නිර්මාණශීලීත්වය,නව අදහස්, නව නිපැයුම් සරල ආකල්ප තුලින් මහා වැඩක් කල හැකිවීම තවමත් හෙළයන්ගේ ජාන තුල සැගවී ඇති බව කියන හොඳම උදාහරණයක් ..
මහා රාවයන්ගේ ලේ ධාතුවෙන් වීර යක්ඛ පරපුරක හුස්මෙන් පණ ගැහෙන ජාතියක පෞඩත්වය වහලා දාන්න අමාරුයි...කොතැනින් හරි ඒ සහජ දක්ෂතා එළිනයට පනිනවා...
පර සුද්දන් අදටත් ඉර හඳ තරණය කරන්නේ අපේ හෙළ දැනුම් පද්ධතිය හොරා කෑමෙන් බව තේරුම් ගනිල්ලා..එදාට යක්ඛයෝ ජය ගන්නවා නියතයි.