නිර්වාණය යනු සදාකාලික මරණයක්ද?
දේවවාදී ආගම් විමුක්තිය ලෙස සලකන්නේ සදාකාලික ජීවිතයකි.මෙය වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයේ නැවත ඉපදීමකි.මේක ක්රිස්තියන්, මුස්ලිම් චින්තනයට පොදුය. බුදු දහමේ විමුක්තිය නිර්වාණයයි.එනම් නැවත නොඉපදීමය. මට හැඟෙන විදිහට මෙය සදාකාලික දිවි නසා ගැනීමක්ය.එසේ නැත්නම් සදාකාලික මරණයක් වේ.කාලය, අවකාශය , සංවේදිතාවය, මමත්වයෙන් ඉවත් වීම සදාකාලික මිය යාමක්ද?

Last edited: