නිරාගමික Radical පිංවතුනි..සාදු කියන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිරාගමික Radical පිංවතුනි..සාදු කියන්න

    RR: විද්‍යාලංකාරල නෙවෙයි ඕගොල්ලා.. නිශාන්ත ද සිල්වලා..නියම...මි..

    NS: මම ස' Benedict college..

    RR: අපේ ඩී.. ඩී.. කට්ටියනෙ ඔය...

    NS: අනිවා..

    RR: ඩී උන්ගෙ ඒ බොක්ක තියනව. ඒ දුරාවෙ ගතිය කියන්නෙ...

    අපේ CJ ඩී ද? එයා කැතලික්ද?

    NS: කව්ද ස'?

    RR: CJ.. චීෆ් ජස්ටිස් අපෙ නලින් පෙරේරා...

    NS: ආ එය ස' කතෝලික..

    RR: කොලිටියක් තියනවා නේද...?

    NS: ස' ලට අද පාර්ලිමේන්තුවට යන්න පුලුවන් වුනේ එයා එතන හිටපු නිසා..

    RR: මේ… එයා ඩී ද?

    NS: ම්ම්ම්..ඩී කිව්වෙ ස'… මොකද්ද ස' කව්ද ස?.......ඩී කිව්වෙ ස'?

    RR: එයා ඩී ද? දුරාවෙ ද?

    NS: කවුද ස'

    RR: මිනිහ ඩී ද ඩී ද? දුරාවෙද?

    NS: නෑ ස' එයා එහෙම එක්කෙනෙක් නෙවෙයි ස' අපේ Director....

    RR: ඕ..ව බලන්න ඕන මෙයා..මොකද දන්නවද?.. මම හිතුවෙ මේ නිශාන් මහත්මයා..බුල්ඩෝග් බල්ලන්ට පොමනේරියන් පැටව් ඉපදෙන්නෙ නෑනෙ! නයාගෙ පැටියා නයි පැටියා..ඒ හින්දා පරම්පරාව පොඩ්ඩක් බලන්නම ඕනා...

    NS: අනිවාර්යෙන් ස'..

    RR: ඒවට ඇත්ත තියනවා.. ආගම අම්මා තාතගෙන් එන ඒවා...එව කවාදාවත් වෙනස් කරන්න බෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට වහ කන්ඩ හිතිල ඇති ගොන්ජ තියල ඇරිය සනුවරේටම :lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඒක නෙවෙයි රාජිතට මොකෝ දැන් සනීපද දන්නෙ නෑ...
    තාම බටේ ගහල හොස්පිටල්ද...?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ඒක නෙවෙයි රාජිතට මොකෝ දැන් සනීපද දන්නෙ නෑ...
    තාම බටේ ගහල හොස්පිටල්ද...?

    රාජිතයා ගොන්ජා එක්ක කතාකරපුවා එහෙම තියේනම් ගෙදර යන එකක් නෑ..එක බටේට තවත් එකක් ගහගෙන තව කාලයක් ඉදිවී
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    රාජිතයා ගොන්ජා එක්ක කතාකරපුවා එහෙම තියේනම් ගෙදර යන එකක් නෑ..එක බටේට තවත් එකක් ගහගෙන තව කාලයක් ඉදිවී

    Ammo eka maru...:lol::lol:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඕකේ බුද්ධාගමේ එකෙක් ගැන ඔහොම ඇහුවනන් බලන්න තිබ්බා ජෙප්පො පොලොවෙ පස් කන තරම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මුන් වගේ අනාථ වාදීන්ට කඩේ යන සිංහළ බෞද්ධ එවුනුත් ඉන්නවනේ
    ඒකනේ ලෝක පුදුමේ