මුන්ට පල්ලි වලින් ගෙවනවද මෙහෙම නිරා වගේ ඉඳන් බෞද්ධ දර්ශනයට ගහන්න? මොකද මම දන්න සෑහෙන දෙනෙක් ඉන්නවා බුකියේ නිරා වගේ වගේ ඉන්න ඉරිදට පල්ලි රිංගන උන්.
උගේ profile එකේ ගහලා තියෙන එක බලහන්. ආගම මනුෂ්‍ය කිසිම විදියකින් නොබෙදුණු මිනිසෙක්මි කියලා. හැබයි ඌ අනිත් ඔක්කොටම ගහනවා පල්ලියට මුකුත් කියද්දී ට්‍රිගර් වෙනවා.koheda budda darshanayata gahala thiyenne??? oka kiyanne victor rathnayakata Gahanna kiyala.
eke waradak ne victor dan cha wela iwarai

අපි කරන්න ඕනේ හොඳ දැනුම තියෙන හාමුදුරු කෙනෙක්ගෙන් ධර්මය අහලා තමන්ගේ ජිවිතේ හදාගන්න එක. කොහොමත් අපිට කිසිම දේක 100%ක් පිරිසිදු මිනිස්සු හොයන්න බෑ. ඒ උනාට ඒකෙන් මේක සදාරනිකරනය් කරන්න බෑ. එයාලා කරාට කමක් නෑ මෙයාලත් කරනවනේ කියන එක විසඳුමක් නෙවේනේ.අපේ රටේ බෞද්ද දර්ශනය කියල එකක් නෑ මචන්. තියෙන්නේ හින්දු ආගම කවලන් වුන මැල්ලුමක්. බලපන් පන්සල් වල එක එක හින්දු දෙවිවරුන්ට හදපු දේවාල වැහි වහලා.
බෞද්ධ දර්ශනය මිනිස්සු අතරට අරන් යනවට වැඩිය මිනිස්සුන්ගේ සල්ලි එකතු කරන හොර ගුහා වෙලා, මුස්ලිම් පල්ලි වලින් නැති බැරි තම්බින්ට සල්ලි වියලි ආහාර බෙදලා දෙනවා. ඒකට අපේ ගනයෝ අපේ අහිංසක මිනිස්සුනව හූරන් කනවා. අර මල්වතු අස්ගිරි කියල මහනායකළ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නා බුදු දහමට කරපු දෙයක් කියපන් බලන්න. නියම බෞද්ධ දර්ශනය ෆලෝ කරන එවුන් බුදු හාමුදුරුවෝ කියපු විදියට තමන්ගේ ජීවිතය අරගෙන යනවා මිසක් ෆේස්බුක් පෝස්ට්ස් දැකල හැමනෙන්න යන්නේ නෑ.
නිරාල ලෝකේ හැමතැනම ඉන්නව මචන්. එත් ලංකාවේ නිරාලා විතරයි අනිත් ආගම් වලට ගගහා ආතල් ගන්නේ. ලෝකේ අනිත් රටවල් වල ඉන්න නිරාල ආගම් වලට ඩෝන්ට් ගිව් අ ෆක්. ඕව දැකල අනුකම්පා කරපන්. උන්ට ඕනි විදියට අනිත් මිනිස්සු වෙනස් වෙන්නේ නෑ.
උගේ profile එකට ගිහින් බලපන් ඌට අනිත් ඔක්කොම මිත්‍යාව, හැබැයි පාලිදිලිගේ සුව මෙහෙය සුද්ද කරන්න හදනවා.koheda budda darshanayata gahala thiyenne??? oka kiyanne victor rathnayakata Gahanna kiyala.
eke waradak ne victor dan cha wela iwarai

හාමුදුරුවෝ කුපාඩි වැඩ කරනවා ඒ නිසා පල්ලියෙන් බෞද්ධ දර්ශනයට විරුද්දව මොනවා කරත් කමක් නෑ? එතන Logic එකක් නෑනේ. එහෙනම් සහරාන්ටත් පුළුවන් ඇවිත් කියන්න "යේක තොපි 71,88 කලබල කරලා ශිංගල උන් මරාගන්න එක හොන්දයි. අප්පි බොම්බේ පිපිරුවම තමා මෙතන පශ්නේ" කියලා. වැරද්දක් තව වැරද්දකින් සාධාරණීකරණය වෙන්නේ නෑ.හාමුදුරුවරු කොච්චර කුපාඩි වැඩ කරනවද..අනුන්ගෙ මඟුල් හොයන්න කලින් ඒව හදාගෙන ඉන්න..උඹල කොච්චර මැරීගෙන අාගම් වෙනුවෙන් දෙයක් කරත් උඹලට ඒ අාගමික නායකයින් මොනාද කරල තියෙන්නේ..වෙන අාගම් වල නායකයින් මිනිස්සුන්ට කොච්චර දේවල් කරනවද..
