නිර්මාලියේ.... ආදරේ හිතුනා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිර්මාලියේ.... ආදරේ හිතුනා....

    දුටු මුල් දිනයේ... සිනහා වී මාහා....
    නෙතු අග රැදුනා..... ආදරේ.... සේයා...
    තව්තිසා දෙව්ලෝ .. කුමටද.. මට නම්...
    ලග ඉන්නකෝ... ඔයා... ආදරෙයි හැමදා මං....

    තව ඉල්ලන ආදර හැගුමන් මසිතේ පුරවාලා...
    මන බදිනා ඔබෙ රූ සේයා ඇත මතකේ රැදිලා....
    සිහිනේ පුරා... තුන් යම සැරි සරණා....
    නිර්මාලියේ.... ජීවිතේ දැනුනා........

    ලැබ ගන්නට ඔබේ සෙනේ හැමදාටම දිවි තියෙනා...
    කර ගන්නට මගේ කියා සුබ දිනයක මං සොයනා....
    සසරේ සරා....අප දෙහදින් බැදුනා...
    නිර්මාලියේ.... ආදරේ හිතුනා....
    නිර්මාලියේ.... ජීවිතේ දැනුනා........

    Romantic%2BLove%2BQuotes%2B%252810%2529.jpg

     
    • Like
    Reactions: somalal