නිර්සත්වයෝ ~ නිළ එළකිරි කථාබහා..

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නිර්සත්වයෝ ~ නිළ එළකිරි කථාබහා..

    ~ නිර්සත්වයෝ ~ නිළ එළකිරි කථාබහා..

    941138_531053593618168_1298460754_n.jpg

    එකට ගැටුම, ඉසුරුයෝගය වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ටී. ජී. සුසිරන් ද සිල්වාගේ නවතම ටෙලි නාට්‍ය තමයි නිර්සත්වයෝ කියන්නේ. සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට ජාතික නාලිකාවේ විකාශය වන කොටස් 32 කින් යුතු ටෙලි නාට්‍යයක් වන මෙය ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදනයකි.

    susiran.jpg

    ටී. ජී. සුසිරන් ද සිල්වා

    ජයලාල් රෝහණ, අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, රොෂාන් පිලපිටිය, වසන්ත කුමාරසිරි, විශ්ව කොඩිකාර, දයා අල්විස්, දිමුතු චින්තක, සංජීවනී වීරසිංහ, මනෝහාරි විමලතුංග, ප්‍රතිභා හෙට්ටිආරච්චි වගේ ප්‍රතිභාපුර්ණ කලා ශිල්පින් මෙහි රංගනයෙන් දායකත්වයදෙති.

    අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සුසිරන්ගෙනි. රංජිත් ජයන්තගේ කැමරාකරණයෙන් ප්‍රියන්ත විජේසූරිය සංස්කරණයෙන් එක් වෙයි. ආනන්ද ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රගීත් රත්නායකගේ කලා අධ්‍යක්ෂණයක් වේ. චමින්ද හේවාසිංහ අංග රචනා ශිල්පියාය. චමින්ද හේවාවසම් නිර්සත්වයෝ සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. එවගේම පරිගණක මාධ්‍ය රුප භාවිතයෙන් රුපවහාහිනියේ හසිත හේරත් හා තිරන්ජන දිල්හාන්ගේ දායකත්වයත් අමතක කරන්න බැහැ.

    පුස් මෙගා නට්‍යා පිළිකාවෙන් ගෙදර රුපවාහිනිය පිරෙන කොට.
    ජාතික රුපවාහිනිය හරහා මෙවර ප්‍රෙක්ෂක දනන් හට මේම වෙනස්ම තේවමාක් රැගත් නාට්‍යක් අරන් ඇවිල්ලා තියෙනවා. එවගේම අද සමාජයේ විශාල ප්‍රෙක්ෂක පිරිසක් මෙම නාට්‍ය වටා රොක්වෙලා සිටිනවා. සදුදා උදේ වැඩට ගියාම සමහර අය කථා වෙන්න ඊයේ “නිර්සත්වයෝ“ බැලුවද?
    දරුවන් පාසලේ දි කථා වෙන්න ඊයේ “නිර්සත්වයෝ“ බැලුවද? යන්නයි.. ඉතිං මෙවන් අයුරුන් සමාජයේ යම් කතිකාවතක් ගොඩ නැගෙන්න මේහි මොකද්ද තියෙන අමුත්ත...? කියන්න ඔනේ නැහැ “නිර්සත්වයෝ“ බැලපු හැම කෙනාම මේ වෙන කොට ඒ මොකද්ද කියලා දන්නවා. ඒ තමයි මේ නිර්මාණය ඇතුලේ තියෙන අපාය සංකල්පයයි.

    ඉතිං අද වෙනකොට කොටස් 16ක් පමණ විකාශය වෙලා අවසන් තවමත් නිර්සත්වයෝ ඔබ නැරඹුවෙ නැද්ද? එහෙනම් මේ ඉරිදා රාත්‍රි 8.30 සිට එකතු වෙන්න..

    නිර්සත්වයෝ අපායේ දර්ශණ තලයේ පෙර හා පසු අවස්ථා කිහිපයක්..

    554204_495406803828476_316062156_n.jpg

    644352_495406893828467_2107004367_n.jpg

    485260_495407080495115_542117980_n.jpg

    තව පින්තුර මෙතනින් බලන්න

    “නිර්සත්වයෝ“ ගැන ඔබ මොකද හිතන්නේ..! මෙන්න අවස්ථාව ඔබගේ අදහාස් ප්‍රකාශ කරන්න. රැදෙන්න අප සමග මුහුණු පොත හරහා

    සංවාදය විවෘතයි...!

    • Like
    Reactions: HondaMPLG

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මම නම් ඕක බලලා නෑ. ඒ වුනාට සුසිරන් ද සිල්වාගේ අතීත නිර්මාණ සියල්ලම රසවිදලා තියනවා. ඒවා ගැන හිතනකොට මේ
    නිර්මානයත් අනිවා හොද එකක් වෙන්න ඕනේ කියල හිතෙනවා. ඔය කියල තියන විදිහට දැන් යන බොලද නිර්මාණ වලට හොද උත්තරයක්‌ දෙන කතාවක් නම් ඕක ඇත්තටම මම සතුටු වෙනවා.
    ඇත්තම කිවොත් මම ලංකාවේ බහුතරයක් යන හරයක් නැති නිර්මාණ නිසා
    ලංකාවේ නිර්මාණ රස වින්දනයෙන් ඇත් උන කෙනෙක්.