උගේ profile එකේ ගහලා තියෙන එක බලහන්. ආගම මනුෂ්‍ය කිසිම විදියකින් නොබෙදුණු මිනිසෙක්මි කියලා. හැබයි ඌ අනිත් ඔක්කොටම ගහනවා පල්ලියට මුකුත් කියද්දී ට්‍රිගර් වෙනවා.![]()
පාස්කු ප්‍රහාරය වුන හැටි තාම අභිරහසක් නිසා මට ඒ ගැන මුකුත් කියන්න බෑ..උඹේ විරුවා ඒ අභිරහස ඵළි කරගන්න කැමති නෑ වගේ..හාමුදුරුවෝ කුපාඩි වැඩ කරනවා ඒ නිසා පල්ලියෙන් බෞද්ධ දර්ශනයට විරුද්දව මොනවා කරත් කමක් නෑ? එතන Logic එකක් නෑනේ. එහෙනම් සහරාන්ටත් පුළුවන් ඇවිත් කියන්න "යේක තොපි 71,88 කලබල කරලා ශිංගල උන් මරාගන්න එක හොන්දයි. අප්පි බොම්බේ පිපිරුවම තමා මෙතන පශ්නේ" කියලා. වැරද්දක් තව වැරද්දකින් සාධාරණීකරණය වෙන්නේ නෑ.
මම කියන්නේ එකෙක් වැරද්දක් කරන එක තව එකෙක්ට වැරද්දක් කරන එක සාධාරණීකරණය කරන්න හේතුවක් නෙවෙයි. ලංකාවේ ඉන්න උන්ගේ ගොඩක් ලොජික් ඔය වගේ තමයි. අර පක්ෂේ එකා හොරකම් කරාට කමක් නෑ මොකද මේ පක්ෂේ එකා හොරකම් කරපු නිසා. දැන් මෙතන පල්ලි වලින් බුද්ධාගමට ගැහුවට කමක් නෑ හාමුදුරුවෝ වැරදි කරන නිසා. දැන් මෙහෙම හිතපන්කෝ උඹලගේ තාත්තා අම්මට බිලා ඇවිත් ගහනවා කියන එක එහා ගෙදර මිනිහටත් බිලා ඇවිත් උඹලගේ අම්මට ගහන්න දෙන ලයිෂන් එකක්ද?පාස්කු ප්‍රහාරය වුන හැටි තාම අභිරහසක් නිසා මට ඒ ගැන මුකුත් කියන්න බෑ..උඹේ විරුවා ඒ අභිරහස ඵළි කරගන්න කැමති නෑ වගේ..
ලොල්..මට උඹ ඔහොම කිව්වට බං උඹත් ඵහෙමනේ..මම කියන්නේ එකෙක් වැරද්දක් කරන එක තව එකෙක්ට වැරද්දක් කරන එක සාධාරණීකරණය කරන්න හේතුවක් නෙවෙයි. ලංකාවේ ඉන්න උන්ගේ ගොඩක් ලොජික් ඔය වගේ තමයි. අර පක්ෂේ එකා හොරකම් කරාට කමක් නෑ මොකද මේ පක්ෂේ එකා හොරකම් කරපු නිසා. දැන් මෙතන පල්ලි වලින් බුද්ධාගමට ගැහුවට කමක් නෑ හාමුදුරුවෝ වැරදි කරන නිසා. දැන් මෙහෙම හිතපන්කෝ උඹලගේ තාත්තා අම්මට බිලා ඇවිත් ගහනවා කියන එක එහා ගෙදර මිනිහටත් බිලා ඇවිත් උඹලගේ අම්මට ගහන්න දෙන ලයිෂන් එකක්ද?
