නිරාගමේ එකෙක් මලාම

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නිරා කියන්නේ කුරුස උන්ට කියන තවත් නමක්, සමනලී උදාහරණෙට ගන්න :yes:
    Fonseka?

    ලංකාවේ නිරාගම කියන්නේ සෙලවෙන මනසට බන්🤭🤭 . මම දන්න ඔක්කොම නිරාවුන් හොද කතෝලික බුවා ලා . සමනලී ජෙහාන් කාරයට පල්ලියෙන් සල්ලි දෙනවා ඇති උබලා නිරාගමික රගපෑම දාලා බුද්දාගමට ගහපන් කියලා😂😂
    තට්ටයොටිකත් දැන් කරන්නෙ ඒකනෙ මල්වතු අස්ගිරි උන් වී 8 එකට කටයි පුකයි වහන් ඉන්නෙ රටේ ඕන දෙයක් වෙද්දෙන් කියල....මම මේ ඊයෙ පෙරේද දැක්ක සාදු කෙනෙක් මිව්සිකල් ශෝ එහෙකට ගිහින් නටනව...ඌත් සල්ලි අරන්ද කොහෙද
    ------ Post added on Apr 26, 2023 at 7:42 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔව් අර දාගැබ් වලට කුනු පුරෝල, ප්‍රන්සෙ පල්ලියට ගහපු වෙලාවෙ පහන් පත්තු කරපු එකී...
    දැන් කව්ද එතකොට බව්ද්ද මෙහෙ?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Troon advocate නිරා හඳුනාගමු

    Rtyyn.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඔය ඕන එකෙක් මැරුණම ඉතින් ඉතුරු වෙන ටික පොලවට පස් වෙන්ව , නැත්නම් අළු වෙන්ව.

    අනිත් ඔක්කොම දේවල් ඉතින් ඒ ඒ එකා විශ්වාසකරගෙන ඉන්න කතන්දර විතරයි.
    exactly. ලෝකෙ හඳුනාගත් ආගම් 4,000කට වඩා තියෙනවලු. ඒ එකකින් එකා ගානෙ ගත්තොත් උන්ගෙ විශ්වාසයන් 4,000ක් තියෙනවා.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඉතින් යකෝ යට කියල තියන ටික ඇත්ත නෙහ්...
    පලවෙනි ලයින් තුනේ කියපු ඒවා තමෛ වෙනවද කියල ශුවර් නැත්තෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    නිරෙක් වෙන එකත් ආගම් කාරයෙක් වෙනවට වඩා අමාරුයි. ආගම් කාරයෙක් නම් එක ආගමයි, නිරෙක් උනහම වටේ පිටේ තියන හැම ආගමක් ගැනම උඩින් පල්ලෙන් ඉගෙන ගන්න එපැයි, අනික් ආගම් වල එවුන් එක්ක ඇර ගන්න🥲

    නිරෙක් වෙන එකත් ආගම් කාරයෙක් වෙනවට වඩා අමාරුයි. ආගම් කාරයෙක් නම් එක ආගමයි, නිරෙක් උනහම වටේ පිටේ තියන හැම ආගමක් ගැනම උඩින් පල්ලෙන් ඉගෙන ගන්න එපැයි, අනික් ආගම් වල එවුන් එක්ක ඇර ගන්න🥲
    නිරාන්ලා හැම වෙලේම දඟලන්නේ, රන්ඩුවෙන්නේ, වලි වලට යන්නේ උන් නිරාන්ලා කියලා පෙන්වන්න....

    ඇත්තටම නිරාන් කෙනෙක් නම් තමන්ගේ පාඩුවේ නේද ඉන්න ඕනේ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    නිරාන්ලා හැම වෙලේම දඟලන්නේ, රන්ඩුවෙන්නේ, වලි වලට යන්නේ උන් නිරාන්ලා කියලා පෙන්වන්න....

    ඇත්තටම නිරාන් කෙනෙක් නම් තමන්ගේ පාඩුවේ නේද ඉන්න ඕනේ.
    උත්තරේ

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධාගමේ එකෙක් මළාම- "නිවන් සුව ලැබේවා"

    ක්‍රිස්තියානි එකෙක් මළාම- "සාමයේ සැතපේවා"

    මුස්ලිම් එකෙක් මළාම - "අල්ලහ් හමු වේවා"
    මැරුණට පස්සෙ පාන්ශුකුලය දෙනවා කියන නාඩගම පටන්ගත්තෙ මිෂනාරීන් ආවට පස්සෙ. මිෂනාරීන් ඇවිත් කරන සිරිත් විරිත් බලාගෙන මදිකමකට වගේ නිවන් සුව අත්වේවා කියන්නත් පටන්ගත්තා. තව ඒවා තියෙනවා ඕන නම් කියන්නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    කිරියේ නම් භක්තිකයෝ තමයි "නිරා නිරා" කියලා ත්‍රෙඩ් දාන්නේ.
    මම නම් දැකල නෑ මේකේ නිරාගමික කියලා කියාගන්න එකෙක් ආගම් වලට බැනල ත්‍රෙඩ් දානව.

    මේ ත්‍රෙඩ් එක උනත් දාල තියෙන්නේ මොකක් හරි ආගමක භක්තිකයෙක් නේ. උන්ම ත්‍රෙඩ් දාල බැනල කියනව නිරා නිරා කියලා උන් සෙට් එකක් උන්ට බනිනව කියලා. :lol:
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    නිරා කියල ඉන්නෙ බැටලු හම් පොරෝ ගත්තු එවුන්නෙ
    ඌව මලාම ගෙනියන්නෙ පල්ලියෙ කනත්තට තමයි
    ලංකාවේ නිරාගම කියන්නේ සෙලවෙන මනසට බන්🤭🤭 . මම දන්න ඔක්කොම නිරාවුන් හොද කතෝලික බුවා ලා . සමනලී ජෙහාන් කාරයට පල්ලියෙන් සල්ලි දෙනවා ඇති උබලා නිරාගමික රගපෑම දාලා බුද්දාගමට ගහපන් කියලා😂😂

    නිරා කියන්නේ කුරුස උන්ට කියන තවත් නමක්, සමනලී උදාහරණෙට ගන්න :yes:

    True AF :ROFLMAO::ROFLMAO: