නිරාගමේ එකෙක් මලාම

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හැම ආගමකින්ම (+නිරා) කරන්නෙ මිනිස්සු කන්ට්‍රෝල් කරන එක. නීති වලින් විතරක් මිනිස්සු පාලනය කරන්න අමාරුයි. තරාදිය මොන ක්‍රමේට හරි බැලන්ස් වෙනව. ඇදහිම් වල අවුලක් නෑ තමන්ට/අනුන්ට කරදරයක් නොවී කරගන්නව නම්. ඇදහිම් නැති උන් මේ ලෝකෙ නෑ. ඔය නෑ නෑ කිව්වට නිරා උනුත් ඒක අදහගෙන ඉන්න උන් තමයි. (ඇදහිම් = මොලේඅතේගහනව) එක එක පකාල කිව්වට තොපි අතේ නොගහ ඉන්නවද නෑනේ..
     
    • Like
    Reactions: mykiriala

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,083
    113
    ඉන්ටර්ජෙක්ට් කරන්න අවසර- ලංකාවෙ නිරාගමිකයින් බහුතරය රහසින් බෞද්ධ නොවන ආගමිකයින් කියන කතාව බ්ලඩි නොන්සන්ස් එකක් අනේ කියල කිවයුතුයි. ඕන ආගමක් අදහගනින් ඒත් හිත රවට්ටගන්න බොරු කියාගන්න එපා.

    - කන්ටිනිවු
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    un oya boruwa karannethuwa hitiyanam ada agam kiyana jarava loke na na ban
    ආගම් නැතිවුනාම බොරුව නැති වෙනවද ? ලෝකේ තියෙන එකම ජරාව ආගම විතරද ?

    ඉන්ටර්ජෙක්ට් කරන්න අවසර- නිරාගමිකයින් බහුතරය රහසින් බෞද්ධ නොවන අන්‍යාගමිකයින් කියන කතාව බ්ලඩි නොන්සන්ස් එකක් අනේ කියල කිවයුතුයි. ඕන ආගමක් අදහගනින් ඒත් හිත රවට්ටගන්න බොරු කියාගන්න එපා.

    - කන්ටිනිවු
    ඕක අනිත් පැත්තටත් හරි . ප්‍රසිද්ධියට නිරා උනාට කමක් නෑ හ‍ොරාට ආගමික කටයුතු කරන්නත් එපා .. රැවට‍ෙන්නේ තමන්මයි ..
    ------ Post added on Apr 26, 2023 at 10:06 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,083
    113
    ආගම් නැතිවුනාම බොරුව නැති වෙනවද ? ලෝකේ තියෙන එකම ජරාව ආගම විතරද ?


    ඕක අනිත් පැත්තටත් හරි . ප්‍රසිද්ධියට නිරා උනාට කමක් නෑ හ‍ොරාට ආගමික කටයුතු කරන්නත් එපා .. රැවට‍ෙන්නේ තමන්මයි ..
    ------ Post added on Apr 26, 2023 at 10:06 PM

    හේට් ස්පීච් කරන උන්ගෙන් උපදෙස් ගන්නෑ ෆකෝෆ්.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හේට් ස්පීච් කරන උන්ගෙන් උපදෙස් ගන්නෑ ෆකෝෆ්.
    උඹ ගත්තත් එකයි නැතත් එකයි . හුකාගනින් ... උපාසක අප්පුලා හක්කේ බුදු රැස් විහිදන්නේ බ‍ොක්කේ දඩමස් තියාගෙන කියලා හ‍ොදටම දන්නවා . සිංහලයාට කෙළින කොට කට වහන *ත්තිගෙ පුතාල මුසල්මානුවාට දෙමළට වාතයක් ගියත් කවි ලියනවා අපිටමතකයි ..
     