මචන් ලංකාවේ මිනිස්සුන්ට ආගම් වලට වඩා ප්‍රශ්න තියෙනවා. ඔය ඉස්සර මොරටුව පානදුර වැල්ල පැත්තේ මිනිස්සු යොහෝවා සාක්කිකාරයෝ ආගමට බැදුනේ ඒ ආගම් ගැන මෙලෝ දෙයක් නොදැන. මිනිස්සුන්ට කන්න කෑම, සල්ලි ඒ පල්ලි වලින් බෙදලා දුන්නා. ඒකයි උන් බුද්ධාගම අතෑරලා වෙන ආගම් අදහන්න පටන් ගත්තේ. ආගම් කියන්නේ ඔලුවේ තියන් යන්න ඕනි දෙයක් නෙමේ මචන්. ඒක ජස්ට අ පාර්ට් ඔෆ් යුවර් ලයිෆ්. ඔය ගම්වල පන්සල් වල ලොකු හාමුදුරුවරු පොදු හමුදුරුවොන්ට ඇබිත්තයෝන්ට දහම් පාසල් එන කෙල්ලොන්ට කොච්චර අතවර කරලා තියෙනවද, සමහර හමුදුර්වොන්ට ගහල පන්නනවා. ඕවා පල්ලි වලත් සිද්ද වෙනවා, ෆාදර් ල කොච්චර කොල්ලොන්ගේ පුකවල් පලනවද, ඒත් පන්සල් වලත් ඔහොම වෙද්දී නිරාලට බුද්ධාගමට ගහන්න සාධක හැදෙනවා. උබ ඉපදුනාම බෞද්ධයෙක්, උබ කතෝලිකයෙක්, උබ මුස්ලිම් එකෙක්, උබ සිංහලයේක්, උබ දෙමළෙක් කියලා සීල් වදින්න කලින් උබ ක්ෂීරපායි සතෙක් බන්. අපේ හාමුදුරුවරු අපේ දුප්පත් මිනිස්සුන්ට පුළුවන් විදියට උදව් කරනවා නම් ඔය නිරාලගේ කටවල් වැහෙනවා. හාමුරුදුවොන්ට බැරි දෙයක් නෙමේනේ මචන් ඔව්වා.මම කියන්නේ එකෙක් වැරද්දක් කරන එක තව එකෙක්ට වැරද්දක් කරන එක සාධාරණීකරණය කරන්න හේතුවක් නෙවෙයි. ලංකාවේ ඉන්න උන්ගේ ගොඩක් ලොජික් ඔය වගේ තමයි. අර පක්ෂේ එකා හොරකම් කරාට කමක් නෑ මොකද මේ පක්ෂේ එකා හොරකම් කරපු නිසා. දැන් මෙතන පල්ලි වලින් බුද්ධාගමට ගැහුවට කමක් නෑ හාමුදුරුවෝ වැරදි කරන නිසා. දැන් මෙහෙම හිතපන්කෝ උඹලගේ තාත්තා අම්මට බිලා ඇවිත් ගහනවා කියන එක එහා ගෙදර මිනිහටත් බිලා ඇවිත් උඹලගේ අම්මට ගහන්න දෙන ලයිෂන් එකක්ද?
ඌ කියල තියෙන කතාව ඇත්තනෙ. උඹ වගේ දේවාල කාක්කන්ට රිදෙනව ඉතින්View attachment 111176
View attachment 111177
මුන්ට පල්ලි වලින් ගෙවනවද මෙහෙම නිරා වගේ ඉඳන් බෞද්ධ දර්ශනයට ගහන්න? මොකද මම දන්න සෑහෙන දෙනෙක් ඉන්නවා බුකියේ නිරා වගේ වගේ ඉන්න ඉරිදට පල්ලි රිංගන උන්.
