නිරාගාමික ජෙප්පෝ

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    නිරාගාමික ජෙප්පෝ


    මේ තියෙන්නේ නිරාගාමික ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාත්ක පක්ෂයට හිතවත් කාලකන්නි නිරාගාමික යැයි හදුන්වාගන්නා මීහරක් කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන කුපාඩි සැලසුම් සකස් කරනා ගෘපයක්.
    මේවා බලලා දැකලා තේරැම් ගන්න මුං මේවා කරන්නේ කුමන අරමුණක් පෙරටු කරගෙන කුමක් සඳහාද කියලා?. මුංව අල්ලගෙන ප්‍රශ්න කරන්න හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇත්නම් එය රටට ජාතියට ආගමට හා ජනතාවට කරන මහත් සේවයක් වනවා නිසැකය.


    Copied

    46516251_190354005232165_9123307747058647040_n.jpg

    46498158_190354018565497_599420479236734976_n.jpg

    46525938_190354031898829_4019620692159889408_n.jpg

    46733933_190354045232161_6005034921771401216_n.jpg

    46513758_190354061898826_5095108570689568768_n.jpg

    46673245_190354065232159_2650019595003363328_n.jpg

    46518844_190354095232156_6407464097457111040_n.jpg

    46810999_190354111898821_3470201479153844224_n.jpg

    46744416_190354158565483_7437152789794390016_n.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    nicjosh83 තමා ඔකේ ඇඩ්මින්, NGO project එකක් පොර කරන්නෙ ඩොලර් කුට්ටි වලට :growl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    nicjosh83 තමා ඔකේ ඇඩ්මින්, NGO project එකක් පොර කරන්නෙ ඩොලර් කුට්ටි වලට :growl:

    අඩෝ සිරාවට..මම නිරාගමිකද දන්ඩියෝ ?

    :lol::lol::lol::lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    nicjosh83 තමා ඔකේ ඇඩ්මින්, NGO project එකක් පොර කරන්නෙ ඩොලර් කුට්ටි වලට :growl:

    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි:lol:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    as a very old human i still remember some 200 years ago there was a secular group of people just like this in Maldives and Indonesia . they extincted with the passage of time and the religion of peace took over.