    b0212.gif
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මම නම් ඕක බලලා නෑ. ඒ වුනාට සුසිරන් ද සිල්වාගේ අතීත නිර්මාණ සියල්ලම රසවිදලා තියනවා. ඒවා ගැන හිතනකොට මේ
    නිර්මානයත් අනිවා හොද එකක් වෙන්න ඕනේ කියල හිතෙනවා. ඔය කියල තියන විදිහට දැන් යන බොලද නිර්මාණ වලට හොද උත්තරයක්‌ දෙන කතාවක් නම් ඕක ඇත්තටම මම සතුටු වෙනවා.
    ඇත්තම කිවොත් මම ලංකාවේ බහුතරයක් යන හරයක් නැති නිර්මාණ නිසා
    ලංකාවේ නිර්මාණ රස වින්දනයෙන් ඇත් උන කෙනෙක්.

    b0212.gif

    බලුවේ නැත්නම් තවත් පරක්කු නැහැ. හොද නිර්මාණයක් රසවිදින්න මෙන්න අවස්ථාව.
    පහුගිය කොටස් ටිකත් බලන්න සහෝ මෙන්න

    ස්තුතියි අදහාස් දැක්විමට
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ape ammanan balanawa.hoda kathawak wenna athi.aanduwe kattiya balannadda danna.untai pennanna one.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    විශිෂ්ඨ නිර්මාණයක් කියන්න කැමතියි .මමත් නාට්‍යකට කියලා බලන්නේ ඕක විතරයි , ඒ වගේම වැඩකරන තැන කට්ටියගෙ සමහර අය වැරදි අදහස් දැක්වුවොත් කියනවා ඕවා නිර්සත්වයෝ වගේ තමයි කියලා , සමහර කතෝලික අය පවා කර්මය ගැන යම් අවබෝධයක් අරන් කියලත් මට හිතෙනවා.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    විශිෂ්ඨ නිර්මාණයක් කියන්න කැමතියි .මමත් නාට්‍යකට කියලා බලන්නේ ඕක විතරයි , ඒ වගේම වැඩකරන තැන කට්ටියගෙ සමහර අය වැරදි අදහස් දැක්වුවොත් කියනවා ඕවා නිර්සත්වයෝ වගේ තමයි කියලා , සමහර කතෝලික අය පවා කර්මය ගැන යම් අවබෝධයක් අරන් කියලත් මට හිතෙනවා.

    ස්තුතියි අදහාසට..

    ඇත්තටම හුගක් තැන් වල ඔක වෙනවා..
    විවිධ අය විවිධ අදහාස් දරනවා මේ සම්බන්ධයෙන්..

    ජය වේවා!
     
    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    mata oya kathawe awlak thiyanawa yama rajuruwo gana/

    yama rajuruwo sha pirisa waradi kala ayata daduwam deela ae gollanta ath wena iranama mokadda?

    ae aya apaye inne paw karalada pin karalad?:confused::confused::confused::confused:
     
    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    අනේ මේ මේවටද VFX කියන්නේ
    මහා ලොකු VFX
    මේවට නේ VFX කියන්නේ

    නිර්සත්වයෝ ගැන නම් අවුලක් නෑ
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    mata oya kathawe awlak thiyanawa yama rajuruwo gana/

    yama rajuruwo sha pirisa waradi kala ayata daduwam deela ae gollanta ath wena iranama mokadda?

    ae aya apaye inne paw karalada pin karalad?:confused::confused::confused::confused:

    යමරජ්ජුරුවෝ වෙන්න නම් ඉතිං පින් කරන්න ඔනේද පවු තමයි කරන්න ඕනෙ.
    බුද්ධ දේශනාවේ මේ යම රජු කෙනෙක් ඇති වෙන හැටි එ සදහා බලපාන අකුසල් ආදි විස්තර කෙරෙන ධර්ම දේශනාවක් තියෙනවා. මේ වෙලාවේ එක මතක නැහැ..

    ඔයාගේ ඔය ප්‍රශ්ණේට උත්තරේ එ දේශනාවේ තියෙනවා..

    ස්තුතියි වේවා අදහසට!!
     
    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    යමරජ්ජුරුවෝ වෙන්න නම් ඉතිං පින් කරන්න ඔනේද පවු තමයි කරන්න ඕනෙ.
    බුද්ධ දේශනාවේ මේ යම රජු කෙනෙක් ඇති වෙන හැටි එ සදහා බලපාන අකුසල් ආදි විස්තර කෙරෙන ධර්ම දේශනාවක් තියෙනවා. මේ වෙලාවේ එක මතක නැහැ..

    ඔයාගේ ඔය ප්‍රශ්ණේට උත්තරේ එ දේශනාවේ තියෙනවා..

    ස්තුතියි වේවා අදහසට!!

    podak inna thawa thiyanawa

    yama rajuruwo wena eka hodai wagene (vihiluwata nemi ahanne sirawatama help)
     
    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    podak inna thawa thiyanawa

    yama rajuruwo wena eka hodai wagene (vihiluwata nemi ahanne sirawatama help)
    යම රජු කෙනෙක් ඇති වෙන හැටි එ සදහා බලපාන අකුසල් ආදි විස්තර කෙරෙන ධර්ම දේශනාව hoyala denna
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අනේ මේ මේවටද VFX කියන්නේ
    මහා ලොකු VFX
    මේවට නේ VFX කියන්නේ

    නිර්සත්වයෝ ගැන නම් අවුලක් නෑ

    පිටරට දේවල් ලොකු කර ගන්න එපා සහෝ

    පුංචියට කෙරෙන අපේ ලංකාවේ දේ අගය කරන්න

    ජය වේවා