නිර්සත්වයෝ ~ නිළ එළකිරි කථාබහා..
~ නිර්සත්වයෝ ~ නිළ එළකිරි කථාබහා..
එකට ගැටුම, ඉසුරුයෝගය වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ටී. ජී. සුසිරන් ද සිල්වාගේ නවතම ටෙලි නාට්‍ය තමයි නිර්සත්වයෝ කියන්නේ. සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට ජාතික නාලිකාවේ විකාශය වන කොටස් 32 කින් යුතු ටෙලි නාට්‍යයක් වන මෙය ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදනයකි.
ටී. ජී. සුසිරන් ද සිල්වා
ජයලාල් රෝහණ, අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, රොෂාන් පිලපිටිය, වසන්ත කුමාරසිරි, විශ්ව කොඩිකාර, දයා අල්විස්, දිමුතු චින්තක, සංජීවනී වීරසිංහ, මනෝහාරි විමලතුංග, ප්‍රතිභා හෙට්ටිආරච්චි වගේ ප්‍රතිභාපුර්ණ කලා ශිල්පින් මෙහි රංගනයෙන් දායකත්වයදෙති.
අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සුසිරන්ගෙනි. රංජිත් ජයන්තගේ කැමරාකරණයෙන් ප්‍රියන්ත විජේසූරිය සංස්කරණයෙන් එක් වෙයි. ආනන්ද ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රගීත් රත්නායකගේ කලා අධ්‍යක්ෂණයක් වේ. චමින්ද හේවාසිංහ අංග රචනා ශිල්පියාය. චමින්ද හේවාවසම් නිර්සත්වයෝ සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. එවගේම පරිගණක මාධ්‍ය රුප භාවිතයෙන් රුපවහාහිනියේ හසිත හේරත් හා තිරන්ජන දිල්හාන්ගේ දායකත්වයත් අමතක කරන්න බැහැ.
පුස් මෙගා නට්‍යා පිළිකාවෙන් ගෙදර රුපවාහිනිය පිරෙන කොට.
ජාතික රුපවාහිනිය හරහා මෙවර ප්‍රෙක්ෂක දනන් හට මේම වෙනස්ම තේවමාක් රැගත් නාට්‍යක් අරන් ඇවිල්ලා තියෙනවා. එවගේම අද සමාජයේ විශාල ප්‍රෙක්ෂක පිරිසක් මෙම නාට්‍ය වටා රොක්වෙලා සිටිනවා. සදුදා උදේ වැඩට ගියාම සමහර අය කථා වෙන්න ඊයේ “නිර්සත්වයෝ“ බැලුවද?
දරුවන් පාසලේ දි කථා වෙන්න ඊයේ “නිර්සත්වයෝ“ බැලුවද? යන්නයි.. ඉතිං මෙවන් අයුරුන් සමාජයේ යම් කතිකාවතක් ගොඩ නැගෙන්න මේහි මොකද්ද තියෙන අමුත්ත...? කියන්න ඔනේ නැහැ “නිර්සත්වයෝ“ බැලපු හැම කෙනාම මේ වෙන කොට ඒ මොකද්ද කියලා දන්නවා. ඒ තමයි මේ නිර්මාණය ඇතුලේ තියෙන අපාය සංකල්පයයි.
ඉතිං අද වෙනකොට කොටස් 16ක් පමණ විකාශය වෙලා අවසන් තවමත් නිර්සත්වයෝ ඔබ නැරඹුවෙ නැද්ද? එහෙනම් මේ ඉරිදා රාත්‍රි 8.30 සිට එකතු වෙන්න..
නිර්සත්වයෝ අපායේ දර්ශණ තලයේ පෙර හා පසු අවස්ථා කිහිපයක්..
තව පින්තුර මෙතනින් බලන්න
“නිර්සත්වයෝ“ ගැන ඔබ මොකද හිතන්නේ..! මෙන්න අවස්ථාව ඔබගේ අදහාස් ප්‍රකාශ කරන්න. රැදෙන්න අප සමග මුහුණු පොත හරහා
සංවාදය විවෘතයි...!

net speed wechcha gaman balanna one