මම නෑ කියන්නේ නෑ. හාමුදුරුවෝ නෙවේ බන් ඕනෙම සමාජෙක ඔය වගේ මිනිස්සු ඉන්නවා. හාමුදුරුවෝ සහ බෞද්ධ දර්ශනය කියන්නේ එකක් නෙවේනේ. හාමුදුරු වෙන්න ලංකාවේ කාටද බැරි? ඕනෙම එකෙක්ට හෙට ඉඳන් පන්සලක මහන උනානම් හාමුදුරුවෝ. මම කියලත් ඇති මේකේ මම සිංහලෙන් බණක්වත් අහන්නේ නෑ කියලා. හැබැයි ඒ අහාමුදුරුවෝ වැරදි කරනවා කියලා ඌ එකට ගහලා පස්සේ ඇවිත් නිරා වෙසෙන් ඉඳගෙන පල්ලි පාස්ටර් සුද්ද කරනවා. මම කියන්නේ මුන් මේ කරන්නේ systematically ගහන ගේමක්. ඒකටයි අපි විරුද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව ඌ පල්ලියට ගියාට අපිට ප්‍රශ්න තියෙන්න බෑනේ. මිනිස්සු වෙන ආගමකට හැරුණත් ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය. හැබැයි මේක ආගමික වේශයෙන් ආවත් ඊටත් එහා අරමුණක් වෙනුවෙන් වෙන දෙයක් වෙන්නපුළුවන්.මචන් ලංකාවේ මිනිස්සුන්ට ආගම් වලට වඩා ප්‍රශ්න තියෙනවා. ඔය ඉස්සර මොරටුව පානදුර වැල්ල පැත්තේ මිනිස්සු යොහෝවා සාක්කිකාරයෝ ආගමට බැදුනේ ඒ ආගම් ගැන මෙලෝ දෙයක් නොදැන. මිනිස්සුන්ට කන්න කෑම, සල්ලි ඒ පල්ලි වලින් බෙදලා දුන්නා. ඒකයි උන් බුද්ධාගම අතෑරලා වෙන ආගම් අදහන්න පටන් ගත්තේ. ආගම් කියන්නේ ඔලුවේ තියන් යන්න ඕනි දෙයක් නෙමේ මචන්. ඒක ජස්ට අ පාර්ට් ඔෆ් යුවර් ලයිෆ්. ඔය ගම්වල පන්සල් වල ලොකු හාමුදුරුවරු පොදු හමුදුරුවොන්ට ඇබිත්තයෝන්ට දහම් පාසල් එන කෙල්ලොන්ට කොච්චර අතවර කරලා තියෙනවද, සමහර හමුදුර්වොන්ට ගහල පන්නනවා. ඕවා පල්ලි වලත් සිද්ද වෙනවා, ෆාදර් ල කොච්චර කොල්ලොන්ගේ පුකවල් පලනවද, ඒත් පන්සල් වලත් ඔහොම වෙද්දී නිරාලට බුද්ධාගමට ගහන්න සාධක හැදෙනවා. උබ ඉපදුනාම බෞද්ධයෙක්, උබ කතෝලිකයෙක්, උබ මුස්ලිම් එකෙක්, උබ සිංහලයේක්, උබ දෙමළෙක් කියලා සීල් වදින්න කලින් උබ ක්ෂීරපායි සතෙක් බන්. අපේ හාමුදුරුවරු අපේ දුප්පත් මිනිස්සුන්ට පුළුවන් විදියට උදව් කරනවා නම් ඔය නිරාලගේ කටවල් වැහෙනවා. හාමුරුදුවොන්ට බැරි දෙයක් නෙමේනේ මචන් ඔව්වා.
මමනම් දේවාල ගානේ ගිහින් නෑ, හැබැයි මම දේවාලේ යන්න එපා පල්ලියේ සුව මෙහෙයට යන්න කියලත් නෑ.ඌ කියල තියෙන කතාව ඇත්තනෙ. උඹ වගේ දේවාල කාක්කන්ට රිදෙනව ඉතින්

ඌ එහෙම කියල නෑනෙ. විමලයගෙ විදේශ කුමන්ත්‍රණ වගෙ මේකමමනම් දේවාල ගානේ ගිහින් නෑ, හැබැයි මම දේවාලේ යන්න එපා පල්ලියේ සුව මෙහෙයට යන්න කියලත් නෑ.
