Just like industrial pollution and driving.
    3)Yeah you have a right have a personnel opinion. But personnel opinion cant have victims. When there is a sentimental being as a victim its not your personal opinion. We don't respect the personal opinions of paedophiles. Do we?
    4)So life experiences of a neolithic hunter gatherer , a peasant in a feudal system with iron age technology and a common man in 2021 arguing with a total stranger in cyberspace, are equal. Yeah sure.
    5) Buddha said killing living creatures as well as selling meat are sins. So even though its not explicitly mentioned Buddhism discourage meat consumption. Right? If you do not agree because its not explicitly mentioned then polluting water or reckless driving is also not a sin.( No one pollutes water as their purpose its a byproduct of an industrial process. Because the motive is the production, water pollution as a byproduct cant be a sin)
    6) The room I am in doesn't matter, my arguments do. Classical ad hominem fallacy .
    7)Yeah true as long as it does not affect you. If I have an opinion that affects you it cant be classified as a personal opinion. :)

    Shall we call it a day? I'll answer any of your queries on the day after tomorrow.
    1. explain "killing animals" from other "niyama dharma" except karma. it's you who mentioned this niyama dharma thing. I didn't. so it's up to you.

    2. okey, same thing. you are talking about so many things here, i would like to know the point.

    3. yea, i don't like and I don't agree with opinions that might have victims, but still, what's your point? Did I encourage killing animals and eat?

    4. what's your point?

    5. I don't get it.. what's your point?

    6. the room doesn't matter? really? the government/law says, animal agriculture is a necessary. Muslims are happy about it. Catholics love it. Hindus might have a problem with it for cows, Atheists can say whatever they want and Buddhism says it's wrong. now, which room are you in, and which one is the right one, and why?

    7. still they all personal opinions.

    if you need time, or busy, no problem at all.. but i don't like endless pointless arguments, specially when have given you my solid answer/opinion/thoughts whatever. .
    this is what I don't understand! you have said lot of things, but still I don't understand your point!
    are you going to prove me wrong? wrong what? eat meat? or killing animals?

    as far as I saw, you have a conflict with "my personal opinion" vs "your personal opinion" and I have no argument with 2 different personal opinions!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මම දැන් මාස 6 ක් විතර නිර්මාංශ ව ඉන්නවා.මන් වැඩ කරන තැන ඩොකත් නිර්මාංශ වෙලා හිටියේ.මේ ලඟදි මට කිව්වා ඕක අත අරින්න මමත් අත ඇරියා කියලා. එයාට HB අඩු වෙලා කලන්තේ දැම්මා කියලා.මන් මස් මාළු විතරයි කන්නේ නැත්තේ.බිත්තර කනවා දවසට 2 ක්වත්....මන් ඒ හින්දා වෙකිටෙරියන් නෙවේ....ඒ මදි වෙයිද බන්...මම වැඩේ තව අල්ලන් යන්නද.....මන් ආගම් සීන් එකකට නෙවේ කන්නේ නැත්තේ.....සත්තු මරණ එකට කැමති නැති නිසා....මන් වෙනුවෙන්ම නොමෙරුවත්.....ඔහොම හිතලා හැමෝම කන හින්දනේ මරන්නේ....
    ඌට වයස නිසා මොනවා හරි වෙන ලෙඩක් ඇති. උඹ බය වෙන්න එපා! මම අවුරුදු 10 ක් විතර වෙජිටේරියන්, කිසිම ප්‍රස්නයක් නෑ. HB අඩුවෙන්නේ විටමින් B12 සප්ප්ලිමන්ට් ගනින්. මම ඉන්නේ යූ එස්. මගේ බ්ලඩ් ටෙස්ට් කලාම, බ්ලඩ් ප්‍රේශර් ගත්තම නර්ස්ලාගේ කටවල් ඇරෙනවා, "ටෙක්ස්ට් බුක් රේඩින්ග්ස්" කිය කිය මගේ දිහා බලලා හිනා වෙනවා.. ගොනෙක් වෙන්න එපා යකෝ!
    ගොනෙක් (අලියෙක්, අස්සයෙක්, හෙන තඩි ගෝරිල්ලාවෙක් ) වගේ කාපන්. :yes:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ෙගාෙනා් මිනිස්සු කියන්ෙන් සර්ව භක්ෂක ෙතා් ෙමානවා විශ්වාස කරත් ස්වභාව ධර්මය ෙවනස් කරන්න බැහැ. හැමෙද්ම කාලා සතුටින් හිටපන් ඉන්න ටිෙක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    2008 විතර ඉඳන් නිර්මාංශයි...
    අවුරුද්දකට විතර සැරයක් ලේ දෙනව.
    තාමනං කිසි අවුලක් වෙලා නෑ.

    ආගමික දේවල් නිසා නෙමෙයි නොකන්නෙ, මම සත්තු මරන්නෙ නෑ, මරන සත්තු කන්නෙත් නෑ කියල මම හදාගත්තු ප්‍රතිපත්තියක් හින්දයි නොකන්නෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    වෙජිටේරියන් වෙයන් ඒත් අනික් උන්ට දේශනා දෙන්න එපා වෙජිටේරියන් වෙයන් කියලා. මරං කන්න හිතෙනවා ඔකුන්ව .