    Last edited:

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    නිරා බැනර් සම්ප්‍රදායක් ඇරබුව නම් මරු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මරණෙට කලින් මොන පූජකයට කොච්චර ඉන්ශුවරන්ස් ප්‍රිමියම් ගෙවල තිබ්බත් මැරුණට පස්සෙ ක්ලේම් කරන්න වෙන්නෑ :yes:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    බුද්ධාගමේ එකෙක් මළාම- "නිවන් සුව ලැබේවා"

    ක්‍රිස්තියානි එකෙක් මළාම- "සාමයේ සැතපේවා"

    මුස්ලිම් එකෙක් මළාම - "අල්ලහ් හමු වේවා"


    නිරාගමේ එකෙක් මළාම- "මේ විශ්වයේ තරු ට්‍රිලියන ගානක පොඩි දූවිලි කැල්ලක් විතරය් අපි බ්‍රෝ. මේ ගල් කෑල්ලක් වගේ පෘතුවිය පැයට සැතපුම් ගානක වේගෙන් විශ්වය වටේ යනව. අපි මේ ඔක්කොම නාඩගන් නටන්නෙ මේකෙ තමය්. අපි ඔක්කොම හැදිල තියෙන්නෙ star dust වලින් බ්‍රෝ star dust වලින්. ඔයා මළාම ඔයාගෙ මිනිය පස් වලට එකතු වෙලා, කනිජ ලවන වෙලා ගස් වලට උරා ගන්නව, ඊට පස්සේ චුටි චුටි කුරුල්ලො ඇවිල්ල ඔයාව කනව, බෙටිත් දානවා. ඊට පස්සෙ ඉතින් ඔයාගේ energy එක මේ විස්වෙසට එකතු වෙනව හෙහ් හෙහ්. Neil deGrasse Tyson කිව්වෙ එහෙමය් බ්‍රෝ. නිදහසේ හිතන්න නිදහසේ"
    oyee
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇතත් නැතත් පරල‍ොව සුදනනි මහත
    හල‍ොත් ය‍ෙහ‍ෙකි පව්කම් න‍ොතබාම සිත
    නැතත් එපරල‍ොව ඉන්වන අවැඩ නැත
    ඇත‍ොත් නැතැයි පව්කලහුට ව‍ෙයි විපත
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Fonseka?


    තට්ටයොටිකත් දැන් කරන්නෙ ඒකනෙ මල්වතු අස්ගිරි උන් වී 8 එකට කටයි පුකයි වහන් ඉන්නෙ රටේ ඕන දෙයක් වෙද්දෙන් කියල....මම මේ ඊයෙ පෙරේද දැක්ක සාදු කෙනෙක් මිව්සිකල් ශෝ එහෙකට ගිහින් නටනව...ඌත් සල්ලි අරන්ද කොහෙද
    ------ Post added on Apr 26, 2023 at 7:42 PM
    moko ban riddagena ,
    samanayen eka agamaka idan niraagamika wenawaa nam mulinma gahanna one ara thaman hitapu agamata ne , nathuwa mukuthma danne nathi agaam wala ta neme ne machan .

    niragamika nam kurusu ussan handi handi gaane laginne naha , thaman niragamika nam atha daruwata kurusa paladanneth naha ,

    niragamika wath , katholika wath aya ekka prashnayak naha, mun wage wenna niraa katholika thamayi penna bari
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    නිරාලා කියන්නේ අර පයියක් තියන් පෑන්ටි ඇදන් දගලන කතෝලික අවජාතක පොන්නයෝ නේ බන්?? දිකානල් පොන්නයා කුඩු ගංජා ලෙල්ලමේ මාලු කතෝලික ගෑනු විකුන විකුන කියක් හරි හම්බ කරලා තමා ඕකුන්ට පඩි ගෙවන්නේ.මොනා උනත් ජීවමාන පොන්නයා තාත්තා අතේ ගගහා ඉද්දි අම්මට හුකපු එක වැරදී නේ බන්...😔😔😔
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Trip pisso මතක් උනා..උන්ගේ ටෝක් බලපන්..අර මිත්‍යා ලීකර් කියල චැනල් එකක් අටවන් කරපුවා
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    කුරුශෙ පපුවෙ තියෙන උන්ට ඔනි විදියටනෙ අපිට අපෙ ආගම අදහන්නත් වෙලා තියෙන්නෙ
    ඕක තමා වෙලා තියෙන්නේ උන්ට උන්ගේ ආගම ගැන බලන්න දෙයක් නෑ පිස්සු හුත්තෙක් ලියපු සුරංගනා කතා ටිකක් තියෙන්නේ කියලා උන්ටත් තේරිලා🤣😆😆😆