------ Post added on Jan 30, 2021 at 7:18 AM
ඕවට විරුද්ද වෙන්නේ නෙමේ pandemic එකෙන් බේරිලා ඉන්න ට්‍රයි කරපන්. සෝෂල් මිඩියා වලට රැගුවට වැඩක් නෑ. උබට කලින් ගොඩක් එවුන් ඕවට විරුද්ධ වුනා. ඒත් අන්තිමට ඒ හැමෝටම කෙලවුනා. සෝම හාමුදුරුවන්ව රුසියාවට අරන් ගිහිල්ලා අපවත් කරලා දැම්මා, ඥානසාර හාමුදුරුවොන්ව හිරේ දැම්මා, මරනවා කියලා කිව්වා නිසා රටින් ගොඩක් එවුන් පැනලා ගියා. උබ හිතන්නේ මහින්දලට ගෝටාලට මේවා ආරංචි වෙන්නේ නෑ කියලද, උනුත් ආසයි මේ වගේ දේවල් වෙනවට එතකොට මිනිස්සුන්ගේ ඔලුව වෙන වෙන දේවල් වලට හරවලා උන්ගෙන් වෙන අඩුපාඩු වහගන්න පුළුවන්. කොවිඩ් පැනියෙනුත් කරේ ඒක. බුද්ධාගමට ගහන්නේ ,මචන් පෘතුගීසි කාරයා කාලේ ඉදලා, ඒක උබට මට නවත්තන්න බෑ ඒක කරන්න ඕනි පාලකයෝ, සෞදියේ බලපන් උන්ගේ ආගමට මෙහෙම ගහන්න ගියොත් කෙලින්ම බෙල්ල කපලා මරලා දාන්නේ. නිරාලට උන්ගේ ආතල් ඒකෙ ඉන්න දියන්, මැරෙන්න ලංවෙලා ඕකුන් මොකක් හරි ආගමක් ආයේ අදහන්න පටන් ගන්නවා.මම නෑ කියන්නේ නෑ. හාමුදුරුවෝ නෙවේ බන් ඕනෙම සමාජෙක ඔය වගේ මිනිස්සු ඉන්නවා. හාමුදුරුවෝ සහ බෞද්ධ දර්ශනය කියන්නේ එකක් නෙවේනේ. හාමුදුරු වෙන්න ලංකාවේ කාටද බැරි? ඕනෙම එකෙක්ට හෙට ඉඳන් පන්සලක මහන උනානම් හාමුදුරුවෝ. මම කියලත් ඇති මේකේ මම සිංහලෙන් බණක්වත් අහන්නේ නෑ කියලා. හැබැයි ඒ අහාමුදුරුවෝ වැරදි කරනවා කියලා ඌ එකට ගහලා පස්සේ ඇවිත් නිරා වෙසෙන් ඉඳගෙන පල්ලි පාස්ටර් සුද්ද කරනවා. මම කියන්නේ මුන් මේ කරන්නේ systematically ගහන ගේමක්. ඒකටයි අපි විරුද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව ඌ පල්ලියට ගියාට අපිට ප්‍රශ්න තියෙන්න බෑනේ. මිනිස්සු වෙන ආගමකට හැරුණත් ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය. හැබැයි මේක ආගමික වේශයෙන් ආවත් ඊටත් එහා අරමුණක් වෙනුවෙන් වෙන දෙයක් වෙන්නපුළුවන්.
මමනම් දේවාල ගානේ ගිහින් නෑ, හැබැයි මම දේවාලේ යන්න එපා පල්ලියේ සුව මෙහෙයට යන්න කියලත් නෑ.
------ Post added on Jan 30, 2021 at 7:18 AM
බය කරන්ඩ එපා යකෝඕවට විරුද්ද වෙන්නේ නෙමේ pandemic එකෙන් බේරිලා ඉන්න ට්‍රයි කරපන්. සෝෂල් මිඩියා වලට රැගුවට වැඩක් නෑ. උබට කලින් ගොඩක් එවුන් ඕවට විරුද්ධ වුනා. ඒත් අන්තිමට ඒ හැමෝටම කෙලවුනා. සෝම හාමුදුරුවන්ව රුසියාවට අරන් ගිහිල්ලා අපවත් කරලා දැම්මා, ඥානසාර හාමුදුරුවොන්ව හිරේ දැම්මා, මරනවා කියලා කිව්වා නිසා රටින් ගොඩක් එවුන් පැනලා ගියා. උබ හිතන්නේ මහින්දලට ගෝටාලට මේවා ආරංචි වෙන්නේ නෑ කියලද, උනුත් ආසයි මේ වගේ දේවල් වෙනවට එතකොට මිනිස්සුන්ගේ ඔලුව වෙන වෙන දේවල් වලට හරවලා උන්ගෙන් වෙන අඩුපාඩු වහගන්න පුළුවන්. කොවිඩ් පැනියෙනුත් කරේ ඒක. බුද්ධාගමට ගහන්නේ ,මචන් පෘතුගීසි කාරයා කාලේ ඉදලා, ඒක උබට මට නවත්තන්න බෑ ඒක කරන්න ඕනි පාලකයෝ, සෞදියේ බලපන් උන්ගේ ආගමට මෙහෙම ගහන්න ගියොත් කෙලින්ම බෙල්ල කපලා මරලා දාන්නේ. නිරාලට උන්ගේ ආතල් ඒකෙ ඉන්න දියන්, මැරෙන්න ලංවෙලා ඕකුන් මොකක් හරි ආගමක් ආයේ අදහන්න පටන් ගන්නවා.
