patta drama eka, oka danna epa kiyala lankawe doctors union eken ledak edala kiyalath aranchiy, mage nee wena doca ayya kenek kiwwe. anyway doca ge duwa patta keella, mokkada ekage name eka?
thanks machan...
මම මේක අතරින් පතර බලුව ...ඉතා හොද නිර්මාණයක්......
දොස්තරලා මිනිස්සු ගසා කන හැටි හොදට පෙන්නනව.......
තුට්ටු දෙකේ බොලද නාට්‍ය වලට වඩා ගොඩක් වටිනව....
යම රජු කෙනෙක් ඇති වෙන හැටි එ සදහා බලපාන අකුසල් ආදි විස්තර කෙරෙන ධර්ම දේශනාව hoyala denna
දෙවදුත සුත්‍ර තමයි දේශනාව තිබුනොත් ලබා දෙන්නම්
පිටරට දේවල් ලොකු කර ගන්න එපා සහෝ
පුංචියට කෙරෙන අපේ ලංකාවේ දේ අගය කරන්න
ජය වේවා
