නිරුපමාත් රටෙන් පනී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    277769309_5293782993974018_4485416738119651245_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :angry:

    මේව දැක්කම දැක ආයෙ ආයෙත් මුන්ව ගේන්න ඕන වෙන උන්ට කන්න බොන්න නැතුව මැරිල පල.
    උන් කොහොමත් බේරෙනවා බන්. ඔක්කොම නෑයෝ යාළුවො. අපි තමයි රටෙන් යනකොටයි එනකොටයි හැම උට්ටම ඩික්ලයර් කරන්න ඕනේ. පුදුම රටක් බන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පැන්ඩෝරා බැල්ලිත් මාරු. අන්වන්ට් ගාඩ් ජාවාරම් කාරයත් මාරු. ඊළගට බැසිලා. පැන්නට පස්සේ අල්ලනවා බොරු
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අන්තිමට ඉතුරුවෙන්නේ කවුද?

    සියල්ල එකම තැන නේද?

    එකෙක් අරගලේ පවා දුන්න

    සමහරු පාරට ඇවිත් නටනවා, ආතල් ගන්නවා

    අපේ එවුන්ට වැඩක් කරන්න දන්නේ නැහැ.
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    No point of blaming them machan. උන් කොහොමත් පනිනව. අව්ල තියෙන්නෙ උන්ව කොටු කරගන්න කිසිම PLAN එකක් නැති කම.
     
    • Like
    Reactions: fdk and Srilankan1