බුද්ධාගමේ එකෙක් මළාම- "නිවන් සුව ලැබේවා"
ක්‍රිස්තියානි එකෙක් මළාම- "සාමයේ සැතපේවා"
මුස්ලිම් එකෙක් මළාම - "අල්ලහ් හමු වේවා"
නිරාගමේ එකෙක් මළාම- "මේ විශ්වයේ තරු ට්‍රිලියන ගානක පොඩි දූවිලි කැල්ලක් විතරය් අපි බ්‍රෝ. මේ ගල් කෑල්ලක් වගේ පෘතුවිය පැයට සැතපුම් ගානක වේගෙන් විශ්වය වටේ යනව. අපි මේ ඔක්කොම නාඩගන් නටන්නෙ මේකෙ තමය්. අපි ඔක්කොම හැදිල තියෙන්නෙ star dust වලින් බ්‍රෝ star dust වලින්. ඔයා මළාම ඔයාගෙ මිනිය පස් වලට එකතු වෙලා, කනිජ ලවන වෙලා ගස් වලට උරා ගන්නව, ඊට පස්සේ චුටි චුටි කුරුල්ලො ඇවිල්ල ඔයාව කනව, බෙටිත් දානවා. ඊට පස්සෙ ඉතින් ඔයාගේ energy එක මේ විස්වෙසට එකතු වෙනව හෙහ් හෙහ්. Neil deGrasse Tyson කිව්වෙ එහෙමය් බ්‍රෝ. නිදහසේ හිතන්න නිදහසේ"