නිර්මාල් රන්ජිත්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නිර්මාල් රන්ජිත්

    අගමැති රනිල් මහ උද්දච්ඡුයෙක්.. වෛද්‍යවරුන්ගේ විරෝධය තව ශක්තිමත් කල යුතුයි..
    අගමැති රනිල් වික්‍‍්‍රමසිංහ මහ උද්දච්ඡු පුද්ගලයෙකු බවත් යෝජිත ඉන්දු ලංකා ගිවිසුමට තමන් තරයේ විරුද්ද බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි.

    වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්යවරයා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.
    5yXO8Fy.jpg
    :lol::lol::lol:

     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මේකේ තියෙන්නේ ආර්ථිකමය කරුණු විතරක් නෙවෙයි කියලා ආණ්ඩුවට සම්බන්ධ සමහර උගතුන් කියනවා.ඒ කියන්නේ අපි ඉන්දියාවට බයයි කියලා
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Nirmal wa mama danna widiyatanam genuine porak, miniha mara conservative. oya puravasi balaya wage lontha NGO karayekuth nemi. kiyanna onee dayy kelinma kiyanawa kata unath
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් හොඳ ලමයි වගේ රාජපක්ශලට කඩේ යන්න