නිර්මාණශීලි මීමැස්සෝ

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    නිර්මාණශීලි මීමැස්සෝ

    ටෝමස් ලිබර්ටිනී කියන චිත්‍ර ශිල්පියා වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න තීරණය කලා. ඒත් ඒකට ඔහුට කඩිසර මී මැස්සන්ගේ උදව් අවශ්‍යය වුනා.
    3b17afd3649496c2667927be3caf56dd_970x.jpg

    ඔහු මේ තේ පෝච්චියේ රාමුව කම්බි වලින් හදල මී මැස්සන්ට වැඩ පටන් ගන්න තිබ්බා.
    f4a66e2ca8da0cc85e32a00966427c6d_970x.jpeg

    වැඩි කාලයක් යන්න කලින් මී පැණි වලින් මේ රාමුව පිරිල ලස්සන තේ පෝච්චියක් හැදුනා.
    404bcb121199fa7728fedaf3a9f539c0_970x.jpg

    මේ නිර්මාණය, මී මැස්සන්ව උදව් කරගෙන ටෝමස් කරපු පළමු එක නෙමෙයි.
    b5b51429136f203b57332fe37db1edbf_970x.jpg

    54bf36c260e7cbc581e0e0fdafc2bcdc_970x.jpeg



    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    Patta.
    ( You must spread some Reputation around before giving it to
    charith077 again.)
    :(
     
    Last edited: